යතුරු පැදියෙන් සරඹ දක්වන්නෙකු වන ක්‍රිස් ෆයිගර් ත්‍රාසජනක යතුරු පැදි සරඹ සංදර්ශන මාලාවකට සහභාගවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. රෙඞ් බුල් අනුග්‍රහයෙන් සංචාරක ක්‍රිස් ෆයිගර් පවත්වන සංදර්ශණ මාලාවේ පළමු වැන්න හෙට (1) පස්වරු 3.00 ට යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි සංදර්ශණය මේ මස 3 වැනිදා පස්වරු 3.00 ට කොළඹ ග්රීන්පාත්’හි නෙළුම් පොකුණ මාවතේදී පැවැත්වීමට නියමිතය. පේ්රක්ෂකයන්ට නොමිලේ නැරඹිය හැකි මෙම සංදර්ශනමාලාවේ අවසන් සංදර්ශණය එදින (3) පස්වරු 5.00 ට කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ. 2004 වසරේ ෆ්ලොරීඩා’හි පැවැති අන්තර්ජාතික යතුරුපැදි කරුවන්ගේ සරඹ සංදර්ශනයේදී ෆයිගර් යතුරු පැදියේ ඉදිරිපස රෝදය අංශක 115 ක් පොළවට ඉහළින් ඔසවා ගනිමින් යතුරුපැදිය පැදයමින් වාර්තාවක් තැබීමට සමත්විය.
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆයිගර්ගේ ත්‍රාසජනක යතුරුපැදි හරඹ හෙට යාපනයේදී