අප මවුබිමට නිදහස ලැබූ අභිමාණවත් දිනය පෙබරවාරි හතර වැනිදා හැත්තෑ එක් වැනි නිදහස් දිනය ඉතාලියේ රෝම නගරයේ පිහිටි ශ්
සයුරෙන් එතෙර
මට නිකමට හිතුණා
ප්‍රාණය සැඟවුණු සිරුර ඔබේ සැඳෑ පාලු කළු වලා යටින් දිනක මාද පොළවේ සඟවාවිද මට හිතුනා සබඳ ඔබේ නෑ සිය මිතුරෝ
ෆ්ලෑෂ් බැක් සයිප්‍රසයට
ලංකාවේ දැවැන්තම සහ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම සයිප්‍රසයට පැමිණීමට නියමිත බව එම සං
ලිමසෝල් සදහම් මැදුර සිදු කළ පුණ්‍යානුමෝදනා පිංකම
තුන්ලෝකාග්ර වූ බුදුපියාණන් වහන්සේ පළමුව අපට කියා දුන් කෘත ගුණ සැලකීම උන්වහන්සේගේ ආදර්ශයෙන්ම පෙන්වා වදාළ සේක. ස
අභිමානවත් 71 වෙනි නිදහස් සැමරුම
නිදහස ලැබූ අපි හතළිස් අටේ සිට මේ රට මගෙයි සිරිලක් බිම අපේ රට එලෙසින් හැඟෙන්නේ නම් සැම දෙනා හට සමගිව පෙළ ගැසෙමු ර
ජීවිතයට අර්ථවත් පාඩමක් කියාදුන් වෙළෙඳ සේවකයා
සාරියක් මිලට ගැනීමට යමු යැයි මගේ බිරිඳ විසින් කියන ලද්දේ මා සිග්මන් ෆ්‍රොයිඩ් විසින් ලියන ලද ළමා මනෝවිද්‍යාව පිළ
ආදරවන්තයෙක් කියන ශරීර ආරක්ෂකයෙක් නිසා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ට වැඩ වරදී?
ඔහු නමින් ඇලෙක්සන්ඩර් බෙනලා. වයස අවුරුදු 27ක් වූ ඔහු ප්‍රභූ ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල ඩිප්ලෝමාවක් හිමි මොරොක්කෝ
උතුම් දුරුතු පොහොය සයිප්‍රස් ශ්‍රී ලංකාරාමය සැමරූ අයුරු
2019 නව වසරේ ප්‍රථම පුර පසළොස්වක පොහෝය එනම් දුරුතු පොහොයයි. බෞද්ධ ඉතිහාසයෙහි විශේෂ සිදුවීම් රාශියක් සිදුවූ බව සඳහන
ආදම්ගේ සහ ඒවගේ සොහොන තලෙයිමන්නාරමේදී දැකගතිමි
“දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙලූ සේක. එවිට මනුෂ්‍යයා ජීවම
ඩුබායි හි ශ්‍රී ලාංකික නිදහස් උළෙල මෙවරත් අභිමානවත් අයුරින්
2019 පෙබරවාරි 4 වැනි දිනට යෙදෙන 71 වැනි නිදහස් සමරු උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාං
නාපෝලි-ශ්‍රී ගෞතම විහාරය සංවිධානය කළ සාහිත්‍ය උළෙල
නාපෝලි ශ්‍රී ගෞතම විහාරයේ විහාරාධිපති කරවිටගාරේ ධම්ම කිත්ති ස්වාමීන් වහන්සේ සහ ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ ස
රෝමයේ පැවැති ITALY STAR SEASON 2 තරගයෙන් එරන්දි සහ චන්දිමා මුල් තැනට
වෘත්තීමය හෝ වෙනත් කිසියම් හේතූන් මත දීර්ඝ කාලීනව නේවාසිකව සිටීම සඳහා විදේශයකට සංක්‍රමණය වෙන්නකුට එහිදී තම ස්ථා
රන් පැහැයෙන් වර්ණවත් වූ ජපානයේ සඟ සමුළුව
අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ දේශනාවට අනුව සංඝයාගේ සමගිය, සැපයට හේතුවෙයි. වසර දෙදහස් පන්සියයකට නොඅඩ
ශාක්‍යමුණි විහාරයේ දුරුතු පිංකම
දෙදහස් දහනවය නව වසරේ දුරුතු මහේ දුරුතු පොහොයට සමගාමීව ශාක්‍යමුණි විහාරයේ පළමු ශීල භාවනා වැඩසටහන ජනවාරි හයවැනි ඉ
ඇමෙරිකාවේ පාවෙන ප්ලාස්ටික් කුණු කන්ද
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ දූපතක් නොවේ. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයත් හවායි දූපතත් අතර පැසිෆික් සාගරයේ පාවෙ
ආදර්ශවත් තානාපති සේවා නිලධාරියකුට ප්‍ැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගෙන් උපහාර
