හිටුපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඉක්මණින් හිරෙන් නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති ඉන්දියාවේ හිංදු පත්‍රයට පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස්ව නිවහල්ව සිතන සිතත් උදාරයි
කාට කාටත් මානව අයිතිවාසිකම් කියල දෙන්න කාලය එළඹෙයි වගේ........
මොකද ෆොන්සේකා නිදහස් කලාම මිනිස්සුන්ට ලාබෙට කන්න ලැබෙනවද ?
අතිගරු ජනාධිපතිතුමනි මේ වීරෝධාර රණවිරුවාව නිදහස්කොට යළි ඔහුට හිමි නියම වටිනාකම ලබාදීමට ඔබතුමාගේ අවධානය යොමු කිරීම පිළිබඳ මාගේ අතිශය ගෞරවය ඔබතුමාහට හිමිවේවා.. ඔබතුමා විසින් ඉටු කිරීමට නියමිත මේ සත්කාර්යය හැකි ඉක්මනින් ඉටුකොට හිරගතව දුක් විදින එතුමාට ඉතා ඉක්මනින් නිදහස ලබා ගැනීමට හැකිවේවා,..එතුමාගේ පවුලේ සියළු දෙනා සමඟ නිදහසේ සතුට භුක්තිවිඳීමට මෙන්ම නිදහසේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට එතුමාට හැකිවේවා...අතිගරු ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමනි ඔබට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..!!!
බොරු සෝබන නැතිව කලින්ම කළා නම් ඉවරයිනේ.
ඉදිරිට සද්ධයක් නැතිව ඉන්න. දේශපාලනය ඔබට ගැලපෙන්නේ නෑ,
ජයවේවා......(.Kuddanta)
හොද තීරණයක්. නිදහස් වුණාමවත් ෆොන්සේකා මහත්තයා අනුන්ගේ ලණු කන්නැතිව කට පරිස්සම් කරගෙන හිටියොත් හොදයි. එයා වගේ වීරයෙක් මේ ජරා දේශපාලනයට ගැල පෙන්නේ නෑ.
ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට හැකි ඉක්මනින් නිදහස්වී යළි පවුලේ සියළු දෙනා අතරය පැමිණීමට හැකිවේවා යැයි මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි
රට බේරා දුන් ජෙනරාල් තුමන් නිදහස් කිරීම ඔබ සතු යුතුකමකි....ජය වේවා ජනපති තුමනි...
එතුමගේ නිදහස අපේ පැතුමයි
අපේද පැතුම මෙයම වේ
ඔබතුමා ඉක්මනින් නිදහස්වේවා!!!! ඔබට ජය !!
ඇත්තටම අසනීප නම්............
අභියෝග භාරගන්න එකයි නියම ප්‍රතිවාදියෙකුගේ ලක්ෂණය.
කොහොමත් එළියට ආවම කාට කාටත් තරු විසිවෙයි
ඉන්දියාවෙ හිංදු පත්තරේට කියන්නෙ මොකටද ? කියන්නකො අපේ ලංකාවේ පත්තර වලට...!!!
නිදහස ලබා ආවට පසුවත් නිවට අය දෙන ලණු දියර බොන්න එපා
එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් අල්ලන්න වගේ හදන්නේ.
ඇයි හින්දු පත්තරේට විතරක් කිව්වේ? මේ ආරංචිය වැදගත් ලංකාවටනේ. ලංකාදීපයට කිව්වනම් නරකද?
අතිගරු ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමනි, ඔබට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..!!!
නියම වීරයා ඔබයි එස් එෆ්. කාටවත් නැමෙන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන හිරබත් කාපු එක වටිනවා. ජනාධිපතිතුමාට මේක කරන්න තිබණේ ආගමික නායකයක් අල්ලපු වෙලාවෙ. දැන් විදේශිකයන්ගේ ඉල්ලීමට නිදහස් කරල වැඩක් නෑ. මීට වඩා හොදයි හිරේ ඉන්න එක.
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට... ජෙනරාල් තුමනි ඔබ වීරයෙකි....
මොනවා උණත් ජනාධිපතිතුමනි, දැන් ඉතිං පරිස්සමින්
ඒ ශ්‍රේෂ්ඨ මනුස්සයට දෙන්න පුළුවන් වද ඔක්කොම දීලා දැන් ඉතිං නිදහස් කළත් වැඩක් වෙන්නේ නෑ
යුද්ධය දිනුවේ ඔබේ නිර්භීත , නිවැරදි තීරණ නිසා. රට වෙනුවෙන් ඒ කළදේ හොදටම ඇති. එළියට ඇවිත් වැලයන පැත්තට මැස්ස ගහගෙන ඉන්න.
