”නයෙක් සමග රැඟුම් පෑ අපූරු නළඟනක්” පිළිබඳව මෑතක දී අනාවරණය වූ පුවතක් ජනයා අතර මහත් ආන්දෝලනයක් මෙන්ම විශ්මයක් ද ඇ
විශේෂාංග
කඳුළු නැති ජීවිතයක් පතන හිටපු කොටි කත
අහස උත්පළ නිලෙන් පුරවා වැඞී තිබිණි. පැහැදිලි අහසේ කාන්තිය පොළොවට ද වැටෙමින් තිබිණි. එහෙත් එක්වරම පරිසරය වෙනස් වි
දකුණේ ගමක් බියපත් කළ හොල්මන සොයන්න ගිය ගමනක්
කැකණදුර, බණ්ඩාරනායකපුර ගම්මානයම මේ දිනවල භීතියට පත්ව ඇත්තේ හොල්මන් සිද්ධියක් නිසාය. තුන්මෝදර බෙදුම්ඇළ වංගුවේ ම
කී දේ නොඇසූ එස්.ටී.එෆ්. සැරයන්ට කුමනේදී කොටි ප්‍රහාරයක්
නැගෙනහිර පළාතේ පානම ගම්මානයට යන මාර්ගය මෑතදී සංවර්ධනය වුවත් මීට පස් වසරකට පෙරදී කටුකොහොළින් පිරි මගක් විය. පානම
අපරාධ මඬින්න එල්ලූම් ගහ ගේන්න
එල්ලූම් ගස කි‍්‍රයාත්මක කිරීමට තිබූ ප්‍රධානම බාධකය වූයේ, අලූගෝසු තනතුර පුරප්පාඩු වීමයි. දැන් ඒ බාධකය මග හරවා ගැ
"සිනාසෙන බුද්ධා" චීන බුදුකෙනෙක් නොවෙයි
බහුවෙ සරණං යන්ති-ආරාම රක්ඛ චෙතියානි පබ්බතානිච වනානිච-මනුස්සා බය තජ්ඣිතා බියෙන් තැතිගත් බොහෝ මනුෂ්‍යයෝ, ආරාම ද,
ඉන්දියාවේදී පහරකෑ බැතිමතුන්ගේ කතාව
ඉන්දියාවේ තූර්ඩි මාතා සහ වේලක්කන්නි දේවස්ථාන වැඳ පුදා ගැනීමට ගිය ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් කණ්ඩායමක් තමිල්
මනාප ක්රමයේ අවසන් ප්‍රතිඵලය
පසුගිය දිනවල පැවැති පළාත් පාලන දේශපාලන වේදිකාවද වෙනදා මෙන්ම හැඟීම්බරය. පලබරය. පලබරය කියන්නේ දෙනවාය කියන දේවල්වල
රට හැම අතින්ම අවුලෙන් අවුලට
රටේත් ජනතාවගේත් අනාගතය තීන්දු කරන මැතිවරණ තුනක් අත ළඟය. ඇමැති මෛත්‍රිපාල සිරිසේනගේ අභියෝගයට එජාපය දක්වන
රාජසිංහ රජු දවස ඉදිකළ අලූත්ගම කන්දේ විහාරය
අලූත්ගම ගාලූ පාරේ කලූවාමෝදර හන්දියෙන් හැරී කාලවිල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගිය විටදී හමුවන සුන්දර පරිසරයකින්
ඇමෙරිකානු ජනපතිගේ කුඩු ගහන මල්ලී
ලෝකයේ බලවත්ම රාජ්‍යයේ ජනාධිපතිවරයා ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැළකේ. වර්තමානයේ මේ තනතුර හොබවන බැරක් ඔබාමා වත්මන් ල
නයෙක් සමග රැඟුම් පෑ අපූරු නළඟන
ලොකු නයකු ඇඟේ ඔතාගෙන කෙල්ලක් ක්ලබ් එකේ ඩාන්ස් කරනවා. ඒ කෙල්ල ඩාන්ස් කරන ගමන් නයා අපේ ළඟටම ගෙනැවිත් ඇඟේ ගාවන්න හදනව
මියගිය මල්ලි යළි නිවෙසට පැමිණි කතාව
ඉමහත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව ඇය බුද්ධ පූජාව බෙදුවාය. අනතුරුව ගමේ පන්සලෙන් ගෙන ආ දාන භාජන වලට ද දානය බෙදු
මැදියම් රැයේ ආ කොටි ත්රස්තයන්ගෙන් අනූ නවයෙන් දිවි ගලවා ගනී
වෙරළට නුදුරින් පොළොවෙන් ඉහළට නැගුන මහා ගල්කුල පහළ පිහිටියේ ඔකද දේවාලයයි. මෙතැන් සිට මිනිස් වාසයකට කිලෝ මීටර් පහළ
අනාගත යුද්ධය ජලය වෙනුවෙන්
ලෝකයේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් පමණ වසා ගෙන ඇත්තේ ජල තලාවයි. නමුත් පිරිසිදු පානීය ජලය ලෝකවාසීන්ට