විදේශයන්හි ස්ථාපිත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් හි සේවය කරන රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ යෝජිත සේවා කාලය අවසන් කි
නව වසරට සෙත් පතා ශාක්‍යමුණි විහාරයේ පිංකම්
උදා වූ දෙදහස් දහ නවය නව වසර ලෝකවාසී සැමටම සුබ වසරක් වේවා යන ප්‍රාර්ථනයෙන් ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති ශාස්ත්
සෞදි දමාම් සුපර් ලයන් ක්‍රීඩා සමාජයේ කුසලතා අගැයීම් ත්‍යාග ප්‍රදානෝත්සවය
සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් ‘සුපර් ලයන්’ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද වාර්ෂික කුසලතා ඇගයීමේ සංවාත
ගමන් බලපත් ගාස්තුව තුන් ගුණයකින් ඉහළ නැංවීම ගැන රට විරුවන්ගේ දැඩි විරෝධය
ශ්‍රී ලංකා රජයේ ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන සාධකයන් අතර විදේශයන් හි රැකියා කරන්නවුන් විසින් එවනු ලබන අති මහත් ම
ජේසු බිළිඳුන්ට පඬුරු රැගෙන එන වතිකානයේ දුරුතු මහ පෙරහර
මේ දුරුතු මාසයයි. දුරුතු මස හය වැනිදාට ජේසු බිළිඳුන් උපත ලබා දින දොළසකි. බයිබලයේ සඳහන් ප්‍රකාර පෙරදිග සිට රජවරුන
ෆ්ලෑෂ් බැක් සංගීත ප්‍රසංගය පෙබරවාරියේ සයිප්‍රසයට
ලංකාවේ දැවැන්තම සහ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම සයිප්‍රසයට පැමිණීමට නියමිත බව එම සං
උඳුවප් පොහොය නිමිති කරගෙන ශාක්‍යමුණි විහාරයේ පින්කම්
දෙදහස් දහඅට වසර නිමාවෙද්දී සීතල උඳුවප් මහේ උදාවුණු උඳුවප් පොහොය නිමිති කරගෙන රෝම ශාක්‍ය මුනි විහාරයේදී දෙසැම්බ
ඉතාලියේ නොවාරා නගරයේ ලාංකික බැතිමතුන් කිතු උපත සමරමින්...
ක්‍රිස්තු තුමන්ගේ උපත සමරමින් 2018.12.25 දින ඉතාලියේ නොවාරා නගරයේ ශ්‍රීලාංකික බැතිමතුන් ගරු ක්ලෝඩ් මාර්ටිනස් පියතුමන
සයිප්‍රසයේ නව වසරට ආශිර්වාද පූජා
සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට අනුබද්ධිත නිකෝසියා සදහම් සෙවණෙහි මෙරට සේවයේ නියුතු ලාංකිකයින් උදෙසා නව
රෝම අධිරාජ්‍යයා කළ යුද්ධයක රහස් හෙළි කරන වසර 1903 ක් පැරැණි ශෛලමය රූප කතාව
වසර දහසකට ආසන්න කාලයක් පැවති දැවැන්ත අධිරාජ්‍යයක පරිපාලන මධ්‍යස්ථානය ලෙස රෝමය එවකට මිහි බට සුරපුරක් සේ විය. පොදු
ආසියාවෙන් සහල් නොගෙන්වා යුරෝපයට බත් දෙන්න ඉතාලිය සූදානම්
අපේ ප්‍රධාන ආහාරය බත් ය. යුරෝපයේ ප්‍රධාන ආහාරය මස් ය. අපට කුඩා කල උගන්වන ලද්දේ එසේ ය. එහෙත් අද වෙන විට යුරෝපයේ පමණක්
නත්තලට සෞදියත් සැණකෙළි සිරි ගනී
සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා විදේශගතවූවන්ගේ සංස්කෘතික සංසදය මගින් නත්තල් සැමරුම් උළෙලක් පසුගිය බ්
ඉතාලි ආරක්ෂක හමුදාවන්ට පාප්තුමා ගෞරවාචාර කරයි
සෑම වසරකම නත්තල් දිනවල වතිකානය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යයි. නත්තල් දින වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී පාප් ත
නව වසරට යහපත් සිතුවිලි
අදහස් සොඳ වෙලා සැම කෙනෙකුන් ගාවා උදහස් නොවී සාමෙන් නිති විස ෙඳ්වා මදහස් සැමගේ මුව අද්දර රැව් දේවා දෙදහස් දහන
කතානියා කිතුණු දහම් පාසලේ දරුවන්ගේ නත්තල් උත්සවය
කතානියා ‘‘සදාසරණ මාතා’’ දහම් පාසලේ නත්තල් උත්සවය සහ වර්ෂ අවසාන දහම් පාසල් විභාගයේ සහතික පත් බෙදාදීම 2018-12-16 වන ඉරු ද