නීතිය හා සාමය පවත්වාගෙන යාම පිණිස ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවන ලද බව
එසැණ පුවත්
මගියා කටුනායක නතර වුණේ වීසා වැරදීමකින්
කටුනායක ගුවන් තොටුපොළේ දින තුනක් රැඳි සිටි 34 හැවිරිදි පිලිපීන ජාතික ගුවන් මගියාගේට එසේ නතර වීමට සිදුවූයේ ඔහුගේ ව
නිලධාරියාට බැණවැදුණු විශ්‍රාමික ග්‍රාමසේවක අත්අඩංගුවට
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයාට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමි
ගාල්ලේ ගැටුමෙන් 19 ක් අත්අඩංගුවට
ගාල්ලේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. සිද්ධිය පිළිබ
පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති
ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහාන
රජරට සරසවිය ඉදිරිපිට කඩ කාමරයකින් මළ සිරුරක්
රජරට විශ්ව විද්‍යාලයේ පුලියන්කුලම කෘෂිකර්ම පිඨය ඉදිරිපිට කඩ කාමරයක් තුළ මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (17) සොය
සැමියා මැරූ බිරිඳ රිමාන්ඩ්
හබරණ අරුණෝදාගම ප්‍රදේශයේදී අද (17) අලුයම පොරවකින් ගසා තම සැමියා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිප
යාපනයේ ජල ගැලිම් වලින් පුද්ගලයන් 13900 කට පිඩා
යාපනය දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පවුල් 3894 අයත් පුද්ගලයින් 13895 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දි
ආවා කල්ලියේ නායකයා යළි කොටුවෙයි
යාපනය කෝපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ආවා කල්ලියේ නායකයකු බව කිය
’වංචා සිද්ධ වෙන්නේ නීතිවල සිදුරු නිසා’ - වජිර
මූල්‍ය කේෂත්රයේ විශාල වංචාවන් සිදුවන්නේ යල් පැන ගිය අණපනත්වල ඇති දුර්වලතාව නිසා යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජ
ජනපති දියණියගේ අත්සන හොරට ගැසූ ව්‍යාපාරිකයාත් මවත් රිමාන්ඩ්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වු චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන සහ නිලය භාවිතා කරමින් සහනයක් ඉල්ලා බ
නරක් වු ලූනු පැටවු කන්ටේනර් - ලොරි දෙකක් පොලිස් බාරයට
විදේශ රටකින් ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින ලොකු ලුනු කන්ටේනර්යක් ගලේවෙල බුලනවැව දී තවත් ල
වෘත්තීය සමිති එකමුතුව තෙල් කමිටුවේ වාර්තාව ප්‍රතික්ෂේප කරති
තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් එම නිර්දේශ මත තෙල
විදෙස් ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ලබන අප්‍රේල්
විදෙස් ගත ශ්‍රමිකයන් වෙනුවෙන් සකස් කරන විශ්‍රාම වැටුප ලබන වසරේ අපේ‍්‍රල් මාසය වනවිට ලබාදිය හැකි වෙතැයි අධිකර
‘උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරිමට විරෝධය’
දකුණේ ඉදගෙන අපිට සංහිදියාව ගැන උගන්වන ඒ ගැන උස් හඩින් බෙරිහන් දෙන පාලකයන් උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ජාතික කොඩ
පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27වැනිදා
පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබ
ග්ලයිපොසේට් තොගයක් අත්අඩංගුවට
අර්තාපල් ගෙන්වන බවට රේගුවට ප්‍රකාශ කොට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ග්ලයිපොසෙට් රසායනික කුඩු කිලෝ 656ක් රේගු මධ්‍යම භ
‘ගවුමේ වාටිය ලිහන්න කියු ගුරුවරියගේ සිද්ධිය සමත මණ්ඩලයට යොමු කිරිමට විරෝධය’
මදුරන්කුලිය පාසලකට බලහත්කාරයෙන් කඩා වැදී ගුරුවරියකට බැන තර්ජනය කළ බව කියන පුද්ගලයකු පොලිස් ඇප මත මුදා හැර එම සිද
කොළඹ හිටපු නාගරික මන්ත්‍රීට දඩ
2010 - 2015 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ වසර 6කට අදාළව නීති බලධාරියාට ඉදිරිපත් නොකළැයි වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්
සාපෙළ සිසුන්ට හැඳුනුම්පත්දීමට එක්දින සේවාවක්
මේ වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් කඩිනමින් ලබා
පිලිපින් ජාතිකයා අද යළි තායිලන්තයට
දින තුනක් තිස්සේ කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා ගත නොහැකිව කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්ත
ගෝඨාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17)
ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මි
ත්‍රස්ත නායකයන් සැමරීමට එරෙහිව නීතිමය පියවර
මේ මස 26 වැනිදාට කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනය හා 27 වැනිදාට උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම් සංවිධානය
උතුරේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
උතුරේ ස්ථාන කිහිපයකදී සැමරෙන මහවිරු දිනයන් හා යාපනයේ පසුගිය දිනවල තියුණු ආයුධ වලින් පහරදීම් හා සමාජ විරෝධී ක්ර
ආවා කල්ලියේ හයදෙනෙකු අත්අඩංගුවට
යාපනයේ සිදුකර ඇති පහරදීම් සහ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ ආවා කල්ලියේ බව කියන හයදෙනෙකු අද (16) අත්අඩංගුවට ගෙන ඇත
මාවා සමඟ පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් දෙදෙනකු මාවා නැමැති තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටියදි අද (16) අත්අඩංගුව
නිධන් සෙවූ 10කට ලක්ෂ 11ක් දඩ
හබරණ තූම්බිකුලම පුරාවිද්‍යා රක්ෂිතයට නීති විරෝධී ලෙස ඇතුළු වී නිධන් සෙවීම සහ පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීමේ
මංගල නිවැරදි බව ඇමැති අමුණුගම කියයි
අයවැයේ දී මුදල් ඇමතිවරයා ක්‍රියා කොට තිබුණේ මධ්‍යසාර පිළිබඳ ලෝක සම්මත ක්‍රමයක් අනුව වන බැවින් එය කිසිසේත්ම වැරද
අයවැය දෙවැනිවර කියැවීම සම්මතයි
අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 93කින් සම්මත විය.ඊට පක්ෂව ඡන්ද 151ක් හා විපක්ෂව ඡන්ද 58ක් ලැබිණි.

