ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමේ උත්සහාය තවමත් අතහැර නොමැති බවත් වෙනස් මුහුණුවරකින් එම අරමුණ කරා යන බවත් තමිල
එසැණ පුවත්
බෑණා වෙනුවෙන් උත්තර දෙන්න මහේන්ද්‍රන්ට බැරිලු
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂවරයා මෙන්ම තමන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් උත්තර දීමට තමන්
රතනසාර හිමි අත්අඩංගුවට ගන්න සොයයි
ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින්ට එරෙහිව ප්රකෝපකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට කොළඹ
රයන්ගේ ප්රතිශෝධන අයදුම්පත 9වැනිදා කැඳවයි
සයිටම් විරෝධී උද්ඝෝෂණයකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපළ වලට අලාභයක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන
පර්පචුවෙල් හතර දෙනකුට රට ගමන් තහනම්
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධීන් වලට සම්බන්ධ යැයි කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධා
හේරත් ටෙස්ට් කඩුලු 400 යි
පාකිස්තානයට එරෙහිව අබුඩාබි නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 6 ක් දවාගත් රංගන හේරත්
වෛද්‍ය සභාවේ අලුත් සභාපති කොල්වින් ගුණරත්න
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(2) එම ධුරයේ වැඩ ආරම්භ කළේය.
ශ්‍රී ලංකාව ටෙස්ට් තරගය දිනයි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබුඩාබි නුවරදී පැවැති පළමුවැනි ටෙස්ට් තරගයේදී ලකුණ
හිමිකරුවකු නැති මෝටර් රථයේ ගිනිඅවි තුනක්
ගම්පහ ඔසුසළ අසල හිමිකරුවකු නොමැති අතහැර ගිය මෝටර් රථයක තිබී ගිනිඅවි තුනක් සොයා ගත් බව පොලිසිය කියයි.
හෙරොයින් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට
බ්‍රවුන් සුගර් වර්ගයට අයත් හෙරොයින් ග්රැම් 58 තම ශරිරයේ සඟවාගෙන මුම්බායි සිට පැමිණි ශ්‍රීලාංකික ගුවන් මගියෙ
ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ඉල්ලයි
රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථාන ගත කර සාක්කි විනාශ කිරිම සහ වෙනස් කිරිම සම්බන්ධයෙන්
හෙට පාර්ලිමේන්තු විශේෂ සභාවාරයක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ සභාවාරයක් හෙට (3) පස්වරු 3 ට පැවැත්වීමට නියමිතය.
’අක්‍රමවත් වෛද්‍ය පත්වීම් ලැයිස්තුවක් ක්‍රියාත්මක කරනවා’ - ජිඑම්ඕ
මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව අක්‍රමවත් හා දේශපාලන ගැතිව පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුවක් සකස්
අල්ලස් ගත් මාර්ග පරීක්ෂක වසර 20ක් හිරේට
දුම්රිය මාර්ගයට යටින් මළප්‍රවාහන බට පද්ධතියක් එළීමට අනුමැතිය ලබාදීම සඳහා ඉංජිනේරුවරයෙකුගෙන් රුපියල් 50,000/-ක අල්ල
අක්මීමන දයාරතන හිමි රිමාන්ඩ්
ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින් 31 දෙනකු එම ස්ථානයෙන් ඉවත්කර රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා එම නිවස ඉදිරි
හිටපු අගවිනිසුරුගේ පෙත්සම නිෂ්ප්රභා කරන්න පෙත්සමක්
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු
දරුවන් 20ක් වැදූ අම්මා ලෝක වාර්තාවට හිමිකම් කියනවාදැයි සොයයි
දරුවන් 20 දෙනෙකු සිටින මවක ලෙස වැඩිහිටි දිනයේ දී උපහාර ලැබූ ගලේවෙල බඹරගස්වැව කටුපොත පදිංචි හස්තිමු ආරච්චිගේ රොසල
උපාධිධාරීහු පළාත් ලේකම්ගේ කාර්යාලයට කඩාවදිති
උතුරු මැද පළාත් සභාවට කඩා වැදුණු රැකියා විරහිත උපාධි ධාරීන් 400 ක පමණ පිරිසක් අද (2) පළාත් ප්‍රධාන ලේකම්වරයා ගේ කාර්
ලාස්වේගාස්හි ප්‍රසංගයක වෙඩි තැබීමක් - 50ක් මරුට
ඇමරිකාවේ ලාස් වේගාස්හි එළිමහන් ස්ථානයක පැවැත්වුණු සංගීත ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබීමකින් 50 දෙනකු මියගොස් තවත් ව
වැලිකන්දේ මවුවරුන්ගෙන් සියයට 6.5 ක් දැරියන්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිසි වයස එළඹෙන්නට පෙර දරුවන් බිහිකරන මව්වරුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වැලිකන්ද, දිඹුල
වන්දි ඉල්ලා රෝගියෙක් නඩු මගට
ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු කොන්දේ අමාරුවකට නොසැලකිලිමත් ලෙස ශල්‍යකර්මයක් සිදුකිරීම නිසා ශරීරයේ ඉන්ද්‍ර
පාසල් සිසුන්ට රක්ෂණාවරණයක්
‘සදා සුරකිමු දැයේ දරුවන්’ යන තේමාව යටතේ මෙරට සිසු සිසුවියන් ලක්ෂ 45කට වැඩි සංඛ්‍යාවකට පිදෙන ‘වෛද්‍ය හා පුද්ගල හදි
පාසල් රග්බි ක්‍රීඩකයා මියයාම ගැන පරීක්ෂණයක්
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි පුහුණුවක් අතරතුරදී තුවාල ලැබූ පාසල් සිසුවකු රෝහල් ගත කිරීමෙන් පසු මියයාම ස
ළමා රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක්
ආසියාවේ ඉහළම රෝගී සත්කාර සේවා සපයන ළමා රෝහලක් සේ ප්‍රකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් තවත් වැඩි දියුනු කරමින් හ
අක්මීමන දයාරතන හිමි පොලිස් අපරාධ කොට්ඨාසයේ
ගල්කිසේ රඳවා සිටි රෝහින්ග්‍ය සරණාගතයින්ට එරෙහිව කළ උද්ඝෝෂණයේ දී එම සරණාගතයින්ට හිංසා කළැයි චෝදනා ලැබ සිටින අක්
සුපිරි මගේ හොරට ඩීසල් ඇද්ද තුනක් අත්අඩංගුවට
අධිවේගි මාර්ගයේ හොරට ඩිසල් ඇද වෙළඳසැල්වලට ලබා දී වෙළඳසැල් වල විකුණු පුද්ගලයින් තුන්දෙනෙක් අත් අඩංගුවට ගත් බව මා
කෝටි 12 ක අල්ලසේ රේගු ලොක්කන් හතරට නඩු
මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් රේගු අ
2023 වන විට කොළඹ පැල්පත් ගැටළුව ඉවරයි
කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා 2023 වසර වන විට නිවාස 50,000 ක් ඉදිකර පැල්පත්වාසී ගැටළුව නොමැති නවීන නගරයක් ඉදිකරන බව මහා
විදුලි මිල සහ ඉන්ධන මිල ගැන මූල්‍ය අරමුදලෙන් යෝජනා
ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්ධන හා විදුලිබිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අමරමුදල
ප්‍රදේශ කිහිපයකට පැය 16ක් වතුර කපයි
බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් එයින් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙ

