ඉතාලියේ ෆිරැන්සේ නගරයේ සමාධි විහාරයේ ශ්‍රී ලාංකික බෞද්ධ සංගමය සංවිධානය කරන ලද පොසොන් පින්කම පසුගියදා එම විහාර
සයුරෙන් එතෙර
පොසොන් උදාව සයිප්‍රසයේ ද හරසරින් සැමරූහ
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රධානතම හා ශ්‍රේෂ්ඨතම සංස්කෘතික පෙරළිය ඇති වූ දිනය ලෙස සඳහන් ෙවන්නේ ක්‍රි.පූ. තුන්වැනි
හොංකොං හි වෙසක් සැමරුම
ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල සැමරුම ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සීය හැට තුන්වැනි වෙසක් මස 18 වැන
මිලානෝ නගරයේ ශ්‍රී ලාංකිකයන්ගේ ත්‍රස්ත විරෝධී උද්ඝෝෂණය
30 වසරක සිවිල් යුද සංග්‍රාමය, මානුෂීය යුද මෙහෙයුමකින් නිමා කර මේ වනවිට දස වසරක් ගෙවී ගොස් ඇත. යුද ගිනි දැල් නිවී සාම
ඔබට නොහැඬූ කඳුළු
වැටී පන්හිඳ ළඟ රැයේ ඉකි ගගා ඔබට නොලියූ කවිය වැළපේ ෙනත් විලේ බැමි පවුරු පුපුරා හඬ ගගා ඔබට නොහැඬූ කඳුළු ඉහිර
ලොව ඉහළම තැනත් පෝලිමක්
කිසියම් ස්ථානයකට පිවිසීම ජනාකීර්ණ වූ විට, තම වාරය එනතුරු එතැන පෝළිමක් ලෙස පෙළ ගැසීම ශිෂ්ට සමාජයේ සිරිත ය. මෙලෙස බස
සම අයිතිවාසිකම් වරප්‍රසාදය කාන්තාවට සිහිනයක් පමණද?
කාන්තාවට සම අයිතිවාසිකම් වරප්‍රසාදය 2030 වසර වෙන විට පූර්ණව හිමිකර දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් විසි
තිරිසනා මිනිසා වී මිනිසා තිරිසනා වූ මොහොතක්
ජීවියෙකුට තම ප්‍රාණයට වඩා යමක් නැත. එය සෑම ජීවියෙකුට ම පොදු ය. මරණය දොරකඩ දී වුවද ප්‍රාණියා ඉල්ලා සිටින්නේ ජීවිතයය
රොබින්සන් කෲසෝ පොතට වසර තුන්සීයයි
මුහුදුබත් නෞකාවකින් හුදකලා දූපතකට සේන්දුවී, වසර විසිඅටක් එහි පරිසරය සමග ජීවත්වූවකුගේ වික්‍රමාන්විත අත්දැකීම්
කුකුල් මස් මාළුවලට වඩා ඉහළ මිලක් ගොළු බෙල්ලාට
ඉතාලියේ ෆ්ලෝරන්ස් නුවර නෝවලි ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලකට ගොඩ වූ මට අත ඇති මුදලට මාළු ටිකක් මිලදී ගැනීමේ බලාපොරොත
ලොව වටා යන ටූටන්කාමන් පාරාවෝගේ අවමංගල පෙරහැර
ක්‍රි.පූ. 1341 දී උපත ලබා වයස අවුරුදු නවයේ දී මිසරයේ පාරාවෝ රජ තනතුරට පත්ව, වයස අවුරුදු දහඅටේ දී හදිසියේ මියගිය ටූටන්ක
උතුම් පොසොන් පොහොය බැතියෙන් සමරමු
ලෝකවාසී බොදු බැතිමතුන්ට සහ ලංකාවාසී ජනතාවට ඉතාම වැදගත් පොහොය දිනයකි පොසොන් පොහොය. මිහිඳු මහරහතන් වහන්සේ අප ශ්
මුස්ලිම් ත්රස්තවාදයට එරෙහිව රෝමයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසිති
පසුගිය පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල කීපයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරත් සමගම කරළියට පැමිණ, දැනට අන
කතානියා කිතුණු සංඝයේ වාර්ෂික දේව මාතාවන්ට තුති පිදීමේ මංගල්‍යය
මැයි මාසය දේව මාතාවන්ට කැප කර ඇති මාසයයි. මේ මාසය පුරාවටම දේව මාතාවන් ගෙයින් ගෙට වැඩමවා යාච්ඤා අභ්‍යාස සිදු කරනු ල
වෙන ස්වර්ගයක් කුමට ද?
