ගාල්ල පෝද්දල පොලීසියේ ගැහැණුන් දෙදෙනකු පැමිණිල්ලක් විභාග කිරීමට නියමිතව තිබියදී එක් ගැහැණියක් අනෙක් ගැහැණියට පිහියෙන් ඇන රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ගාල්ල පෝද්දල පොලීසියේ ගැහැණුන් දෙදෙනකු පැමිණිල්ලක් විභාග කිරීමට නියමිතව තිබියදී එක් ගැහැණියක් අනෙක් ගැහැණියට පිහියෙන් ඇන රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝයට පන්සල් හෝ ඉරිදට පල්ලි යන අය නේද මේ? (නි)
මෙහෙම අයට 'ළදක්' කියලා කියන්න පුළුවන්ද? (නි)
දකුණ නම් ඉතින්... (නි)
ගෑනුන් හැමවිටම අහිංසකයි කියලා කාටද කියන්න පුලුවන්? (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. දකුණෙනේ. (නි)
මොකක්ද මේ දකුණේ විශේෂත්වය? (නි)
අයියෝ මේ දකුණ නැත්නම් අපට පුවතුත් නැහැ..!(නු)
පොලිසියේදීත් මෙහෙම වෙනවද? (දී)
කව්ද මේවට වග කියන්නේ? (දී)
නිල්මිණි, හොදට මතක තියාගන්න. දකුණ නැත්නම් අපිට රටක් නැහැ. (නි)
බාඳුරා මල නුඹයි ලඳේ.... (නි)
ජයසිරි, දකුණ කියන්නේ රටෙන් කොටසක් විතරයි. නැතුව මුලු රටටම කියන සමාන පදයක් නෙවෙයි. (නි)
කාන්තාවන් දරුණුද ඒ තරම් (දී)
ෂූවර් එකටම සැමියෙක්ව බෙදාගන්න බැරුව වෙන්න ඇති. (නි)
කොහොමද බය නැතුව කරලා තියෙන වැඩේ (දී)
මොකද්ද ඒ කතාව (දී)