”මේ තරම් රටේ ජාතික සම්පත් මංකොල්ලකන, විකුණාගෙන කන, ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයේ සිටීම ලජ්ජා සහගත බව මට මගේ හෘද සාක්ෂිය
එසැණ පුවත්
උසස් පෙළ සිසුවා සහ දොස්තර පියා රිමාන්ඩ්
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්නපත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට
දියතලාව රෝහලේ තුන්නිවුන් දරු උපතක්
දියතලාව මූලික රෝහලේ දී අද(23) සවස තුන් නිවුන් දරු උපතක් සිදුවිය.
‘නාවික හමුදා නිල ඇඳුම වැරදි කිරීමට අවසරයක් නොවේ‘ - නාවික හමුදාපති
නාවික හමුදා නිල ඇඳුම හොරකම් කිරීමට, මිනීමැරීමට හෝ වැරැදි කිරීමට අවසර දීමක් නොවන බවත් යුද වීරයෙක් වුවද නාවික හමුද
ඉන්දියාවේ සිට හෂීෂ් පන්නන්න හැදූ ජාවාරමක් හසුවෙයි
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙසින් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 24 ක් රැගෙන ඒමට උත්සාහ කිරීමේ ජාවාරමක් ඉන්ද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
සියලුම පළාත් සභාවල ජන්ද විමසිම එකම දිනයකදි පැවැත්විය යුතු බවට සඳහන් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇ
රංගේ බණ්ඩාරට එරෙහි නඩු විභාගය ඇරැඹේ
නීතිවිරෝධීව එකලස් කර සැකසූ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීමට වෙනත් වාහනයක ලියාපදිංචි සහතියක් ඉදිරිපත් කළ
මත් කරල් හා ගබ්සා පෙති තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව මත් කරල් හා ගබ්සා පෙති තොගයක් ළඟ තබා ගෙන සිටි මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ ඖෂධ ශා
අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සි
ගලේවෙල අනතුරින් සිසුවියක් මරුට
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් ටිපර් රථයක
ප්‍රසන්නගේ නඩුව කල්යයි
තර්ජනය කොට ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 64ක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රස
උතුරට නව අමාත්‍යවරු දෙදෙනෙක්
උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් නව අමාත්‍යවරු දෙදෙනෙක් අද (23) උතුරු පළාත් ආණ්ඩුකාර ර
සැප්තැම්බරයේ පොලිතින් තහනම ආවත් වැටලීම් ජනවාරියේ සිට
පොලිතීන් තහනම සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක නමුත් ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකිරීම ආදිය ආරම්භ වන්නේ 2018 ජන
අල්ලස් ගත් බීට්ටු නිලධරයා අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව වව්නියාව ප්‍රදේශයේ පවත්වාගෙන යන දැව වෙළෙ සැලක් පරික්ෂා නොකර එහි අඩුපාඩු සම්බන්ධයෙන් නීතිමය
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ රහස හෙළිවෙයි
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ
බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තිය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය
වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු සංශෝධනය සඳහා දැනට යොදාගන්නා ප්‍රතිපත්තිය කාලීන, සමාජ හා ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන
දුම්රියෙන් යන පාර්සල් වල ගාස්තු ඉහළට
දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කිරීමේදී අයකරනු ලබන ගාස්තු සියයට 50කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබ
යාපන සරසවියේ විද්‍යා අංශයට නිවාඩු දෙයි
යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිසුවකු ඩෙංගු උණ වැළඳීමෙන් මිය යාමත් එම අංශයේ සිසුන් 09 දෙනකුට ඩෙංගු උණ වැළඳීමත් නිසා
යාපනයේ තවත් ප්‍රහාරයක්
යාපනය උරුම්පිරායි හන්දියේදී අඟහරුවාදා (22) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයකුට තියුණු ආය
විජයදාස අස්කරයි
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති ක
බ්‍රිගේඩියර් දේශප්‍රිය යළි රිමාන්ඩ්
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ යුද හමුදා කණ්ඩායම බාරව සිටි බ්‍රිගේඩියර් අනුර
මන්ත්‍රී රොෂාන්ට අයත් ගොඩනැගිල්ලක ගින්නක්
පොලොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට අයත් බව කියන වාද්දුව තල්පිටියේ වාහන අමතර කොටස් විකුණන පස්
අකුණු සන්නායක තහඩු සමග 4ක් සැකපිට
නීති විරෝධී ලෙස අකුණු සන්නායක තහඩු 4ක් අලෙවි කිරීමට සූදානම් වූ 4 දෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහ පොලිස් වි
විජයදාස ඉල්ලා අස්වෙන්න කල් ඉල්ලයි
තමාට ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙස අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ
ස්විස්කුමාර් අල්ලන්නැයි විජයකලා පොලිසියට කියලා
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් විදුලි කණුවක බ
අධිකරණ ඇමැතිකම තලතාට දෙන්න යයි
නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
එල්ඊඩී බල්බ කෝටියක් නොමිලයේ බෙදන්න යයි
විදුලිය අපතේ යාම වළක්වා ගැනීම සඳහා පාරිභෝගිකයන් අතර එල්ඊඩී (LED )බල්බ මිලියන 10ක් නොමිලයේ බෙදා දීමට රජය කටයුතු කරන බව
රෝග නිවාරණයට ප්‍රමුඛත්වය මදි - ජනපති
සෞඛ්‍ය සේවාවේ දී රෝග ප්‍රතිකාර සඳහා දී ඇති ප්‍රමුඛතාව රෝග නිවාරණ කටයුතු සඳහා දී නැති නිසා රෝහල් පිරි ඉතිරී යන්නට
ලෙබනනයේ ශ්‍රමිකයන් 5000කට නීත්‍යනුකූල ලියැවිලි
ලෙබනනයේ අනවසරයෙන් විවිධ රැකියාවන් කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 5000 කට නීත්‍යානුකූල ලියකියවිලි සහිතව රැකියා කිරීම
උතුරුමැද සබේ නියෝජ්‍ය සභාපති මෛත්‍රී පිලට එක්වෙයි
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා අද(22) ජනාධිපති මෛත්‍රිපාල සි