මෝඩයින්ට නම් මේ කතාව හරිම ෂෝක්
පරක්කු වෙලා හරි ගත්ත තීරණය හොඳයි. ඔබට ජය ! අතිගරු ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමනි, ඔබට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
එලියට ආවත් පරිස්සමින්......
ඔබේ නිදහස අපගේ ඒකායන පැතුමයි. ඔබ අපේ මතු බලාපොරොත්තුවයි..
හොඳ තීරණයක්. ජනපති ඔබට ජය.
ඔහුගේ සිර දඩුවම අවසානයි. ඔහු දැන් තවත් නඩුවක සැකකරුවකු ලෙස රිමාඩ් බාරයේ සිටිනවා.
උසාවියෙන් නිදහස් කරන්න කලින් නිදහස් වෙයි වගේ. එතකොට කියන්න පුළුවන්නේ ඔන්න අපි තමයි නිදහස් කළේ කියලා.
පරක්කු වෙලා හරි ගත්ත තීරණය හොඳයි. නැත්නම් ඔබතුමාටගේ වටේ ඉන්න අය නිසා ඔබතුමාත් ජන අප්‍රසාදයට පත්වෙනවා. ඔබට ජය !
මේ වැඩ හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ට
ඔහු තමයි නියම යුද වීරයා
අපේ ප්‍රාර්ථනාවත් එතුමාගේ නිදහසයි.අපියත් දුකයි ඔහු ඉන්න තත්වය ගැන 19 වෙනිදට අපට පුඵවන් වෙයි සන්තෝෂයෙන් නිදහස සමරන්න.
ඔහුගේ දඩුවම් කාලය අවසානයි. දැන් නිදහස් රන්න හදන්නේ ඉස්සරහට ඡන්දයක් එන නිසා. දැන් කියයි අපි තමයි නිදහස් කළේ කියලා. ලංකාවේ මෝඩ මිනිස්සු ඉන්නකම් හොදයි
මේ අවුරුදු හතට ගත්තු හොදම තීරණය
පළාත් සභා ඡන්දයකුත් ලගම එනවානේ. මේවා ජනතාව අන්දන්න කරන වැඩ. ඒවා පිළි ගන්න අයට රටේ ඉන්නවා.
සිරදඬුවම අවසානයි කියන්නේ කොහොමත් නිදහස් නේද ?
ජනාධිපතිතුමා මේක කරන්න තිබ්බේ දැන් නෙමේ. මීට කලින්. ෆොන්සේකා විදි්න ඕන දුක් මෙච්චර කල් වින්දා.
දේශපාලන කුනු වලෙන් ඈත් වෙලා ගෞරවාන්විත ජීවියක් ගත කරන්න. ඔබට තෙරුවන් සරණයි
යුක්තිය උදෙසා කෑ මොර දීමයි දඟ ගෙයි යාමට ඔබ කර ඇති පවු මුකවාඩම් බැද එකෙක් නසන කල දනිව් සුවහසක් තව උපදින බව
පටි තද කරගන්න වෙයිද දන්නේ නෑ.
හොයපු කඩුව ලැබිලා ඇති.
ගත්ත තීරණය හොඳයි... දැන් ටිකක පරිස්සමින් ඉන්න වෙයි................
ඉතාමත් හොඳ තීරණයක්. එහෙම උනොත් මෙවර යුද ජය සැමරීම සදා අමරණීයයි.
ළමයිනේ තේරුම් ගන්න. එහෙට එකයි...මෙහෙට එකයි...
දැන්ද මොලේ පෑදුනේ?
ජනාධිපතිතුමා කාලීනව ගත් හොද තීරණයක්
අතිවිශිෂ්ඨයි ජනාධිපති තුමණි.ඔබට ජයෙන් ජය..!!!! කොන්ද පණ ඇති නායකයෙක්ගේ තවත් වැදගත් තීරණයක් අපිට ගොඩක් සතුටුයි.
.................................ගෙ උවමනාවටයි සේරම වැඩ.මෙවන් රටක නැවත නොඉපදේවා.............!!
ජයවේවා...........!!!!!
රඟපෑමක්.....
හොඳට හිටියොත් තරු ටිකත් දෙවි.........
ඉක්මනට නිදහස ලැබේවා !!!!!!
නිධානෙන් ගත්ත කඩුව කොන්දේ බැදලයි තියෙන්නේ දැන්