දින 25ක් නවලෝක රෝහලේ ගත කළ සරත් ෆොන්සේකා බන්ධාගාරයට රැගෙන යනු ලැබුවේ සුදු කොඩි හා අහිකෝප් නඩු තීන්දුවලට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කැරුණු ඇපෑල ගැන නීතීඥ උපදෙස් අනුව ක්‍රියා කිරීම සඳහා. ජනපති සමාව ක්‍රියාත්මක වීමට නම් එම ඇපැල් ඉල්ලා අස් කර ගත යුතු බව නීතීඥ මතයයි. සුපුරුපු සුදු ජාතික ඇඳුමෙන් සැරසුණු සරත් ෆොන්සේකා නවලෝක රෝහල ඉදිරිපිටින් බන්ධනාගාර රියට නංවද්දී එහි රැස්ව සිටි දහස් ගණන් දෙනා නොසන්සුන් වූහ. ෆොන්සේකා ඔවුනට ආචාර කළේය. ඔවුන්ගේ අවශ්‍යතාව වූයේ හැකි තරම් වෑන් රිය අසලට යාමයි. ඒ උත්සාහයේදී බන්ධනාගාර රියේ වීදුරුවක්ද කැඩී බිඳී ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd