“පාලකයන් පමණක් නොව ජනතාවද වෙනස් විය යුතුය” යැයි දාර්ශනිකයෙක් වරක් කීවේය. ඒ මෙයට බොහෝ දුරාතීතයේ දීය. එහෙත් ප්‍රකා
විශේෂාංග
ආර්ථික සංවර්ධනය නියම පාරේද?
අද ශ්‍රී ලාංකිකයෝ මුළුමනින්ම ඉච්ඡා භංගත්වත්වයට පත්ව සිටිති. 1948දී යළි නිදහස දිනා ගැනීමෙන් අනතුරුව බොහෝ කාලවල දී ක
ක්‍රමවේදයකින් තොරව සංවර්ධන වැඩ එපා
‘තමන් බංකොලොත්’ යැයි කීම තරම් ලජ්ජා සහගත අවමානයක් තවත් නැත. එහෙත් 2500 වසරක අභිමානවත් ඉතිහාසයක් සහිත පෙරදිග ධාන්‍ය
පුංචි ඡන්දෙන් ඡන්දදායකයාට පෙර දැක්මක්
“කිසිදු අර්බුදයකට විසඳුම් නොමැති හැමෝම, තම නොහැකියාව හංග ගන්න ජනප්‍රිය සටන් පාඨය කරගෙන තියෙන්නේ “දූෂණය” තුරන් ක
ඡන්දය කල් දමන උත්සාහය වළකමු
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම මගින් ආරම්භ කර ඇති ක්‍රියාදාමය කඩාකප්පල් කිරීමට කිසියම් පිරිසක්
නිදහසේ ප්‍රතිඵල සාර්ථකද?
ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් දිනය (04) අදට යෙදී තිබේ. එහි ඉතිහාසය ඇතුළත රට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හමුව
නිදහස් දිනයේ නිදහසේ අරුත හරිහැටි තේරුම් ගනිමු
‘නිදහස’ යන අකුරු හතරේ අරුත එයට හිමි නිසි අර්ථයෙන්ම හඳුනා ගැනීමට ඉඩ හසර වෙන් කළ හැත්තෑ හතර වසරකට පසුව හැත්තෑ පස් වැ
කොළොම්තොට කලඑළි කරන නවම් මහ පෙරහර
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් මහ පෙරහර මෙවර මේ මස 5, 6 යන දෙදින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මේ ලිපිය ඒ
හිටපු ජනපතිවරුන්ගේ වියදම මේ වසරේත් බරට බරයි
2022 වසරේ මෙන් 2023 වසරේද රුපියල් මිලියන ගණනක් හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් වෙනුවෙන් වෙන් කර ඇතැයි ඩේලි මිරර් පුවත්ප
ව්‍යවස්ථාවේ පදනම දෙදරලාද?
අපේ රටේ විධායක ජනාධිපති ධුරයක් ඇති කළේ 1978 දීය. ඒ කියන්නේ මීට වසර 45 කට ඉහතදීය. මේ දක්වා විධායක ජනාධිපතිවරු 08 දෙනෙක් පත
උගතුන් රටහැර යාම වළක්වන්න විසඳුම් නැද්ද?
රටේ ආර්ථික අර්බුදය ඇසට පෙනෙන මානයට බොහෝ ඔබ්බෙන් පිහිටියකි. අද දවස කොහොමින් හෝ ගෙවා දැමුවහොත් හෙට දවස ගොඩදාගත හැක
ජනතාවට අවස්ථාව දෙමු
කාවින්ද ජයවර්ධන සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මේ දිනවල පුංචි ඡන්දයේ කටයුතු වෙ
මධ්‍යම පන්තිය දුප්පතාගේ ගොඩට
ලංකාවේ අන්ත දුප්පතුන් සංඛ්‍යාව සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක බැංකු වාර්තාවකින් අනාවරණය වෙයි. ලෝක බැංකුව අන්
පුනර්ජනනීය ව්‍යාපෘතිවලට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි?
