මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටි 30 දෙනා බූස්ස හමුදා කඳවුර
එසැණ පුවත්
වසර 23කට පසු විත්තිකරුට මරණ දඬුවම
වේයන්ගොඩ කොරස ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා තරුණයකු ඝාතනය කළැයි එම ප්‍රදේශයේම 49 හැවිරිදි පුද්ගලයකුට ගම්
කොට්ඨාශ නීති ගත කරන්න වේවී
ඉදිරි මාස හතර ඇතුළත කොට්ඨාශ ක්‍රමය සම්මත කර ගත නොහැකි වුවහොත් සීමා නිර්ණ සභාව නම් කර කොට්ඨාශ නීති ගත කිරීම අවසන්
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්ට මාරුවක්
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ කටයුතු කළ පී.බී විජයරත්න මහතා ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇති බව මධ්‍යම පළ
20 දෙනකුගේ ඇඟෙන් පණුවෝ ඉවත් කරති
දඹුල්ල ප්‍රදේශයේ 20දෙනකුගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ පණුවන් විශේෂයක් සැත්කම් මගින් ඉවත් කර ඇතැයි දඹුල්ල මූලික රෝහල
‘බුද්ධාගමට ඇති තැනත් - විධායක ජනපතිධුරයත් එලෙසින්ම ඕනෑ‘
බුද්ධාගමට පළමු හා දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් දී ඇති සුවිශේෂී තැන එහි ඇති වචනවලින්ම නව ව්‍යවස්ථා කෙටුම්පතෙහිත් ස
නව රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස්
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කරනු ලැබ සිටී.
පළාත් සභා බලය පාර්ලිමේන්තුවට ගන්නවාට විරුද්ධයි-මහිපාල හේරත්
පළාත් සභාවලට දුන් බලතල නැවත ආපසු පාර්ලිමේන්තුව වෙත උදුරා ගැනීමට තමන් විරුද්ධ බව සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය ම
වෑන්-කැබ් අනතුරින් අයෙක් මරුට-12කට තුවාල
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කනාදන ප්‍රදේශයේ අද (26 ) වැන් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු මියගොස
මාර්ග අනතුරු හඳුනාගැනීමට සීසීටීවී සහාය
මාර්ග අනතුරු අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස නවීන සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා
සංචාරක ත්‍රිකෝණයක් හදනවා-අගමැති
කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ඉලක්ක කර ගනිමින් සංචාරක ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට සැලැසුම් කරමින් සිටින බව අ
රවීගේ සැලසුම ගැන බන්දුල කියයි
රවී කරුණානයක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට තර්ජනයක් වන අයුරින් තරුණ කොටස් එකතු කර ගැනීමේ සූක්ෂම වැඩ
මියන්මාර සරණාගතයින් 30ක් පොලිස් භාරයට
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන 30 දෙනකු පමණ ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අද(26) පොලිස
ඕමාරගොල්ලේ වැසියෝ පාර වසති
පෞද්ගලික ජල බොතල් අලෙවි සමාගමක් නිසා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සිඳීයාමට පටන් ගෙන ඇතැයි කියමින් ඉබ්බාගමුව ඹ්මාරගොල්
මාර්ග බලපතක් නැතිව ගිය බස් රියේ හිමිකරුට ලක්ෂ දෙකක දඩයක්
මාර්ග බලපත්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය - මහනුවර මාර්ගයේ මගීන් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී පෞද්ගලික බස් රියක හිමිකරුව
කොළොන්නාවේ විදේශ රැකියා ඒජන්සියක් වටලයි
දකුණු අපි‍්‍රකානු රාජ්‍යයේ උගන්ඩාව ඇතුළු රටවල රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ බව කියන කොළොන්නාවේ පිහිටි විදේශ ර
ත්‍රස්ත නායක දිලීපන්ගේ ගුණ සැමරුම යාපනයේදී
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නමැත්තාගේ 30වැනි ගුණ සැමරුම අද (26) යාපනය නල්ල
ඔසරි පොටේ පරික්ෂණ තවදුරටත් පුළුල් කෙරේ
මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් සිසුවියන් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් ඔවුන් හිංසනයට ලක්කළේ
ඇමෙරිකානු යානා බිම හෙළනවා
ඇමෙරිකානු ගුවන් යානාවලට පහර දීමට තමන්ට සෑම අයිතියක්ම ඇතැයි උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා පවසයි.
බන්ධනාගාර රෝහලේ ගැටලුව සමථයකට
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරිවරයා ලෙස ජේ.ඒ මල්වත්තගේ මහතා අද (26) සිට පත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශ
උතුරු මැද රැකියා විරහිත උපාධිධාරීහු පළාත් සභාව වටලති
උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරීහු අද(26) උතුරු මැද පළාත් සභාව වටලා කඳවුරු බැඳගෙන සිටිති.
රවීගේ හැම වැඩකින්ම පක්ෂයටත් රටටත් හානි
‘එක්සත් ජාතික පක්ෂයේත් හොරු ඉන්නවා යහපාලන ආණ්ඩුවෙත් හොරු ඉන්නවා පක්ෂයේ හොරු ඉන්නකම් පක්ෂයේ ඓතිහාසික ජයග්‍රහණ
ලොරි - බස් අනතුරින් අයෙක් මරුට
පුත්තලම - හලාවත මාර්ගයේ උඩප්පුව මංසන්ධියේදී බස් රියක් මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක ගැටී සිදුවූ අනතුරකින් එ
සබරගමු සභාවේ නිල කාලය අදින් අවසන්
සබරගමු සභාවේ නිල කාලය අද(26) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.
කහවත්තේ බස් රථ අනතුරෙන් 23 රෝහලේ
බත්ගන්ගොඩ ආදාහනා ගාරයට යමින් පිරිසක් රැගත් බස්රථයක් කහවත්ත යායින්න ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන ඉවුරක හැපිම
ගෑස් සිලින්ඩරය ගණන් උස්සයි
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද(25) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 110කින් ඉහළ දමන බව ගෑස් සමාගම් පවසයි.
ආනයනික ලොකු ලූනු බද්ද වැඩි කරන්න උපදෙස්
ආනයනික ලොකු ලූනු සඳහා අය කරන බද්ද සියයට සියයකින් වැඩි කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ආරං
දුමින්ද එක්ක වැඩ කරන්න බැහැ - තුසිත හල්ලොලුව ඉල්ලා අස්වේ
කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොළුව මහතා අද එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
දසුන් නිශාන් මිය යයි
රංගන ශිල්පියකු වන දසුන් නිශාන් ද සිල්වා අද(25) සිය නවාතැන්පොළේ දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඒ.එස්.පී විභාගයෙන් වසරකට පසු සම්මූඛ පරීක්ෂණ
පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සඳහා 2016 වසරේදී පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල අනුව ඉදි