බිලි පුදදෙන භද්‍රකාලී දේවාලය
මිනිස් සංහතියේ ආරම්භයේ පටන් මිනිසා ඉර-හඳ-තාරකාවලට වන්දනා මාන කර ඇත. අනතුරුව ඔවුන් ගස්-ගල්-සතා-සිවු පාවුන්ට වන්දනා
අයුක්තියට, අසාධාරණයට එරෙහිව සටන් වදින පොලිස් දෙපාර්තමේන්තුවේ ‘වටිනා ආභරණය’’
සමාජයේ වරදින් අසරණ වන දරුවන්ට ඇය සෙනෙහෙබර මවකි. පිරිමින් නිසා ජීවිතයේ අතරමං වන කාන්තාවන්ට ඇය දයාබර මිතුරියකි. එම
අවසන් සටන් බිමේ වාහන අයිති කරුවන්ට
දශක ගණනාවක් පුරා ඇදී ගිය ඊළාම් සටන අවසන් කිරීමේ අවසන් මෙහෙයුම පැවතියේ පුදුමාතලන් හා වෙල්ලමුල්ලෙයි වෛක්කාල් භූම
අරගලයේ වේදිකාව වෙනස් වීම
‘ජනාධිපතිවරයා විසින් විභාග කටයුතු විදුහල්පතිවරුන්ට බාරදෙන ලෙස නියෝග කරන ලදී. ප්‍රශ්නයට පිළිතුර මෙයද? විදුහල්ප
රජරට පිරිවෙනකට සිංගප්පූරු උදව්
ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව සාරානන්ද පිරිවෙනට ඇදන්, මෙට්ට, ඇතිරිළි කොට්ට ආදිය පරිත්‍යාග කිරීමේ පිංකමක් ඉකුත්දා ස
ඡන්ද ජය ගැන අපට සැක නෑ
ආණ්ඩුව තම ජනප්‍රියත්වය උරගා බැලීමට අකලට පවත්වන මැතිවරණ තුන අත ළඟය. ආර්ථික, අධ්‍යාපන හා සමාජ ප්‍රශ්න වලින් රටත්
ලෝකයේ ලස්සනම කෙල්ල චීනයෙන්
ලෝකයේ ලස්සනම කෙල්ලවන්නට ලැබීම ඕනෑම කෙල්ලකට සතුටුවීමට ලැබෙන අවස්ථාවකි. ඒ කෙල්ල උපන් රටේ වැසියන්ටද ලස්සනම කෙල්ලට
ජීවමාන කතරගම දෙවියන් වැඩවසන්නේ මහ සියඹලාවේද?
කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ පිහිටි මහකැබිලිත්තට දැන් සෑම දිනයකම හිරු උදාවෙන විට ඒ අසල පිහිටි කුඹුකන්ඔයේ සිය ගණ
කිතුල් මදින ලලනාවෝ
කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරීමට සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පියවර ගැනීමත් සම
”ලෝකයා දන්නෙ නැතිවට මම මේ වෙනකොට විශේෂිත පුද්ගලයෙක්”
පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙප
කටුගේ හොරකම ඇල්ලූ හැටි
”ගෑනියේ මාව වෙන කේස් එකකට පොලිසියට කොටු වුණා. බැරි වෙලාවක්වත් පොලිසියෙන් ඇවිත් ගේ චෙක් කළොත් මළ කෙළියක් වෙන්නේ. ඊ
හිර ගෙදරට කුඩු ගේන හැටි
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව 1844 පනවන ලද බන්ධනාගාර ආඥා පනත යටතේ පිහිටුවනු ලැබූ දීර්ඝ ඉතිහාසයක් ඇති ඒ ශ්රේ
දරුවන් දස දෙනෙකුගෙන් නැවත ඇරඹුණු දස වසරක් වැසී තිබුණු ගමේ ඉස්කෝලේ
අධ්‍යාපන පහසුකම් අතින් කළුතර දිස්ත්‍රික්කයේ ඉහළින්ම වැජඹෙන හොරණ අධ්‍යාපන කොට්ඨාසය නමගිය සුපිරි පාසල් රැසකටම
කිරට ගොම මුසු කිරීම
අනුරාධපුර නගරයේ පාසල්වල ද මේ දිනවල අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන බව ඒ පළාතේ දේශපාලනය කරන අය නොදැන ගැනීමට හේතුව
ලොව ගැඹුරුම ළිඳ රාජස්ථානයේ
ඉන්දියාවේ රාජස්ථානයේ ජායිපුර් අසල අබ්හානේරි ග්‍රාමයේ පිහිටි පියගැට පෙළ සහිත ළිඳ වාස්තු විද්‍යා විස්මයක් ලෙස ස