හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් අද පිළිගනු ලැබීය.
පක්ෂයේ සලකුණ ගිනි සිළුවයි.
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් අද පිළිගනු ලැබීය.
පක්ෂයේ සලකුණ ගිනි සිළුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි සිලුවෙන් මුලු රටම ගිණි තියාවි.(නදී)
සන්තෝසයි මහත්තයෝ (දී)
දූෂණයක් වංචාවකින් තොර රටක් උදෙසා ගිනි සිළුව පෙරට.(නදී)
දූෂණයක් වංචාවකින් තොර රටක් උදෙසා ගිනි සිළුව පෙරට.(නදී)
දූෂණයක් වංචාවකින් තොර රටක් උදෙසා ගිනි සිළුව පෙරට.(නදී)
දූෂණයක් වංචාවකින් තොර රටක් උදෙසා ගිනි සිළුව පෙරට.(නදී)
අර සේනාව ගාව ගන්න එපෝ.(නදී)
ජය වේවා !!!!!
ඔබට ජය මම ඔබ සමගයි.(නදී)
හනුමගෙ වල්ගෙ මතක් වුනා. [ රාවණාගෙ ගිනි සිළුව].(නදී)
ගොඩාක් වෙහෙසුනා මේ වැඩේ කර ගන්න (දී)
ජයවේවා....ජයවේවා.... (දී)
ෆොන්සේකා මහත්තයාට අපේ සුභ පැතුම් (දී)
තොවිලයක්වත් නටන්නද? (ත)
ඔබගේ ගිනිසිළුවත් අරන් ඉක්මනටම අලියගේ පිටේ නැගලා රටම එළිය කරන්න. ඔබට ජය!(නදී)
හුලගට නෙමෙයි.(නදී)
තමන්ගේම පක්ෂයකින් දැන් තරඟ වදින්න පුළුවන් (දී)
සුභ පැතුම්! (නි)
ගිනි තියමු. අපි හැදෙමු. පන්දම් අල්ලමු. නටමු. (නි)
ගිනිසිලුවට ජයවේවා (දී)
වරදට, අසාධාරණයට එහෙහිව ගිනිසිළුව (දී)
ඔබතුමාට සුභ පැතුම්! හැබැයි, පන්දම කියලා නම් කියන්න එපා. මොකද පන්දම භාවිතා වෙන්නේ වෙන දේකට. (නි)
මේකෙන් වෙන්නේ විපක්ෂය තවත් සුණු විසුණු වීම නොවේද? (නි)
සරත් මහත්තයගේ ගිනිසිළුවට අපෙන් පැට්‍රල්.(නදී)
සුරාජ්, අපේ රට දියුණු කරන්න බැරි විජාතික බලවේග නිසා නෙමෙයි, දූෂිත පාලනය නිසයි. (නි)
මේ රටට දැන් අඩු පක්ෂ විතරයි. (නි)
නිවැරදිම ලකුණ හරි වෙලාවේ ගැලපෙන කෙනාටම දීලා වගෙයි. (නි)
හිටපු හමුදාපති තුමෙනි ඔබටත් ඔබෙපක්ෂ සාමාජිකයන්ටත් සුබපතමි ,නමුත් රට වටිතියෙන තත්වය මත රටට සෙතක් කිරිමසදහා චන්ද වලට නොගොස් විජාතික බලවේග පරාජය කිරීම සදහා ජනාදිපති තුමාට තරහ මරහ අමතකකර සහය වෙනලෙස ඉල්ලමි .මන්ද දැන් රටට විජතිය බලවේග පරාජය කිරීම සදහා රට එක්සේසත් වියයුතු කලයි මේ . ස්තුති එදත් අදත් හෙටත් ඔබලාග සිටපු සෙබලෙකු සුරාජ් .(නදී)
පක්ෂෙ නම් හොඳයි ලකුණ තමයි හරි නැත්තේ (ස)
"ගිනිසිළුව" සේම දිදුලමු! (ස)
අඳුරට එලියක්! (ස)
ජයවේවා.... ඔබතුමාට ජයවේවා (දී)
කොමසාරිස් තුමා පක්ෂයේ ලකුන දෙන්න. ජයවේවා! අනාගත නායකයා.(නදී)
බලාගෙන මහත්තයෝ.... හැමෝම නම් ලංකර ගන්න එපා රටම ගිනි තියාවි (ස)
ජය වේවා! අලුත් බලාපොරොත්තුවක් (ස)
ජය වේවා! අළුත් බලාපොරොත්තුවක්.(නදී)
දිලේවි සැමදා ආලෝකය විහිදා මේ ගිනිසිළුව සැමදා (ස)
ඔබ තුමාට සහ රටට ජයවේවා ! (ස)
අර වර්ගවාදියෝ ගාව ගන්න නම් එපා. එක යුද්ධයක් ඔබ ඉවර කරා විතරයි (ස)
ඔබතුමාට අපි ඉන්නවා (දී)
අනේ වඳින්නම් අර සේනාව ගාව ගන්න එපා (ස)
වසර තුනයි, ලකුණු තුනයි (ස)
ජයවේවා ....ජයවේවා .... (දී)
ඔබ තුමාට ජය ! අපේ සහ යෝගය ! දෙවි පිහිටයි (ස)
මේකත් ත්‍රීවීල් පක්ෂයක් වෙයිද ? (ස)
සාධාරණ නීති ගරුක ජනතාව ඔබ සමගයි.. විරුවාණනි ඔබට තෙරුවන් සරණයි ! (ස)
බුදු සරණයි දෙවි පිහිටයි ජයම වේවා !!! (ස)
ඔබට ජය ඔබ වන් පුතෙක් ලද ලංකා මෑණියන් වාසනාවක්තයි. මේ රටේ ගොඩ දැමිය හැකි නායකයා ඔබයි. ඔබට ජය!(නදී)
විරුවනි, සෙන්පතියනි, නායකයිනි දෙවැනි මානුෂික මෙහෙයුම අරඹන්න. සාධාරනය යුක්තිය අගයන රටට ආදරය කරන ජනතාව ඔබ සමගයි. ඔබගේ ජයග්‍රහණය රටේත් මුළු රට වැසියන්ගේත් ජයග්‍රහනයයි.(නදී)
රටක් ලෝකයක් වටින අපේ ජනරාල් කුමාට සදා ජය.(නදී)
අවංකව, දූෂණයක් වංචාවකින් තොර රටක් උදෙසා ගිනි සිළුව පෙරට ! (ස)
ඔබතුමා සමග අපි කවදාත් ඉන්නවා (දී)
ජේ.වී.පී එකනමි ගාවා ගන්න එපා.(නදී)