බලශක්තිය බලවත් ගැටලුවක් බවට පත්වී විදුලිය කප්පාදුවත් සමඟ රටම දැඩි පීඩනයකට හසුකරගෙන සිටී. ඒ අතරවාරයේ මේ ගැටලුවේ එ
ආර්ථීකයේ යථාර්ථයේ ඇත්ත - නැත්ත
මේ වසරේ ජනවාරි මස 22 වැනි දින වන විට ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව 72,000කට වඩා වැඩි විය. ඒ අනුව බලන වි
පාසල් පිරිත් පිංකම් දිනේත් ගුරු වෘත්තිය කෙලසූ ගුරුවරු
අසන්න දකින්න ලැබෙන බොහෝ ප්‍රවෘත්තිවලින් පැහැදිලි වන්නේ සමාජයේ සෑම ක්ෂේත්රයක්ම බරපතළ ලෙස පිරිහීමට ලක්ව ඇති බවය
නිදහස් රටක මවු බස කොයිබටද?
නියම නිදහස නම් චින්තනයේ නිදහස යැයි බොහෝ විට කියනු ලැබේ. චින්තනය නිදහස් වීමට නම් චින්තනයේ මාධ්‍යය නිදහස් විය යුතු
රට කළඹන ආණ්ඩුවේ බදු ගැසීම්
2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද සංශෝධිත අයවැය ලේඛනය අනුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2094 ක් ලෙසත් මුළු වියදම රුපි
උසස් පෙළ විභාග සමයේ විදුලිය කැපීම අත්හිටුවීම
කාලසටහනට අනුව 2022 (2023) අපොස උසස් පෙළ විභාගය ජනවාරි මස 23දා සිට පෙබරවාරි මස 17 දක්වා පැවැත්වීමට නියමිතය. දැනට කරගෙන යන විද
අලුත් පනත මැතිවරණයට බාධාවක්ද?
ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ක්ෂේත්රවල මේ දිනවල වැඩිමනත් සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන්නේ ප්‍රකාශයට පත් කර ඇති
රජයේ රෝහල්වල බේත් හිඟයෙන් දුක් විඳින්නෝ
මෙරට ජනයා මේසා විශාල දුකක් විඳින්නේ කවරාකාර පවක් කළ නිසා දැයි සොයා බැලිය යුතු තරම්ය. උපන් බිමට අසීමිතව ආදරය කරන මෙ
බලයම ඉල්ලන සන්ධාන දේශපාලනය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඉක්මන් කළ ආර්ථික අර්බුදයත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ දේශපාලන වියවුල්
ජනවාර්ගික අර්බුදයට ඉක්මන් විසඳුමක් ඕනෑ
ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික දින සැමරුමට පෙර ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට ගත් උත්සා
උගතුන්ගේ මැද පන්තියේ බොඳවූ ආශා
සමාජ මාධ්‍යවල ඊයේ පෙරේදා හුවමාරු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනකුගේ පඩිපත් කීපයක් ඔස්සේ ලංකාවේ මධ්‍යම
නව බදු ක්‍රමයෙන් බැටකන මධ්‍යම පන්තිය
මරණ මංචකයේ වැතිර සිටින රෝගියකුගේ වුව අවසන් ප්‍රාර්ථනාව දෙපයින් නැගී සිට ඇවිද යා හැකි තත්ත්වයක් උදාවේවා යන්නය. අද
රටට අමතකවූ මහා දානපතියෙක් මුදලිඳු සැම්සන් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ විසූ මහා දානපතියකුවූ මුදළිඳු සැම්සන් රාජපක්ෂ මහතාගේ 135 වැනි ගුණානුස්මරණය අදට (26) යෙදේ. මේ ලිපිය ඒ නිම
ඡන්දයක දී රාජ්‍ය සේවක වගකීම
නව මැතිවරණ ක්‍රමය යටතේ පළමු වැනි පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ 2018 දීය. 1987 සිට අවස්ථා දෙකකදී හැර සෑම වතාවකදීම විෂය
චීනයේ හා ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකා වාසී සැමට සතුටක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායි පණිවුඩ දෙකක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සති අන්තයේ දී දැනගන්නට
සාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට අත වැනීම
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මෙය සුදුසු අවස්ථාවක් නොවේ යයි සමහර දේශපාලන පක්ෂ ද සිවිල් සමාජ සංවිධාන ද භික්ෂූන්
රෝහල්වල බේත් හිඟය
මැතිවරණ උණුසුම වාන් දමමින් තිබේ. රටේ පොදු මහජනයා වෙතින් බරපතළ උනන්දුවක් ප්‍රදර්ශනය නොවූවද දේශපාලන පක්ෂ නායකකයන