තලවකැලේ ළිඳුල මහා මාර්ගයේ අඩි දහයක් පමණ උසැති උමං මාර්ගයක් මතු වූ බව නිලධරයෝ කියති. මාර්ගය කාපට් කිරීමේ දී බැකෝවක් යොදා කන්දක් කපත්දී බෙයාර්වීල් වත්ත අසල දී මේ උමං මාර්ගය මතු වූ බවත් තුන් පැත්කට උමංඟ මඟ විහිදෙන බවත් එය පිරික්සූ පුරාවිද්‍යා නිලධරයෝ කියති. එහි පුරාවිද්‍යා වටිනාකම්ක් අතැයි ද ඔවුහු කියති. පුරවිද්‍යාඥයන් හා භූවිද්‍යඥයන් ලවා පරීකෂණ පවත්වන තුරු එම උමඟ පස් දමා තාවකාලිකව වසා එම ප්‍රදේශය තහනම් කලාපයක් කර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් හාරපුව තමයි ඔය (දී)
ඉස්සර හිර ගෙයක් එහෙම ඔය පැත්තේ තිබුණද දන්නේ නැහැ. (නි)
කැළණි ගගෙත් උමගක් තියෙනවලු. (නි)
ඇමතිවරුන්ටත් තහනම්ද ? (නි)
පස් කන්ද කඩා වැටිලා සතියක් ගියේ නැහැ. පාඩමක් ඉගෙන නොගෙන ඔහේ රිංගන්න යනවා මේක අස්සේ. (නි)
රාවනා කාලේ එකක්ද
මම ඊයේ හැරුවේ වහන්න බැරි උනා (දී)
කොහොමද එහෙම උනේ, මට මතකයි, කොළඹත් ඔහොම උනා (දී)
ඔය වැඩ ඒ හැටි හොද පෙරනිමිති නොවෙයි (දී)
මේක රාවණා රජකාලේ පාවිච්චි කරපු උමගක් වෙන්න ඇති. (නි)
චමින්ද, මම එකයි ජගත්ගේ අදහසත් එක්ක (දී) ජගත් 2012-09-18 15:12:33 මෙරටේ ඉන්නේ මහා පුදුම පුරාවිද්‍යා කට්ටියක්. අර නැගෙනහිර දාගැබ් පිටින් බුල්ඩෝසර් කරනවා. මුහුදු මහා විහාරේ විනාශ කරනවා. බලංගොඩ කුරගල විනාශ කරනවා. මෙතැන බොරුවට උමගක් තියෙනවා කියල රක්ෂිතයක් කරලා. (නි)
අතීතය ගොඩ එන්නද කොහෙද හදන්නේ (දී)
අතීතය යලි මතු වෙයි ?
අපේ මුත්න් මිත්තො ඉතුරු කරපු දේවල් (අ)
ජගත් ඔබේ අදහසට අපිත් එකඟයි. මේ රටේ බලධාරීන්ට කරන්න ඕන දේවල් වලට වඩා ප්‍රමුඛතා කාර්යයන් තියෙන්නේ වෙන දිහාවල් වල. .(ස)
ඔයවැනි උමගක් මීට අවුරුදු 15කට පමණ පෙර බණ්ඩාරවෙල පැත්තේ හමුවුණා (නි)
ෂුවර් එකටම නිදානයක් හොයන්න හිතාගෙන තමයි තහනම් කලාපයක් කරන්න ඇත්තේ.(නදී)
දුටුගැමුණු රජතුමාගෙ කඩුව මේකෙ තියෙනවා කිව්වනම් මේක අගේට සුද්ධ කරලා දෙයි..!(නු)
මෝඩ විකාර. (නි)
ජගත් අයියා හරි (ස)
මීලඟ මැතිවරණයේදී හැංගෙන්න තැන් හදනවාද කොහෙද..
ජගත් හරි. ඔය පුරාවිද්‍යා කියන එක මොකකට තියෙනවද මන්ද(දී)
හරිම ලස්සන උමඟ නේද?(ස)
ඒ පාර මොකක්ද
අපේ මුතුන් මිත්තන්ගේ වැඩ මේවා මේ පාරවල් කොහේටද යන්නේ සමහර විට අපායට යන පාරද දන්නැ............ (ස)
මලයානන්ඩුවට යන පාරක්ද දන්නෙ නැහැ..!(නු)
ළගකදි හදපු එකක්ද කියලා බලන්න(නු)
ඊට වඩා ලොකු උමගකනෙ රත්තරන් හන්ගන් ආවේ. (ස)?
ඓතිහාසික වැදකමක් නැද්ද
මේද මොකද්ද
හිටි ගමන්
මොකක්ද ඒ
මෙරටේ ඉන්නේ මහා පුදුම පුරාවිද්‍යා කට්ටියක්. අර නැගෙනහිර දාගැබ් පිටින් බුල්ඩෝසර් කරනවා. මුහුදු මහා විහාරේ විනාශ කරනවා. බලංගොඩ කුරගල විනාශ කරනවා. මෙතැන බොරුවට උමගක් තියෙනවා කියල රක්ෂිතයක් කරලා. (නි)
කාට කියන්නද අනේ
අනේ දෙවියනේ ඉල්ලමක් හෝ නිදානයක් නම් වෙන්න එපා.. (ස)
සත්තු බිම හාරලාද කොහෙද(නු)
වසංගතයක් ආවහම හැංගෙන්න හොදම තැන. (නි)
අපායට යන පාරක් මතුවෙලාද දන්නේ නැහැ.. (නු)
ඔයා හරි ජගත්. (නි)
තව ටික දවසක් යනකොට උමං වල තමයි ඉන්න වෙන්නෙ. ඒ හන්දා දැන්ම දැන්ම උමං මතුකර ගන්න එක හොදයි. (නි)
තලවාකැළේ දිහාවෙන් වගේ පටන් ගත්තා නම් අනෙක් කොන තමිල්නාඩුවෙන් මතුවෙයිද දන්නේ නැහැ. (නි)
වහාම සොයා බලන්න
මේකත් ප්‍රභාකරන් බෝම්බ හංගන්න හදපු තැනක්ද දන්නේ නැහැ. (නි)
තාවකාලිකව වසා දැම්මා කියන්නේ හොදකට නෙමෙයි මහත්තයෝ. ඒකත් හොරට වෙන්දේසි කරලා දාවිද දන්නේ නැහැ. (නි)
මේ උමග අභ්‍යන්තර ජල වහනය නිසා ඇතිවූවක් වීමට තිබෙන ඉඩකඩ වැඩියි. මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ යම් ලක්ෂණ පෙනෙන්න තියේද කියලා බලන්න. කොහොම වුණත් අර ජගත් මහතා කියලා තියෙන අදහස නම් ඇත්ත. නැගෙනහිර පුරාවස්තු මුස්ලිම් අන්තවාදීන් තොග ගානේ විනාශ කරනවා. කොටි බෙදුම්වාදීන් බොරු ඉතිහාසයක් ලිවුවට භුමියේ සාධක විනාශ කළේ නැහැ. මෙයාලා භුමියේ සාධක විනාශ කරලා ඉවර වෙලා අලුත් ඉතිහාසයක් ලියයිද කියලත් සැකයි. (නි)