IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


ගෝතමී සිසු නයුවෝ ලාංඡන පළදිති

(තිලකරත්න දිසානායක)

ගම්පහ ගෝතමී විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය " ගෝතමී සිසු නියමු අභිෂේකය - 2023 " එම විදුහල් ශාලාවේදී පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෝතමී විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතා සහභාගිවූ අතර මෙහිදී ශිෂ්‍ය නායක නායිකාවන් 110 දෙනකු  නිල ලාංඡන පැළඳවීම සිදු කෙරිණි.

විදුහල්පති උපාලි විජේවර්ධන මහතාගේ මඟපෙන්වීම මත උත්සවය සංවිධානය කොට තිබූ අතර මෙහිදී ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පසිදු විදුදර සිසුවාටත් , ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස තීක්ෂණ නෙත්මිණි සිසුවියටත් නිල ලාංඡන පැළඳවීම සිදු කළහ.

මෙම අවස්ථාවට විදුහල්පති උපාලි විජේවර්ධන මහතා ඇතුලු නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතීන් , ආචාර්ය මණ්ඩලය , පාසල් කිහිපයක විදුහල්පතිවරු , සිසු දරුවෝ සමග මව් පියවරු පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (0)

ගෝතමී සිසු නයුවෝ ලාංඡන පළදිති

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
2025 ජනවාරි මස 22 92 0

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහ


හර්ෂ ඉලුක්පිටිය ගැන නිතිපතිගේ මතය දැනුම්දෙයි
2025 ජනවාරි මස 22 41 0

ගුවන්තොටුපොල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවාව විදේශ සමාගම් දෙකකට දීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිර


ආදිවාසී නායකයින් නීත්‍යනුකූල අයිතිවාසිකම් ඉල්ලයි
2025 ජනවාරි මස 22 261 0

ආදී වාසී අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර සිය ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබා දෙන්නැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො අග්


විවාහ වෙන්න ‘පොදු වයසක්’
2025 ජනවාරි මස 22 1297 1

ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස පොදු වයසක් බවට පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනා කර තිබේ.


ලංකා සතොස භාණ්ඩ 10ක මිල අඩු කරයි
2025 ජනවාරි මස 22 1035 0

ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල පහත දැමීමට පියවර ගත් බව පැවසීය.


නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ
2025 ජනවාරි මස 22 783 3

මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි ස


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 468 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 625 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 345 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site