සිටියත් එතෙර මගෙ සිත ඇත ලක් දෙරනේ විසිතුරු මැවේ බුදු වෙසඟේ සිරි තොරණේ
සයුරෙන් එතෙර
සකුරා මල් පිපෙන ජපානයේ වෙසක් සිරි
ජපානයේ දකුණු පළාතේ ක්යුෂු (Kyushu) දූපතේ සැන්ග්-කෙන් (Sang-Ken) දිස්ත්‍රික්කයේ මයෝහොජි (Myohoji) මහා විහාරය එම දූපතේ පිහිටා තිබෙන
පැරිස් විහාරයේ බක්මහ සිරි
පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධායකත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලුත් අවුරුදු උළෙල මෙවරත් 2018 අප්‍රේල
අඟහරු ග‍්‍රහයා මත ඇවිදින්න ඇමෙරිකාවේ ඌටා කාන්තාරයේදී පුහුණු වෙති
අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ තවත් ඉදිරි පියවරක් ලෙස ක‍්‍රිස්තු වර්ෂ දෙදහස් විස්සේදී අඟහරු ලොවට මිනිසෙකු යැවීම හා ඉන
හෙළ අවුරුදු සිරිත් විරිත් රෝමයේ ශාඛ්‍යමුණි විහාරයේදී
අපේ සිංහල හින්දු අලුත් අවුරුදු දිනය විදෙස්ගතව සිටියත් ලක්බිමේ උපන් සිංහල අපට අපේ හදවතට බොහෝම සතුට දැනෙන දිනයකි.
චීනයේ පැවති සිංහල අලුත් අවුරුදු උත්සවයෙන්
උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය මගින් චීන - ල
සත්‍ය දෙස හෙළන බුද්ධිමය දෘෂ්ඨිය හෙවත් තෙවැනි ඇසින් ලොව දැකීම
දලයි ලාමා විසින් වරින් වර කරන ලද දේශනයන්ගෙන් උපුටා ගන්නා ලද අනගි කොටස් කීපයක පරිවර්ථනයක් උක්ත මැයෙන් පෙබරවාරි මස
බළවතුන්ගේ ශාපලත් යුද්ධයේ රුධිර පිපාසය සංසිඳෙන්නේ මිනිස් වර්ගයා වැනසුණු දිනේද ?
එම්බා ශාපලත් යුද්ධය. මානව සංහතිය ඉදිරිපිට තා සාපරාධී වරදකරුවෙකැයි මම තීන්දු කරමි. තා උපත ලැබූ දින සිටම ගෙන ආවේ වින
පදික වේදිකාව නිවහන කරගත් විදේශික සංකමණිකයෝ් අටදහසක් රෝම නගරයේ
පසුගිය දා රෝමයේ ගෘහස්ථ ක‍්‍රීඩාංගණයක හුදකලා ස්ථානයක දී මහමග නිදාගත් ශ‍්‍රී ලාංකිකයකු මරාදමා තිබී හමුවීමත්, ජනා
මහළු වියේ පාළුව මකාගන්න ජපන්නු කැමැත්තෙන්ම හිරේ යති
මිනිසා වනාහි සමාජශීලී සත්වයෙකි. වියපත්වීමත් සමගම සිඳී යන ජවය හා වෙනත් බොහෝ කරුණු කාරණා හේතුවෙන් මෙම සමාජශීලී සත්
ප‍්‍රථම විදුහල්පතිනියගේ කවි මුතුවැල් ළමා සංග‍්‍රහය පැරීසියේදී දොරට වඩී
ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික සිංහල දරුවන්ට සිංහල භාෂාව ඉගෙනීම සඳහා අසූව දශකයේ අග භාගය දක්වා පාසලක් තිබුණේ නැත. එ
ශ්‍රී ලංකාවේ සංචාරයකදී වන අලි ප්‍රහාරයෙන් ජීවිත බේරා ගත් හැටි
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙන ගැමි ජනයා වන අලියන්ගේ උවදුරකින් පීඩා විඳිමින් සිට
චීන අභ්‍යවකාශ පර්යේෂණාගාරයේ සුන්බුන් පැසිපික් සාගරයට ඇද වැටෙයි
චීනය විසින් නිෂ්පාදනය කරන ලදුව, 2011 වසරේ සැප්තැම්බර් මස තිස්වැනිදා අභ්‍යවකාශගත කරන ලද ටියැන්ගොන්ග් (නීල මන්දිරය) අ
කියම්පෝ හි මහා පාදනමස්කාරය මෙසේ සිදු විය
වතාරික කාලය කිතුණු බැතිමතුන්ට සුවිශේෂී කාලපරිච්ඡේදයකි. අපගේ වැරදිවලට දුක් මනස්ථාපවී සමාව ලබා ගන්නට දෙවියන් වහන
ජේසුතුමන්ගේ පුද්ගල හැඳුනුම්පත වැරදිද ?
