හිස රුදාව හා බඩේ අමාරුව සුව කිරීමට ආ ඇදුරකු මීගමුවේ දහ අට හැවිරිදි තුරුණියක කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කියයි. ඇයට හූනියමක් කැර ඇතැයි පේනයක් බලා කියූ ඇදුරා ඇගේ පියා කාමරයෙන් එළියට යවා මවගේ දෑස් බැඳ ආගමික ගීතිකා කියමින් වන්දනා කරමින් ඇය කෙළෙසා ඇත. මොහු ගැහැණුන් රැසක්ම මේ ආකාරයට කෙළෙසා ඇතැයි පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුවටප්‍රශ්න
අමිල, මේ ඔයාලගේ අහළ පහළ නේද? (මීගමුව) (නි)
අයියෝ සල්ලි
මෙවැනි මිනිසුන්ට රැවටෙන, ඒ වෙනුවෙන් වියදම් කරන අයට බැරිද සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් ළගට යන්න? (නි)
දඩුවම් කරන්න ඕනේ
නියමයිනේ. (නි)
උසාවියට දාලා ටික දවසක් හිරේ තියලා නිදහස් කරන්න. එතකොට හරි. (නි)
ගී කිය කියා ලේ උරා බොන මදුරුවාට වැඩිය කොටියා හොදයි. (නි)
ගමේ අයට එයාව භාරදෙන්න. (නි)
ගීතිකා කියමින් රාග තාල අල්ලලා වගෙයි. (නි)
කරුමේ කියන්නේ ඔන්න ඕක
පැවැත්ම උදෙසා නෙමෙයි දැන් ලිංගිකත්වය පවතින්නේ. (නි)
බැලින් නම් ඇදුරකු වීමත් නියමයි. දැන් පටන් මගේ අනාගත බලාපොරොත්තුව ඇදුරකු වෙන්නයි. කියල වැඩක් නැහැ. (නි)
සූත්‍ර, කවි, ගීතිකා කියමින් වටවන්දනා කරමින් කළ ඒ කාර්යය මට මැවී පෙනේ. (නි)
අඥාන පුද්ගලයින් තවමත් බොරුකාරයන්ට රැවටෙනවා. (නි)
මේවා නවත්වන්න නම් කට්ටඩියෝ කපුවෝ යන අයට දුටු තැන එළවා එලළවා ගහන්න ඕනෑ. නැත්නම් මේ මෝඩ ගැහැනු ගිහින් රැවටෙනවානේ. (නි)
දෙමාපියන් ලඟ ඉද්දිත් ඔච්චර හරියක් කරනකම් කෑගහන්නවත් කට තිබුණෙ නැද්ද මේ ළමයට (ස)