බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (25 වැනිදා) පැවැති 19 වැනි පාසල් ක‍්‍රීඩා වර්ණ ප‍්‍රදානෝත්සවයේදී 2011 වසරේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස මහනුවර ත‍්‍රිත්ව විදුහලේ පිහිනුම් ක‍්‍රීඩක හේෂාන් උනම්බුව ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කොළඹ විශාඛා විදුහලේ බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා අචිනි රත්නසිරි ද සම්මාන ලැබූහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි දරුවනේ හොදයි. (නි)