ලොකු මුණුබුරාගේ හතරවැනි උපන් දින උත්සවය තිබුණේ ඊයේ ය. ඒ සඳහා ළදරු පාසලේ ඔහුගේ මිතුරු මිතුරියන් වෙනුවෙන් විශේෂ ශා
ඩුබායිහි ලාංකික දරුවන්ගේ වෙසක්කූඩු හා සරුංගල් සැණකෙළිය
උපන් දා සිට අරාබි එමිරේට් රාජ්‍යයේ දිවිගෙවන ශ්‍රී ලාංකික දූ දරුවන් වෙසක් කූඩුවක් දකින්නේ මව්බිමට නිවාඩුවට ගිය ව
පැරිස් යුනෙස්කෝවේ වෙසක් සිරි
ජාත්‍යයන්තර වෙසක් දිනය නිමිතිකොට පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේදී විශේෂ දහම් වැඩසටහන් ඇතුළත් වෙසක් උත්සවයක් හා
ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානය
අප්‍රේල් මස පහළොස්වැනිදා පස්වරු හයයි පනහට පමණ ඇතිවූ හදිසි ගින්නකින් පැරිසියේ නොත්‍ර දාම් කැතෙඩ්රාලයට තදබල හාන
බල්ලන් බලාගැනීමත් නීත්‍යානුකූල රැකියාවක් ලෙස ඉතාලියේ ලයිස්තුගත වෙයි
ආයාවරියන් (හවුස් මේඩ්) උපස්ථායික, උපස්ථායිකාවන් මෙන්ම බල්ලන් බලාගැනීම (DOG SITTING) ද නීත්‍යානුකූල රැකියාවක් ලෙස ලයිස්ත
නාපෝලි නුවර වෙසක් දන්සල මෙවර දහවැනි වතාවටත්
ඉතාලියේ නාපෝලි නුවර ‘යුනි දි පොයින්ට්’ වෙළෙඳ ව්‍යාපාරයේ අධිපති සේනක අමරසිංහ මහතා සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්
ගමේ වෙහෙර සිහිපත් කළ සයිප්‍රසයේ පින් බිම
තුන්ලෝකාග්ර වූ බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් බුදු තෙමඟුල සිහි කරමින් සියළු ලෝකවාසී බොදුණුවන් සමග සයිප්‍රසයේ අ
එකම රටක් තුළ එක නීතියක් - අන්තවාදී ත්‍රස්තවාදය හා ප්රචණ්ඩත්වය පරාජය කරමු
අප්‍රියෙල් 21 වැනි පාස්තු ඉරු දින කතෝලික දෙව් මැදුරු හා තරු පහේ හෝටල් මුල් කරගෙන එල්ල වූ මුස්ලිම් අන්තවාදී මරාගෙන
රෝමයේ වෙසක් අසිරිය
වෙසක් පුන් පොහෝ දිනය සමස්ත විශ්වයටම ඉතා වැදගත් දිනයක් ලෙස හැඳින්විය හැක. එය ලංකාවාසීන්ට පමණක් නොව හුදෙක්, සියලුම
වෙසඟේ අසිරිය සිත යට රඳවා
දහම් අමා ගඟ ගලන්න මෙත් සිසිලෙන් සිත් තෙමන්න සණරාමර ලෝක උතුම් සම්බුදු හිමියනි වඩින්න
රොබින්සන් කෲසෝ පොතට වසර තුන්සීයයි
මුහුදුබත් නෞකාවකින් හුදකලා දූපතකට සේන්දුවී, වසර විසිඅටක් එහි පරිසරය සමග ජීවත්වූවකුගේ වික්‍රමාන්විත අත්දැකීම්
සෞදි නැගෙනහිර තානාපති ජංගම සේවාව සොව පළ කරයි
සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව පැවති දින ශ්‍රී ලංකාවේ පසුගිය දින සිදුවූ අනපේක්ෂිත අන්තවාදී ත්
සරණාගතයාගේ ඛේදවාචකය කියන වසරේ හොඳම පුවත්පත් ඡායාරූපය
වචන දහස් ගණනකින් කිව නොහැකි දේ එක රූප රාමුවකින් කිව හැකිය. මෙහි උපරිම පළ නෙළාගන්නේ පුවත්පත් ප්රවෘත්ති මාධ්‍යයයි
ටූටන්කාමන් මියගියේ සටන් බිමේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන්
ලියා හමාර නොකළ ඉතිහාස කතා අතර ටූටන්කාමන්ගේ කතාව ද එකකි. ඔහු දීර්ග කාලීනව ජීවත් වෙන්නේ මියගිය පසුවය. ටූටන්කාමන්ගේ
පැරීසියේ අපේම සිනමාකරුවකුගෙන් සැබෑ මනුෂ්‍යකමේ අගය ගැන කියැවෙන කාලීන කෙටි චිත්‍රපටයක්
ඉරිදා ලංකාදීප සයුරෙන් එතෙර තීරයෙන් කීපවරක් හඳුන්වා දුන් ප්‍රංශයේ වෙසෙන පුංචි සිනමාකරු රෙෂාන් ප්‍රනාන්දුගේ නවත
කංසා තහනමට එරෙහිව ඉතාලියේ විරෝධතා
ඉතාලියේ කංසා වගාවට, මොනයම් ස්වරූපයෙන් හෝ අලෙවිකරණයට සහ ළඟ තබාගැනීමට මෙන්ම භාවිතයට ද අවසර දෙමින් 2017 ජනවාරි මස 14 වැන