ගත වූ හතළිස් අට පැයේ දී තද හුළං නිසා දිස්ත්‍රික්ක හයක පවුල් 63කට අයත් 233 දෙනකු පීඩාවට පත්ව එක් අයකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගම්පහ, කොළඹ, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, හා මඩකළපුව දිස්ත්‍රික්ක වලට බලපෑ මේ සුළඟිං නිවාස 88කට අර්ධ හානි සිදුවිය. ඔහු මියගියේ අවිස්සාවේල්ලේ දී ලොරියකට ගසක් කඩා වැටීමෙනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd