ඇමෙරිකාවේ හවායි දූපත් අවට මුහුදේ මිත්‍රත්වයෙන් වෙළුණ අරුම පුදුම මුහුදු යාළුවෝ දෙදෙනෙක් සිටිති. විශාල තල්මසෙක් හා ඩොල්ෆින් මාළුවෙක් මේ මිතුරෝය. වසර ගණනාවක පටන් හවායි දූපත් අවට මුහුදේ සැරිසරති. පසුගියදා මාචුයි දූපත ආසන්න මුහුදේ දී මෙම මිත්‍රයින් දෙදෙනා කෙළිලොලින් කල් ගෙවනා අයුරු සංචාරකයන් පරිසිකට දැකගැනීමට හැකි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡායාරූපය ලස්සනයි.
ඇමෙරිකාවට පාඩම්.