ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වී ඇත. එහි පිවිසීමට ගන්නා විට ලැබෙන පණිවුඩය වනුයේ ‘අපේ වෙබ් අඩවියේ නඩත්තු කටයුතු දැන් සිදුකරගෙන යනවා. මොහොතකින් අපේ වෙබ් අඩවිය මුළුමනින්ම ක්‍රියාත්මක වෙනවා.‘ යන්නයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකකීවේ ඒ ගැන කිසිත් නොදන්නා බවයි.
මේ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දෙන්න ලින්ක් එක. මම ප්‍රශ්නය විසදලා දෙන්නම්. (නි)
මේ වෙබ් අඩවිය හැක් කරලා. සම්බන්ධ ඔක්කොමගේම පාස්වර්ඩ් පවා ප්‍රසිද්ධ කරලා.
විස්වාස කරන්න බැහැ, (දී)
හැක් කරලද? ලොක් කරලද? (නි)
දැන් ඕක බැලුවහම ලැබෙන්නේ මොනවාද? (නි)
ආරක්ෂාව වගේම තමයි වෙබි අඩවියත්. හා... දැන් කවුද ඕක බලන්නේ? (නි)
සයිට් එක හැක් කරලා , (ස)
දැන් තව තව වෙබ් අඩයි වලටත් යන්න බෑ (ස)
රුපියල් දහයට තියෙන සර්වර් එකක වෙන් ඇති ඕක හොස්ට් කරල තියෙන්නෙ.....(ස)
හැක් කරලද කොහෙද? (නි)
ජාතික ආරක්ෂාව ගැන හොයන්න එපා කියලාද නොකියා කියන්නේ (ස)
ජාතික ආරක්ෂාව කියලා වචනයක්නම් තියෙනවා (ස)
වෙබ් සයිට් එකම මෙහෙම වෙනවනම් මේ රටේ ආරක්ෂාව ගැන කුමන කතාද ?(ස)
බැරිනම් නොගිහින් ඉන්න ඉතිං (ස)
අපි තහනම් අඩවි වලට යන්නෙ නැහැ. (නි)
ඒක වෙන්නේ කොහොමද (දී)
අපිට තියෙන්නේ ඕවා බල බල ඉන්න එක නෙමෙයි. වෙලාවට කතිරය පාවිච්චි කරන එකයි (ස)
දං මොකද කරන්නෙ.. ජාතික ආරක්ෂාව නෙ.. ක්‍රියාත්මක වෙයිද හෙට.. බලමු නේ..!(නු)
ඒක කොහොමටවත් වෙන්න බැහැ. (දී)
අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරන්න. (ත)
ගමක ඉන්න චණ්ඩි ගමේ චණ්ඩිකම් කළාට ඔය වෙබ් සයිට් වලට යන්නෙ නැහැනේ. (නි)
ගේම් ඕවර්... (නි)
මම නම් ඉස්සර උදේ හවස ගියා. ඒත් දැන් කාලෙකින් ගියේ නැහැ. (නි)
මට විස්වාස නැහැ (දී)
ඉස්සර අධ්‍යාපන ඇමති කෙනෙක් හිටියා කලුගල්ල කියලා. එතුමා නම් හරි හොදයි. හැබැයි මම මේ හුලුගල්ල දන්නෙ නැහැ. (නි)
මිනිසුන් විසින් හදන ලොව මිනිසුන් විසින්ම විනාශ කරන්නේ මිනිස් මනස නිසාය. (නි)
ඊළඟට ලිස්ට් එකේ ඉන්නේ කවුද කියල දැනගන්න කවුරුහරි ඇතුළට ගිහිල්ලද දන්නේ නැහැ. මේක රාජ්‍ය ආරක්ෂාවට වඩා තමුන්ට විරුද්ධ අයගේ තොරතුරු අඩංගු වෙබ් අඩවියක්ද කියලා කාට හරි සැකයක් ඇති වෙලාද දන්නෙත් නැහැ. කොහොම වුණත් කොයිදේටත් සීමාවක් තිබිය යුතුයි. (නි)
මම හිතන්නේ හැකර්ලා පැනලා රහස් සොරකම් කරලා වගෙයි. (නි)
ඒක හැක් කරලා. (නි)
කාටද මේකට යන්න ඕන..?(නු)
වෙබ් අඩවිය හැක් කරලාවත්ද?(නු)
මේ වෙබ් අඩවිය එකපාරකුත් හැක්කලා නේද?(නු)
එහෙම කොහොමද වෙන්නෙ.. අපේ අය වෙබ් අඩවි පරිහරණය අතින් පළමුවෙනි තැන.. කොහෙ හරි වැරදීමක් හරියට හොයලා බලන්න.. (නු)