හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා බන්ධනාගාරයෙන් නිදහස් වනුයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිට ලැබී ඇති බලතල අනුවය. ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයක වරදකරු කරන ලද කවරවූ හෝ වරද කරුවකුට සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යනුකූල කොන්සේසි සහිත සමාවක් හෝ දීමට ජනපතිට ඇති අයිතිය යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපති, ෆොන්සේකා නිදහස් කිරීම සම්බන්ධ ලියැවිලිවලට පසුගිය සිකුරාදා අත්සන් තබා අධිකරණ අමාත්‍යංශයට යැවීය. නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනුයේ ෆොන්සේකාට සම්පූර්ණ සමාවක් ලැබෙනු ඇති බවයි. සම්පූර්ණ සමාවක් ලබන පුද්ගලයකුගේ සිවිල් අයිතිවාසිකම් ඇතුළු සියලු අයිතිවාසිකම් සුරැකෙන බව නීති විශාරදයෝ පවසති. වරදකරුවකුට සමාව දීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය මෙසේය.
සබැඳි පුවත්.......

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, ඔබ තුමාට පින්. ෆොන්සේකා මහත්මයා අපේ ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා හොද ගමනක් යන්න අදිටන් කරගන්න. දැන්වත් ඔය දේශපාලනයෙන් ඉවත්වෙන්න....නව මුහුණුවරකින් ජනතාවට සේවය කරන්න.... දේශපාලනයෙන් ඉවත් වුනොත් සදා වීරවරයෙක් ලෙස වැජඹිය හැක....
මගේ සුභ පැතුම්
යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං වපුරන ප්‍රමාණයට ඵලදාව ලබයි(බුදුරජානන්වහන්සේ)
යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං වපුරන ප්‍රමාණයට ඵලදාව ලබයි(බුදුරජානන්වහන්සේ)
මෙම ක්‍රියාවත් " යම් පුද්ගලයකු නිදහසේ සිටිනා පරවියෙකු අල්ලා කුඩුවකට දමා නැවතත් ඌව නිදහස් කර පින් ලබා ගැනීමක් හා සමානය "
සමහරුන්ට හිතෙනව ඇති මට පොලුත් ගහනවා. ගලුත්ගහනවා. මඩත්ගහනවා. අනේ මට වෙචිච දෙයක්. ෆොන්සේකාට කොචිචර පිරිසක් ඉන්නවද කියල හිතනවා ඇති. ඇනේ පවුවුවු.
මගෙත් අදහස ... ජනාධිපතිතුමනි, ඔබ තුමාට පින්. ෆොන්සේකා මහත්මයා අපේ ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා හොද ගමනක් යන්න අදිටන් කරගන්න. දැන්වත් ඔය දේශපාලනයෙන් ඉවත්වෙන්න....නව මුහුණුවරකින් ජනතාවට සේවය කරන්න.... දේශපාලනයෙන් ඉවත් වුනොත් සදා වීරවරයෙක් ලෙස වැජඹිය හැක....
ජයවේවා!! !!!!!!
කොයි පාරෙන් ගියත් ඔහු යන්නේ දුක්විදින ජනතාව අතරටයි...
සිරාජ් ,සංජු , ඔබ දෙපල හරි !පොන්සේකා මැති දුනි .විය යුත්ත එයමයි !
කොහෙන් නැග්ගත් දෙබලක්..
අපේ රට සම්පූර්ණයෙන් නිදහස් කර දුන් නිසයි..... SF සම්පූර්ණයෙන් නිදහස් විය යුතුයි.......
කොයි පාරෙන් ගියත් ඔහු යන්නේ දුක්විදින ජනතාව අතරටයි....
මමත් හිතුව ගාලු පාරෙන් කියලා.........
දැන් ඉතින් කාට කාටත් නින්ද යන්නෙ නැතෑ...
දේශපාලනය කරන්න මොකට දගලනවද.......
කොහොම නමුත් අපි සතුටුයි.
දුටුගැමුණු කෝ ...?
එල කිරි...
SF නොදන්න දේශපාලනට නෑවිත් සිටිය යුතුයි.
දේශපාලනයෙන් ඉවත් වුනොත් සදා වීරවරයෙක් ලෙස වැජඹිය හැක....
සරත් ෆොන්සේකා මහාත්මයා දැන්වත් මොලේ පාවිච්චී කරලා වැඩ කරන්න. නැත්නම් නිශ්ෂබ්දව හොඳ පවුල් ජීවීතයක් ගෙනයන්න
S.Fනිදහස ලැබීම අපට හරිම සතුටුයි.....
දැන්වත් ඔය දේශපාලනයෙන් ඉවත්වෙන්න....නව මුහුණුවරකින් ජනතාවට සේවය කරන්න....
තමන් කැමති පාරේ යන්න...ජය වේවා !!
දැන්වත් කට පරිස්සන් කර ගන්න.
කොයි පාරෙන් ගියත් ඔහු යන්නේ දුක්විදින ජනතාව අතරටයි....
මට මතකයි ෆොන්සේකා මහත්තයා ඡන්දෙ ඉල්ලද්දි කිව්වා ‘අපි රට හදන්නේ ඉහළ සිට පහළට කියලා‘ අන්න ඒක තමයි අපේ රටට අවශ්‍යය.
මම හිතුව ගාලු පාරෙන් කියලා.........
ජනපතිට අපේ උණුසුම් ප්‍රතිචාර...
ජනාධිපතිතුමනි, ඔබ තුමාට පින්. ෆොන්සේකා මහත්මයා අපේ ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා හොද ගමනක් යන්න අදිටන් කරගන්න.