පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්රදේශීය ලේකම් බල ප්රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 5 hours ago
Y උපාලි · 1 hour ago මේක පුදුම වැඩක්නේ. සිල්වා කියනවා වගේ බැන්නත් වර්ජන, ගැහුවත් වර්ජන. එහෙනම් රටේ නීතිමය ක්‍රියා මාර්ග තියෙන්නේ මොනවටද? ඒවා බලධාරීන් වළක්වනවා නම් තව කමක් නැහැ. මං අහල තියෙන්නේ නම් වර්ජනය අවසාන අවිය කියලයි. මේ ගොල්ල පටන් ගන්නෙම ඒ අවියෙන් ගහල නේ. හැබැයි ගහන්නෙ අපටයි. (ස) Reply 0
Y කපිල · 1 hour ago 4 රූට් එකේ අය ගැන කියලා වැඩක් නැහැ. ඒසී බස් මාදම්පෙන් වෙන බස් වලට දාලා ගෙදර යනවා. ඒසී එක මාරවිලෙන් නිවලා දාලා බ්ලෝවර් එක දාගෙන එන්නේ මිනිස්සු දාඩිය දාගෙන යන්නේ. මේවා ඉතින් ආස්චර්යයේ වැඩනේ. 1995 මම උසස්පෙල කරන කාලේ ඉඳලයි මේවා වෙන්නේ. දැන් අවුරුදු කීයක්ද? තාමත් එහෙමයි! මාර දියුණුවක්! (නි) Reply 0
Y අනුර · 1 hour ago බස් කාරයෝ කරන වැරදි වලට හරිනම් මුන්ට එල්ලලා ගහන්න ඕනෑ. සමහර බස් එලවන්නේ රියදුරුට ඕනෑ විදියට නෙමෙයි කොන්දොස්සරට ඕනෑ විදියට .එහෙම වැරදි කරලා ගුටි කෑවම වර්ජනය කරනවා. එයාලට වර්ජනය කරන්න කියලා අපි ලංගම බස් වල යමු අනේ (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දෙන්නේ කවුරුවත් බැට කන්නේ අහිංසක මගීන් (නි)
මොන විකාර වැඩද? බැන්නත් වර්ජන ගැහුවත් වර්ජන (නි)
ඔහොම ටිකක් ගියාවේ. (ස)
මේක පුදුම වැඩක්නේ. සිල්වා කියනවා වගේ බැන්නත් වර්ජන, ගැහුවත් වර්ජන. එහෙනම් රටේ නීතිමය ක්‍රියා මාර්ග තියෙන්නේ මොනවටද? ඒවා බලධාරීන් වළක්වනවා නම් තව කමක් නැහැ. මං අහල තියෙන්නේ නම් වර්ජනය අවසාන අවිය කියලයි. මේ ගොල්ල පටන් ගන්නෙම ඒ අවියෙන් ගහල නේ. හැබැයි ගහන්නෙ අපටයි. (ස)
4 රූට් එකේ අය ගැන කියලා වැඩක් නැහැ. ඒසී බස් මාදම්පෙන් වෙන බස් වලට දාලා ගෙදර යනවා. ඒසී එක මාරවිලෙන් නිවලා දාලා බ්ලෝවර් එක දාගෙන එන්නේ මිනිස්සු දාඩිය දාගෙන යන්නේ. මේවා ඉතින් ආස්චර්යයේ වැඩනේ. 1995 මම උසස්පෙල කරන කාලේ ඉඳලයි මේවා වෙන්නේ. දැන් අවුරුදු කීයක්ද? තාමත් එහෙමයි! මාර දියුණුවක්! (නි)
බස් කාරයෝ කරන වැරදි වලට හරිනම් මුන්ට එල්ලලා ගහන්න ඕනෑ. සමහර බස් එලවන්නේ රියදුරුට ඕනෑ විදියට නෙමෙයි කොන්දොස්සරට ඕනෑ විදියට .එහෙම වැරදි කරලා ගුටි කෑවම වර්ජනය කරනවා. එයාලට වර්ජනය කරන්න කියලා අපි ලංගම බස් වල යමු අනේ (නි)
බස් ශාන්ත ශ්‍රීලනිපයට එන්න පින් සිද්ධ වෙනවා.