හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති සිය ඇමති මණ්ඩලයේ අනුමැතිය අද සවස ලබාගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් ජෙනරාල් තුමනි.....
ඔබ අපේ ගැලවුම්කරුවායි. ඔබ දුක් වින්දේ අප වෙනුවෙනි. ඔබට ජය.
අනුන්ගෙ ලනු වලට අහුවෙන්න එපා....
නාලක ගේ කමෙන්ට් එක හරියටම හරි..ඉස්සරහට වෙන දේ බලා ගන්න.. ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා සිංහබා...
ෆොන්සේක මහත්තයෝ පරිස්සමින්........
ඉදගන්නේ පරිස්සමින්....මොලේ තැලෙයි...
නෙල්සන් හරි.නලින්, ඔබ කන්නේ ගොමද?
රට ජාතිය බේරලා දුන්නු මේ විරුවනන්ට නිදහස ලබා දෙන්න කැබිනට් අනුමැතිය ඕනමද .... මොන ශ්‍රී ලාංකිකයාටද මෙයට විරුද්ද වෙන්න පුළුවන්. මේකට විරුද්ද වෙන කෙනෙකු ඇත්නම් ඒ l .t .t .e . කාරයෙක් වියහැකියි ඔහු පැහැදිලි ත්‍රස්ත වාදියෙක් විදිහට තමා මා නම් දකින්නේ
'ඉඩි අමීන්' ගේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න නම් එපා
සත්‍ය ජය ගන්නා තෙක් අපි ඉවසා සිටිමු.අපි සදා ඔබ සමගයි.ඔබ කවුද කියා දන්නේ සත්‍ය හදුනන්නෝ පමණි.
ඇත්තටම කැබිනට් අනුමැතිය ගන්නවා කියන්නේ විහිළුවක්.ජනපතිට බලයක් තියෙනවා ඕනේ කෙනෙක්ව නිදහස් කරන්න
මිනිසුනේ නැගිටියව්.......!!!!!!!!!!
ඔය මුකුත් නෑ ආයෙත් හිරේ යන්න පැදුරු කොටිට ලෑස්ති කරගන්න කියල දේශපාලන වේදීකාවල නැගලා කෑගහන්න යන්න එපා. සමහරක් උදවියට ඔය වචන ගලපගන්න බැරිව තමයි මෙ විදිහට දඩුවමි විදින්න වුනේ. අපි ඔබ සිංහයකු හෝ ගැලවුමිකරුවෙකු හෝ කියා නොපවසමි. අනවශ්‍යය අන්දමින් ඔබව උඩ නොතබමි. නමුත් ඔබ එඩිතර හමුදාසේනාධි නායකයෙක් බව නමි අප දනිමු. යුද්ධය දිනීමේ කොටසක් ඔබටත් හිමිය. එයට අපගේ පුණාමය. ඔබගේ නිදහසට අපගේ සතුටයි. ඔබට ජය.
කැබිනට් තීරණයක් ගත්තේ දේශපාලන හිරකරුවෙක් නිසා නේද? ඔබ නිවැරදි කරුවෙක් බව මුළු රටම දන්නවා
නාලක ඔබගේ කීම හරියට හරි.නියම සිංහලයෝ මැරෙන්න බයත් නෑ.තණකොළ කන්නෙත් නෑ
SFT හොද වැඩක්
රංජන් සමග මම සම්පූර්ණයෙන්ම එකගයි. SF කියන්නේ සිංහල වීරයෙක්
ඔබ යුධ විරයෙක් ඒ බව කවුරු කෙසේ කීවද එය ඡනාධිපතිතමාට හෝ කිසිවෙකුට වෙනස් කල නොහැක. ඔබ සිරකරුවකු කිරීමට ඔබ ලග වැරදි නැත. ලබන නිදහස අභිමානයෙන් යුතුව පිළිගෙන රට ඡාතිය මොනව අයුරකින්වත් පාවා නොදී රටට වෛර නොකර නැංග ඉනිමගට පයින් නොගහ බෙලහීන පරාඡීත දේශපාලකයින්ගෙන් අයින්ව තනියෙන් සාර්ථක ගමන් යන්න ජය ස්ථිරයි
ජනපතිතුමාට ස්තූතියි!
කැබිනට් අනුමැතිය ගන්නේ රටට පේන්න. ඒත් කවුරුත් දන්නවා ඇත්ත
අනෙත් අය නිදහස් උනෙත් කැබිනට් අනුමැතියෙන්ද??
එස්.එෆ්. ඔබ වීරයෙක්....
මේ මොන කතාවක්ද?
ජනපති තුමා සමඟ එක්වන්න...ඔබට ජය !ලබන නිදහස අභිමානයෙන් යුතුව පිළිගෙන රට ඡාතිය මොනව අයුරකින්වත් පාවා නොදී රටට වෛර නොකර නැංග ඉනිමගට පයින් නොගහ බෙලහීන පරාඡීත දේශපාලකයින්ගෙන් අයින්ව තනියෙන් සාර්ථක ගමන් යන්න ජය ස්ථිරයි.
දේශපාලනයෙන් ටික කාලෙකට ඈත් වෙලා විවේකීව ඉන්න
එතකොට හිරේ දැම්මෙත් කැබිනට් අනුමැතිය අරන්ද?
මොහු නිදහස් කර රට යවනවානම් හොඳයි.
තවත් විහිළුවක්
යුක්තිය කවදා හෝ ජය ගන්නවා. එස්.එෆ්. ඔබට ජය පතනවා.
නෙල්සන් කන්නේ බත් ද ? ගොම ද ?
අනුමැතිය නම් කාගේ උණත් කමක් නෑ.නිදහස ලැබෙනවා නම් ඇති
මේවට තමයි මෝඩ චූන් කියන්නේ
හොද ආරංචියක්.එකමුතු වෙමු සියළු දෙනාම
හොද දෙයක්
ලංකාවේ මිනිස්සුන්ට දැන් නම් ටිකක් පිස්සු වගේ
හොද වැඩක්.මගෙන් සුභ පැතුම්!
හොද ප්‍රවෘත්තියක්.ඔබ හොදින් ජනපතිතුමා සමග ඉන්න ඉදිරියට
අපෙන් ඔබට සුභ පැතුම්!
පහු වෙලා හරි මෙතුමාට නිසි අගයක දීම ගැන අපි සතුටු වන්නෙමු
ටිරාන් මහතාට ස්තූතියි.
එස්.එෆ්. ඔබට ජය !!!!!!!!!
දේවත්වයෙන් සලකපු යුගයක් තිබුනා. ඇවිදින් දේශපාලනයට ඔබ අනාගත්තා. හිරගෙයි ලෑමේ දඩුවම හොදහැටි වින්දා. දේශපාලකයන්ගෙන් ඇග බේරාගෙන ඉන්න.
ඔබ අපේ ගැලවුම්කරුවායි. ඔබ දුක් වින්දේ අප වෙනුවෙනි. ඔබට ජය.
සිංහයකුගේ ගල් ගුහාවක දොර ඇරියා වගේ වේවි.
නෙල්සන් හරි...
හොඳයි.
ජනපති තුමා සමඟ එක්වන්න...ඔබට ජය !
ඔබට යහපතක්ම වේවා ....! අදැහැමි පාපතරයන් හදුනාගෙන ඉදිරියට යන්නට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ඔබට ශක්තිය ලැබේවා .........!!!