අද පාස්කු ඉරිදාය. මහ සිකුරාදා ගෝල්ගොතා කන්ද මුදුනේ කුරුසය මතදී ප්‍රාණය නිරුද්‍ර වූ ජේසුස් ක්රිස්තුස්වහන්සේග
ශ්රී ලංකා තානාපතිතුමන්ගෙන් සෞදියේ ලාංකිකයන්ට ඔවදනක්
සෞදි අරාබියේ නැගෙනහිර පළාත TWAB (Together We are Better) සැවොම එකතුවෙමු තේමාව කරගත් ශ‍්‍රී ලාංකික සංසදයක් මගින් සංවිධානය කරන ලද දැ
විදේශිකයෝ 3,500 ක් ලොස්ඇන්ජලීස්හිදී ඇමෙරිකානු පුරවැසි භාවය ලබා ගනිති
විදේශ කටයුතු පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ මුරණ්ඩු ප‍්‍රතිපත්තිය දෙස මුළු ලොවම බලා සිටින මොහ
පාස්කු දිනවල චීන අභ්‍යවකාශ තොටුපොළ ඉතාලි භූමියට කඩාවැටෙන බියක්
චීනය විසින් නිෂ්පාදනය කර විවිධ පර්යේෂණයන් සඳහා අභ්‍යවකාශයේ රඳවා තිබුණු ටියන්ගොන්ග් (නීල මන්දිරය) නමින් හැඳින්ව
කතානියා බෙල්පාසෝ එළිමහන් මහා පාද නමස්කාරය
ඉතාලියේ කතානියා හි ජීවත්වන ශ්රී ලාංකික කතෝලික කිතුණු සංඝයා විසින් වසරක් පාසා සංවිධානය කරනු ලබන එළිමහන් මහා පාද
සිරා අතින් මැරුම් කෑ හේමා යළි ඉපදුණු හැටි
දිනය හරියටම 1977 නොවැම්බර් 29 වැනිදාය. එදින දහසක් දෙනා ඉදිරියේ තවත් අයෙකු සමඟ සිදුවූ බහින්බස්වීමකදී වැදුණු වෙඩි පහරක
එක්සත්පුර ප්‍රේමාගේ “කවි මල් යාය” රෝමයේදී පිපෙයි
ඉරිදා ලංකාදීප පුවත්පතේ සයුරෙන් එතෙර පිටුව කියවන පාඨකයන්ට අමුත්තියක නොවන, රෝමයේ පදිංචි එක්සත්පුර ප්‍රේමා හෙවත්
වෛරය හා ක්‍රෝධයට එරෙහි නව නීති ගෙන ඒමට ප‍්‍රංශය සුදානම්
වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදයට අනුබල දෙන වෛරය හා ක්‍රෝධය ඇති වෙන අයුරින් අන්තර් ජාලයට සම්බන්ධ සමාජ ජාලාවල නීති වි
විදේශ මුදල් පළහිලව්වකට හිටපු ප්‍රංශ ජනාධිපති අත්අඩංගුවට
ප‍්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මහතා මෙම මාර්තු 20 අඟහරුවාදාා ප‍්‍රංශ පොලිසියේ මුල්‍ය අපරාධ අංශය මගින්
මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෙළා දකින උද්ඝෝෂණයක් පැරීසියේ
පසුගියදාා ශ්‍රී ලංකාවේ ප‍්‍රදේශ කිහිපයක ක‍්‍රියාත්මක වූ ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් සිංහල, දම
ස්මාරකය ( ගද්‍ය කාව්‍ය )
වසන්තය හොර රහස නික්මුණු, සිසිරයේ හිම පියළි වැතිරෙන, පුරවරක් කොණ තැනිතලාවක, පැල්පතක් තුළ මහළු කවියෙකි, ජීවිතේ අග සු
කුවෙට් බක්මහා උදානය අප්‍රේල් 6 වැනිදා ෆාහිල් ක්‍රීඩාංගණයේදී
කුවේට් දේශයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් පිහිටුවාගන්නා ලද ශ්‍රී ලංකා සමාජ සේවා සංගමය විස
කුරුල්ලන්ට කූඩු ඇතත් යුරෝපයේ දුප්පතුන් ලක්ෂ හතළිස් එකක්ම ලගින්නේ අගුපිල්වල
දියුණුවෙමින් පවතින රටවල පුරවැසියෝ ඇමෙරිකාව හැරුණු විට යුරෝපය දකින්නේ සැප සම්පතින් ආඪ්‍ය සුරපුරයක් ලෙස ය. එම දර්
ඩුබායි ශ්‍රී ලාංකිකයෝ සංහිඳියාව වෙනුවෙන් සැමට පළමු පෙරට එති
එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර ජාතික හා ආගමික සංහිඳියාව වැඩිදියුණු කරනු වස් ඩුබායි හා උ
රෝම ශාක්‍යමුණි විහාරයේ නවම් පෝදා පින්කම් මාලාව
අප කිලෝගුරු බුදු පියාණන් වහන්සේ බුදුබව ලබා මාස දහයකට පසු රජගහ නුවර සිට තම ගම් පෙදෙස වූ කිඹුල්වත් පුරයට වැඩම කර නැද
‘නැණ සහන’ දරු දැරිෙයා් ඉතාලි සංස්කෘතික ප්‍රසංගයේදී...
ශ්‍රී ලංකා රාජ්‍ය නැටුම් කණ්ඩායම සහභාගී වූ සංස්කෘතික ප්‍රසංගයක් පසුගියදා ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේදී පැවැත්විණ