මහ වැසි සමග ජල ගැලීම් පැවති ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීම සඳහා ක්ලෝරීන් දැමීමට වසංගත රෝග විද්‍යා ඒකකය කටයුතු කැර තිබේ. ජල ගැලීම් හේතුවෙන් රෝග පැතිරී යාම වැළැක්වීමට මෙම පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හමුවී මේ සඳහා අවශ්‍ය ක්ලෝරීන් කුඩු ලබාගත හැකි බව ද එම ඒකකය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් වැස්සකට පස්සෙ ඇතිවිය හැකි බෝවෙන රෝග අවම කරගැනීමට ගත්ත හොඳ පියවරක් - ඩෙංගු වලක්වන්න අර බී. ටී. අයි. බැක්ටීරියාවත් වතුර වලවල් වලට දැම්මනං කොච්චර හොඳද? (ස)
ක්ලෝරීන් කුඩු ගන්න ගියාම බදු කොලේට අත්සන් ගනීද දන්නේ නැහැ? (නි)