පොලිස් වෙඩි පහරින් පසුගිය 15 වැනි දා මරුමුවට පත් හලාවත ඇන්ටනී ප්‍රනාන්දු (32) ධීවර කාර්මිකයාගේ අවසන් කටයුතු සිදු කරන අද හලාවත නගරය හා අවට දැඩි සාමකාමී බවක් උසුලයි. පොලිසිය හා හමුදාව නගරය පුරාම යොදවා ඇත. ධීවරයාගේ නිවසේ සිට කිලෝමීටර් 2 ඈතින් පොලිසියත් හමුදාවත් සිටින අයුරු දක්නට ලැබේ. කළු හා සුදුකොඩි විශාල වශයෙන් දක්නට ලැබෙන අතර මුහුදු යෑම ඇතුළු සියලුම ධීවර කටයුතු දින කිහිපයක් තිස්සේ නතර වී ඇත. අද සවස 3.00 ට දේහය වැල්ලේ පල්ලියට රැගෙන යාමට නියමිතය. අදත් මහා පිරිස් ඔහුට අවසන් ගෞරවය දැක්වීමට පැමිණ සිටි අයුරු දක්නට ලැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අසාධාරනය දෙවියන්ම් බලාගනීවි. ඔබ දෙව්මව් තුරුලේ සැත්පෙන්න.
මේ අහංසක පුරවැසියාගේ මරණයට රජය සම්පූර්ණයෙන් වගකිව යුතුයි..