කැකිරාව කයිලපතානේදී කැබිතිගොල්ලෑව - කොළඹ ලංගම බසයක් හා යතුරු පැදියක් ගැටී තරුණයන් දෙදෙනකු මියගිය බව කැකිරාව පොලිසිය කියයි. යතුරු පැදියේ තිදෙනකු ගමන් කර ඇති අතර තුවාල ලබා බේරි ඇත්තේ හෙල්මටයක් පැළඳ සිටි තරුණයකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙල්මට් දාගන්න කියන්නේ නිකන් නෙමෙයි. ඔලුව බේරගන්නයි (ස)
උදෙන්ම අහන්න ලැබුණේ ශෝක ජනක පුවතක්. මෙවක් අකල් මරණ නොවේවා. (ත)
දැන්වත් පොලීසියට බයේ නෙමෙයි හෙල්මට් දාන්නේ කියලා පැහැදිලියිද ? (ස)
අපරාදේ වටිනා ජීවිත (ස)
තමාගේ ආරක්ෂාව තමා සතුයි (ස)
සත්තකින්ම මම හෙල්මට් දැම්මේ පොලිසියට බයේ මිසක් මට ඕනෑවට නෙමෙයි. ඒත් අනතුරක් වුණු වෙලාවෙදි තමයි මට හෙල්මට් එකේ අගය තේරුණේ. (නි)
හෙල්මට් එක අතේ එල්ලගෙන යතුරුපැදියේ යන එක දැන් විලාසිතාවක් වෙලා..(ස)
ස්ටයිල් එක නෙමෙයි ආරක්ෂාව ගැන හිතන්න පුරුදු වෙනවනම් මෙහෙම වෙන්නේ නෑ. (ස)