ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් කොටස් මිලදී ගත් ජාතික බැංකුවක, මධ්
එසැණ පුවත්
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගැන තවම සොයයි
ඇමැරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් කටයුතු කර සේවා කාලය අව
මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පා පෙළපාලියක්
හම්බන්තොට මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන පෙළපාලියක් අද (28) අම්බලන
මාගම්පුර වරාය හෙට බදු දෙන බව අගමැති කියයි
හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘චයිනා මර්චන්ට්‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යංශයේ දී හෙට(29) අත්සන
නවාස් ෂරීෆ් අගමැතිකමට නුසුදුසු බව අධිකරණය තීන්දු කරයි
දීර්ඝ කාලයක් පැවැති දූෂණ චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට නුසුදුස්සක
පොලිසියේ ස්ථානාධිපතිවරු තුනකට ස්ථාන මාරු
පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කිය
අධ්‍යාපන චාරිකාවට මත්පැන් ගෙන යද්දී අසුවෙයි
කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක 11 ශ්‍රේණියේ සිසුන් සඳහා අද (28) සංවිධානය කර තිබු අධ්‍යාපන චාරිකාවකට සුද
ඛනිජ තෙල් විවාදය පිළිබඳ ඡන්ද විමසුම නවතී - පාර්ලිමේන්තුව කල් තබයි
ඒකාබද්ධ විපක්ෂයේ නොසන්සුන්කාරී හැසිරීමත් සමග අද(28) පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබූ ඛනිජ තෙල් සේවාව අත්යවශ්
සෙනරත් කපුකොටුව දිවියෙන් සමුගනී
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත විය.
ශිරන්තිට සහ යෝෂිතට රහස් පොලිසියෙන් වෙනත් දිනයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන විමර්ශනයකට ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාග
‘පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති ක්‍රමයක් ඕනෑ‘
පාර්ලිමේන්තුව මායිම් නොකරමින් පසුගිය දශකයක කාලයේදී විධායක ජනාධිපතිධුරය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරී
ගිලාබැසීමේ අවදානමක් නිසා දික්අරාව පවුල් 150ක් ඉවතට
අද පැවැති මහ වැසිත් සමඟ බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ ගිලාබැසීමේ අවදානමක් නිසා පවුල් 150ක් පමණ ඉවත් කිරීමට පියවර ග
‘පරීක්ෂණයක් නැතිව හිටපු ජනපති ගෙදරක් රාජසන්තක කරලා‘
ආරක්ෂක ඇමතිවරයා සතු බලතල භාවිත කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වැල්ලවත්තේ තට්ටු තුනක ගොඩනැගි
දියතලාවට තද සුළං-නිවාස 25කට හානි
දියතලාව රංජල්ලාව හා මැණික්කන්ද ප්‍රදේශ හරහා අද (27) හමා ගිය දැඩි සුළඟකින් එම ප්‍රදේශයේ නිවාස හා යුද හමුදා නිල නිවාස
කොලොන්නාව මැර ප්‍රහාරයක් ගැන පැමිණිලි නැහැ
වර්ජනයේ නිරත ඛණිජතෙල් සේවකයින්ට කොලොන්නාවදී මැර පිරිසක් පොලූ වලින් පහර දුන් බවට කිසිදු පැමිණිල්ලක් මෙතෙක් පොල
මූල්‍ය අපරාධ පැමිණිලි 335 ක් එෆ්සීඅයිඩියට
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමෙන් පසු මේ දක්වා මුල්‍ය අපරාධ පැමිණිලි 335 ක් ලැබී ඇති බව පොලිස් මා
නියඟයෙන් ලක්ෂ 10කට පීඩා
දිවයිනේ පළාත් 7ක දිස්ත්‍රික්ක 16කට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් පවුල් 315 775කට අයත් 1 088 197 දෙනෙකු පීඩාවට පත්ව සිටින බ
වසීම් තාජුඩීන් ලුහුබැන්ඳ අය ගැන වාර්තා කැඳවයි
රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන් ඝාතනය වීමට පෙර ඔහු පසුපස ලූහුබ`දින ලද පුද්ගලයින් පිළිබ`ද විද්‍යුත් හා මුද්‍රිත මාධ්
ෆවුසිගේ නඩුව නොවැම්බර් 23ට කල් යයි
ආපදා කළමනාකර අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසින
සතියට ඩෙංගු රෝගීන් 8000ක්
මේ වන විට ඩෙංගු රෝගීන් 8000 කට ආසන්න පිරිසක් සතියකට වාර්තා වන බව ජාතික ඩෙංගු පාලන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිමල්කා ප
නාවික ලුතිනන්ට වරෙන්තු නිකුත් කෙරේ
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකාර නාවික හමුදා නිලධාරීන් නිද
තෙල් බවුසර් 452ක් ඉන්ධන බෙදාහැරීමට යයි
ඛනිජ තෙල් සේවක වර්ජනය හේතුවෙන් නතරවී තිබූ කොළොන්නාව හා මුතුරාජවෙල ගබඩාවලින් තෙල් නිකුත් කිරීම අද(27) පස්වරුව වනවි
බස් සභාපති ගැමුණුගෙන් පොලිසියට පැමිණිල්ලක්
අධිවේගයේ බස් රථ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙනයන බලපත්‍ර ටෙන්ඩර් ක්‍රමයට පරිබාහිරව විවිධ පුද්ගලයන්ට ලබාද
අර්ථ සාධක අරමුදලේ හිටපු අධිකාරිවරයා බැඳුම්කර කොමිසමට
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සා
‘පළාත් ඡන්දය කල් දාන්න හදනවා‘- පැෆරල්
පළාත් සභා සියල්ලෙහි මැතිවරණ එකම දිනයක තැබීමේ මුවාවෙන් රජය පළාත් සභා මැත්වරණය කල් දැමීමට සැරසෙන බවට පැෆරල් සංවිධ
වරාය සේවක වර්ජනය අත්හිටුවයි
හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමට ගන්නා ලද තීරණයට විරෝධය දක්වමින් වරාය සේවකයන් සිකුරාදා (28) පැවැත්වීමට නියමි
අනවසරෙන් උතුරු මුහුදේ මසුන් ඇල්ලු 26 ක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව උතුරු මුහුදට රහසිගතව ඇතුලු වී නීතිවිරෝධීව මහපරිමාණයෙන් මසුන් අල්ලමින් සිටි මෙරට ධීවරයින් 26 දෙන
වෛද්‍ය සහාවේ මීළඟ සභාපතිට වෛද්‍යවරුන්ගෙන්ම විරෝධය
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස ළමා රෝග විශේෂඥ මහාචාර්ය ළමාබදුසූරිය මහතා පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා
කාලගුණය හරියට කියන්න ඇමෙරිකාවෙන් අතහිත
කාලගුණික තොරතුරු වඩාත් විධිමත්ව ප්‍රකාශ කළ හැකි පද්ධතියක් ස්ථාපිත කිරීමට සහයෝගය දැක්වීමට ඇමරිකාවේ නොට්රිඩෑම
කප්පම් ගත් අය ගැන කියන්න තවත් කප්පමක් ඉල්ලූ දෙන්නෙක් කොටුවෙති
කොස්ගොඩ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි එකහමාරක කප්පමක් ඉල්ලා එයින් රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීමේ සිද්ධිය

