IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


සුජාතා බාලිකාවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල

(ළහිරු හර්ෂණ)

කොළඹ-05 සුජාතා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල එම විද්‍යාලයේ  විදුහල්පතිනී ආර්.පී.විජේසිංහ මහත්මියගේ හා විද්‍යාලයේ ආචාර්ය මංඩලයේ මගපෙන්වීම යටතේ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඊයේ(27) පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සහභාගී විය.

සරඹ සංදර්ශනයකින් හා විද්‍යාලයේ ශිෂ්‍ය භට, තූර්යවාදන,කරාටේ,  කණ්ඩායම් හා  ප්‍රාථමික අංශයේ සිසුන් එහිදී සංදර්ශන ඉදිරිපත් කළ අතර ආදිශිෂ්‍ය,දෙමව්පිය හා ගුරුවරුන් සදහාද තරග සංවිධානය කර තිබිනි.



අදහස් (13)

සුජාතා බාලිකාවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල

R . Madushika Saturday, 29 April 2023 07:51 AM

ඉතා අපූරු දර්ශනයක්...

:       3       49

Dehasna Methindee Saturday, 29 April 2023 07:59 AM

ඉතා අලංකාරයි

:       2       42

Dehasna Methindee Saturday, 29 April 2023 08:02 AM

ඉතා සතුටුයි ....

:       2       38

Dehasna Methindee Saturday, 29 April 2023 08:07 AM

ගොඩක් ලස්සන අලංකාරවත් ක්‍රීඩා උත්සවයක්...

:       2       36

Dehasna Methindee Saturday, 29 April 2023 08:25 AM

සුජාතා බාලිකාවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉතා අලංකාරයි. සරඹ සංදර්ශණයකින් හා විද්‍යාලයේ ශිෂ්‍ය භට තූර්ය වාදන, කරාටේ, කණ්ඩායම් හා ප්‍රාථමික අංශයේ සිසුන් එහිදී සංදර්ශනය ඉදිරිපත් කිරීම ඉතාමත් අලංකාරයි.

:       2       32

Dehasna Methindee Saturday, 29 April 2023 08:31 AM

සුජාතා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාඋළෙල එම විද්‍යාලයේ විදුහල්පතිනී ආර්.පී. විජේසිංහ මහත්මියගේ හා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඊයේ (27) පැවැත්විණි...

:       4       24

චන්ද්‍රිකා ඉලංගන්තිලක Saturday, 29 April 2023 08:58 AM

ඉතා සංවිධානශීලී බව හා අලංකාරව නිරමාණශීලීව සියලු ක්‍රීඩා සහ ඉදිරිපත් කිරීම් සැලසුම් කොට ක්‍රියාත්මක විය. ඔබගේ උත්සාහය ප්‍රශස්ත මට්ටමක පැවතුණි. අභියෝග ජයගෙන ඇත. තවත් ඉදිරියට යන්න සුබපතමි.

:       2       25

Shamali udaayangani Saturday, 29 April 2023 09:59 AM

මෙවැනි කෙටිකාලයක් තුළ ඔබතුමිය විසින් ලොකු මෙහෙවරක් කරමින් අති සාර්ථක ක්‍රීඩා උත්සවයක් පැවැත්වීම ගැන ඔබතුමියට අපගේ ස්තුතිය...! 

:       4       24

Shiromi Fernando Saturday, 29 April 2023 06:35 PM

සංවිධානශීලීව නිර්මාණාත්මකව ක්‍රීඩා ඉදිරිපත් කිරීම් කෙටිකාලයක් තුළ ඔබතුමිය විසින් අති දැවැන්ත මෙහෙවරක් ඉටු කරමින් අති සාර්ථක ලෙස ක්‍රීඩා උළෙල පැවැත්වීම ගැන ඔබතුමියට තවත් මෙවැනි බොහෝ දේ දරුවන් වෙනුවෙන් කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!

:       1       3

SHALIKA Saturday, 29 April 2023 09:35 PM

හරිම ලස්සනයි.. ඉතාම කෙටි කාලයකින් මනාව සංවිධානය කිරීම තුළින් පැහැදිලි වන්නේ ඒ පාසලේ හැම දෙනාගේම සහයෝගය, කැපවීම කොච්චර බාධක ආවත් ඒ හැමදේම දරාගෙන මේ විදුහල්පතිනිය පැමිණි ගමන ගැන හරිම ආඩම්බරයි.. ඒක ගොඩක් ලස්සනයි... ❤️

:       1       3

Chamila Damayanthi Sunday, 30 April 2023 07:50 AM

මම ජීවිතේ දැකපු ඉතා නිර්භීතම යකඩ ගැහැණිය ආර්.පී. විජේසිංහ විදුහල්පතිනිය ඔබයි.

:       1       4

Suresh gayan Sunday, 30 April 2023 09:15 AM

ක්‍රීඩා කිරීම මගින්, සිසුන්ගේ, කීකරුකම, ඉවසීම, විනය, ආත්ම විශ්වාසය සහ එකමුතුකම වර්ධනය වී, සමාජයට හොඳම දරු පිරිසක් බිහි කිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි... රටට හොඳ, දක්ෂ ක්‍රීඩිකාවන් බිහිකිරීමට, විදුහල්පතිතුමිය වන ප්‍රියංගිකා විජේසිංහ මැඩම් ඇතුළු ආචාර්ය මණ්ඩලයට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි..

:       1       3

Saummya Sandamali Sunday, 30 April 2023 08:28 PM

ඉතා අලංකාර උත්සවයක් ....

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
2025 ජනවාරි මස 22 111 0

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහ


හර්ෂ ඉලුක්පිටිය ගැන නිතිපතිගේ මතය දැනුම්දෙයි
2025 ජනවාරි මස 22 42 0

ගුවන්තොටුපොල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවාව විදේශ සමාගම් දෙකකට දීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිර


ආදිවාසී නායකයින් නීත්‍යනුකූල අයිතිවාසිකම් ඉල්ලයි
2025 ජනවාරි මස 22 287 0

ආදී වාසී අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර සිය ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබා දෙන්නැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො අග්


විවාහ වෙන්න ‘පොදු වයසක්’
2025 ජනවාරි මස 22 1377 1

ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස පොදු වයසක් බවට පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනා කර තිබේ.


ලංකා සතොස භාණ්ඩ 10ක මිල අඩු කරයි
2025 ජනවාරි මස 22 1073 0

ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල පහත දැමීමට පියවර ගත් බව පැවසීය.


නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ
2025 ජනවාරි මස 22 806 3

මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි ස


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 468 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 625 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 345 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site