2006 අප්‍රේල් 25 වැනිදා කොළඹ යුධ හමුදා සූලස්ථානයේදී හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ කළැයි සැක පිට අත්අඩංගුවේ සිටින ශන්මුග ලිංගම් සුරිය කුමාර්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ වෙනත් නඩුවක් පවරණ බව රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට අද දැනුම් දුන්නේය. සරත් ෆොන්සේකාට එල්ල කළ බොම්බ ප්‍රහාරයේ පරීක්ෂණ සටහන් උපදෙස් පතා නීතිපති වෙත යැවූ බවද රහස් පොලීසිය උසාවියට දැන්වීය. එම සිද්ධියේදී ෆොන්සේකා බරපතල තුවාල ලබා බේරුණු නමුත් 11 දෙනෙක් මරුමුවට පත්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
LL කියන්නේ මොන වගේ මනුස්සයෙක්ද මන්දා
ඇමතිකමක් දීල පාර්ලිමේන්තුවට ගනිමු...
මම මැරුණනම් ඉවරයි
වහාම එල්ලා මැරිය යුතුයි..
ඔයා මහ හිතක් පපුවක් නැති කෙනෙක්..
ලංකාවෙ සිංහල මිනිස්සු මහ පුදුම ජාතියක් තමන්ගෙ එකාවමයි නසන්න හදන්නෙ එහෙම නැත්නම් හිතින්වත් මරන්න බලනව ඒ තමන්ගේ ආත්ම ලාභය ගැන හිතලමයි අනේ අපේ පොඩි එවුන්ට මෙහෙම හිතන මිනිස්සුත් එක්ක ගියෝත් රටක් ජාතියක් නැති වෙයි
නැත්නම් අන්තර්ජාතිකයට යන්න.
ඕවා ඔහොම තමයි. වැටෙනකොට නඩු එක පිට එක වැටෙනවා. සමාව දුන්නොත් ඔක්කොම අයින් කර ගන්නවා
රොහාන් , එහෙනම් ඔයා වතුරේ බැහැල ඉන්න.ඔයාට දිගටම වතුරේ බැහැල ඉන්න පුඵවන්..
LL වෙත, අනේ මේ වගේ මෝඩ මීහරකෙක් , ගල්මුසලයෙක්, කියල කවුරුහරි පුතාට කියන්න පුලුවන්
මෙයත් මැරුණනම් ඉවරයි
LL, තමුන් කන්නේ පුන්නක්කුද මන්දා
LL, පොඩ්ඩක් චාරයක් ඇතුව ඉන්න බලන්න
පුදුම හිතුනා හෙඩ්ලයින් එක දැක්කම.... 'පොන්සේකා මරන්න හදපු මිනිහා' කීවම මට මතක් වුනේ පොන්සේකා එල්ලන්න ඕන කියලා ඉස්සර කෙනෙක් කියාපු එක. මේ කියන්නේ වෙන මිනිහෙක් ගැන නේ..
තව නඩු මොකටද? එල්ලා මැරිය යුතුයි..
සමහරු හිතන්නෙ රට වෙනුවෙන් සටන් කරපු විර සෙබලු ඔක්කොම ආන්ඩුවට ගියේ නැත්නම් ඒ අය රටට සේවයක් කරලා නැහැ කියලා
රොහානි ඔයාගේ අදහස හුඟක්ම හොඳයි.මම ඒක අගය කරනවා.මට කෙනෙක් අගය කරන්න ලිංග භේදයක් ඕන නැහැ.කවුරු වුනත් හොඳ දෙයකදී මම හොඳයි කියනවා.එත් පිරිමි අයගේ මම දුර්වලතාවයක් දකිනවා.ඒ අය හැම වෙලාවේම ආවේගශීලීව මරන්න,කපන්න,කොටන්න කතා කරනවා මිසක් බුද්ධිමත්ව යමක් දිහා සංවේදීව බලන්න හුරුවෙලා නැහැ.මට තේරෙන්නේ නැහැ මෙහි වරද මොකක්ද කියලා මමත් කුඩාකලේ ඉදලම හැදුනේ අම්මයි නංගියි එක්ක. තාත්තා පොඩි කාලේදීම අපිව දාලා ගිහින්.මට එතකොට වයස අවුරුදු 6ක් එදා ඉදලා මම හැදුනේ අම්මගේ නංගියේ ආශුයේ.අද මට වයස අවුරුදු 43ක්.විවාහකයි.මම දන්න කාලේ ඉදලම මිනිසුන්ට අනුකම්පා කලා.මම මගේ හතුරෙකුව වත් කවදා වත් කපන්න,ගහන්න,මරන්න, යොජනා කරලා නැහැ..
ගින්නකින් ගින්නක් නිවාය නොහැක එය නිවිය හැක්කේ ජලයෙනි
එහෙනම් රටත් ඉවරයි. රටේ අපිත් ඉවරයි