හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද පස්වරු 1.20ට පමණ නවලෝක රෝහලෙන් පිටතට රැගෙනයනු ලැබීය. බන්ධනාගාර නිලධරයන් ඔහු වැලිකඩට ගෙන යන්නට ඇතැයි දැනගන්නට ඇත. ෆොන්සේකා රැගෙන යද්දී එහි රැස්ව සිටි ජනයා කෑකෝ ගැසූහ.
සබැඳි පුවත්.......
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද පස්වරු 1.20ට පමණ නවලෝක රෝහලෙන් පිටතට රැගෙනයනු ලැබීය. බන්ධනාගාර නිලධරයන් ඔහු වැලිකඩට ගෙන යන්නට ඇතැයි දැනගන්නට ඇත. ෆොන්සේකා රැගෙන යද්දී එහි රැස්ව සිටි ජනයා කෑකෝ ගැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ටිරාන් අලස්. !!!!, ලනු දුන්න හා දෙන කට්ටිය වටේට
හිරේ ඉන්නකල් රටේ නැති ලෙඩ.දැන්නම් ඉහෙන් බහින ලෙඩක් නෑ
ආදරණීය රණ විරුවාණෙනි, කිරුළු නොපැළඳුවද දේශයට නිදහස ලබාදුන් "දියසෙන් කුමරා" ඔබයි. ඔබේ චේතනාවන් උතුම්ය; ක්‍රියාවන් ශ්‍රේෂ්ඨය. සිඟාලයන් කොතෙක් උඩු බිරුම් ලෑවද, ඔබ කියන දේ කරන, කිසිවෙකු ඉදිරියේ දනින් නොවැටෙන නිර්භීත සිංහයෙකු බව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ලෝකයා ඉදිරියේ පසක් කර ඇත. ඔබේ නිර්මල අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඔබට තෙරුවන් සරණ ලැබේවා!
ෆොන්සේකාගෙන් තොර ලොවක් නැත
කැළණියෙන් පටන් ගත්තොත් අපිත් සහයෝගය දෙනවා
අපේ සිංහලයාගේ තියෙන ලොකුම දුර්වලකම තමයි කන්න දුන්න අත හපා කන එක. ආරේ ගුන නෑරේ. එළි වෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිවුවලු
කවුරු උනත් කමක් නෑ රට හොද තත්වෙට ගෙන එනවනම්...
ගොඩක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළාට නිදහස් කළ ගමන් සනීප වෙලා වගේ නේද?
මෙයා නහින්නේ කට නිසා.ඔය ගොඩක් අය බිලී කොකු තියන් ඉන්නේ වටේටම
ඔබ නිදහස් වීම ගැන සතුටුයි.ඔබ රටට අවශ්‍ය කෙනෙක්
ඔය කට්ටිය හිතන් ඉන්න විදිහට නොවෙයි ඔහුව නිදහස් කලේ ආණ්ඩුක්‍රම 34 -1 වගන්තිය යටතේ ජනාධිපති පොදු සමාව යටතේය රජයට ඕනෑම වෙලාවක මෙය අවලංගු කල හැකි බව සියලු දෙනාම මතක තබා ගන්න
කවුරු මොනවා කිවුවත් මෙතුමා රට වෙනුවෙන් ලොකු කැපවීමක් කළා කියන එක කාටවත් අමතක කරන්න බැහැ
පිටට වඩා එළිය භයානකයි.පරිස්සමින්
මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැහැ.
මෙයාව එලියට ගන්න මහන්සි වුන ටිලාන් අලසුයි ජනාධිපති තුමයි නැහැනේ මෙතන ඉන්නේ ඔක්කොම අලි නේ
අපි හැමදාම ගෙදර තමයි
අනේ මන්දා මොවයින් මොනව වෙයිද කියලා හිතාගන්න බෑ. මේ සෙනග අස්සේ තෙරපි තෙරපී ආරක්ෂාව නමි බොහොම මදි. මෙ බන්ධනාගාර නිලධාරීන් ටික මක්කරන්නද? ඒ අයගේ තොප්පිටිකත් බේරගන්න බැරැව ඒ අය දගලන්නේ. අනෝමා ෆොන්සේකා මහත්මියත් මෙ මොකක්ද වෙන්න යන්නේ කියල බලාගෙන ඉන්නවා. අර දුවත් අත දිග්කරලා කියනවා තාත්තාව තල්ලුකරන්න එපයි කියලා. සජිත් මත්තයත් දුව ලගින්ම ඉදගෙන ඉන්නවා.
හැදෙන්නේ නැති පාටයි.....
ඔබතුමාට දෙවි පිහිටයි !
මට කියන්න තියන්නෙත් මේ පාර නම් අහුවෙන්න එපා............... කියන එක තමයි
මේ පාර නම් අහුවෙන්න එපා ලොක්කා....
බිලී බා ගන්න ආපු කට්ටියකද්...
සගා ඒකතමා මාත් අහන්න හැදුවෙ අර උඩම ෆොටෝ එකේ ෆොන්සේකා මහත්තයගාවම ඉන්න චුටි අලිපැටිය කවුද?
අර උඩම ෆොටෝ එකේ ඉන්නේ කවුද??
එල එල දැන් අපේ ලොක්කා ගෙදර.....