තඹුවා මත්ස්‍යයින් ඇල්ලීම සඳහා තාවකාලිකව අවසර පත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ
එසැණ පුවත්
අයි.එස්. ත්රස්තවාදීහු අල් නූරි මහ පල්ලිය වනසති
අයි.එස් සංවිධානය ඉරාකයේ මොසුල් නුවර අල් නූරි හි පිහිටි මහ පල්ලිය විනාශ කර ඇතැයි එරට හමුදාව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලන්කන් මිලදී ගන්නේ නෑ-එමිරේට්ස්
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හෝ ලොව වෙනත් කිසිදු ගුවන් සමාගමක් හෝ මිලදී ගැනීමට සැලැසුම් කර නැතැයි එමිරේට්ස් ගුවන් සම
උදෑසන අටේ සිට වෛද්‍යවරු වැඩ වරති
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නි
ලක් සිසුවිය බංගලාදේශයේදී කෙළසලා
බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේදී එරට තරුණයෙකු විසින් උසස් අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් දූෂණයට
‘කඩුගන්නාව - බලන අතර දුම්රිය මගේ දැනට අවදානමක් නෑ‘
කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන අතර ඉනිමග රවුම සිංහ කට බිං ගෙයට ඉහළින් ඇති ගල් පර්වතයෙන් දැනට අවදානම් තත්වයක් ඇති
පුත්තලම ප්‍රා සභාවේ හිටපු මන්ත්‍රී රිමාන්ඩ්
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත
පසුම්බියට විද්ද සොරා අල්ලන්න චීන ජාතිකයා දුම්රියෙන් පනියි
කළුතර සිට දුම්රියෙන් කොළඹ පැමිණෙමින් සිටියදී සිය මුදල් පසුම්බිය සොරා ගෙන දුම්රියෙන් බිමට පැන්න සොරකු හඹායාමට ද
සිසු විරෝධතාව විසිරුවද්දී 87කට තුවාල
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත්
පර්පෙචුවල් සමාගම ආදායම් බදු ගෙවා නෑ
අනෙකුත් ප්‍රාථමික ගැණුම්කරුවන් අතුරින් පසුගිය කාලයේ වැඩිම ලාභය වු රුපියල් කෝටි 504ක් ලබාගෙන ඇති පර්පචුවල් ටේ
එජා ලේකම්ගේ තරුණ කටයුතු නියෝජිත ලංකාවෙන්
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්කළ
සරසවි පිවිසුම් ලිපි ප්‍රමාදය ගැටලුවක් නෑ
අපොස උසස් පෙළ 2016 විභාගයේ කඩයිම් ලකුණු මත ඒ ඒ උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට සුදුසුකම් ලැබූ සිසුන්ට ලිපි නිකුත
සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එළියට ඇද දමති
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන වි
හදවත් සැත්කමෙන් දෙමස් වියැති බිළිඳා මියයයි
හදවතේ සිදුරක් සහිත වු මාස 02 ක් පමණ වයසැති දරුවකු ළමා හෘද රෝග විශේසඥ වෛද්‍යවරයාගේ අනුදැනුමකින් තොරව කරනු ලැබු ශල්
හිස් වූ උතුරු පළාත් අමාත්‍යධුර විග්නේෂ්වරන් පවරාගනී
උතුරු පළාත් කෘෂිකර්ම ගොවිජන සේවා අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය උතුරු පළාත් ප්‍රධාන අමා
බලහත්කාරකමේ ගිය පොලිස් සැරයන් ගුටි කා රෝහලේ
කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයෙකුට එම කාන්තාව පොල්ලකින් පහරදී
ඥානසාර හිමිට නඩු තුනෙන්ම ඇප
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවැති තවත් නඩුවකදී ඒ හිමියන් රුපියල් 10000ක මුද
ප්‍රශ්න ඇසූ නිතිඥයාට විනිසුරුගෙන් අවවාද
පේ‍්‍රමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව විභාගවන නඩුවේ දී පැමිණිල්ලේ සාක්කිකරුගෙන් ආවේගශීලී නොව
කරදියාන පාරේ කුණු දැමූ 40කට නඩු
ඉදිරිපිට මාර්ගයේ දෙපසට කසළ මුදා හැරි බව කියන සැකකරුවන් 40 දෙනකුට එරෙහිව නඩු පැවරූ බව පිළියන්දල පොලිස් පාරිසරික ඒක
ඥානසාර හිමිට යළිත් ඇප
සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හ
ඥානසාර හිමි අත්අඩංගුවට
ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර
එස්බී අස්ගිරි මහ නාහිමියන්ගෙන් සමාව ගනී
සමාජ සවි බල ගැන්වීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අස්ගිරි මහ නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයෙන් අද
ඇතැම් ක්‍රීඩකයන් සෙල්ලම් කරන්නේ ඉන්දියාවට - ක්‍රීඩා ඇමති
ඇතැම් ක්‍රීඩකයන් ලංකාවෙන් ශාරීරික යෝග්‍යතාවය (ෆිට්නස්) හදාගෙන ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන බව ක්‍රීඩා ඇමැති ස
ගිනි නිවන හමුදාවට බොරු කළ අයෙක් සොයයි
කොම්පඤ්ඤවීදිය වෑකන්ද ප්‍රදේශයේ බේකරියක් ගිනි ගන්නා බවට ගිනි නිවන හමුදාව වෙත ව්‍යාජ පැමිණිල්ලක් කළ පුද්ගලයකු
ඥානසාර හිමි අපරාධ මැඩලීමේ ඒකකයට
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන
හෙරොයින් ප්‍රවාහනය කළැයි දිවි ඇති තෙක් හිරගෙට
හෙරෝයින් මත් කුඩු සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණයේ වැරදිකරුවකු වු පුද්ගල
දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටුවී
ආගම් අතර ගැටලු ගැන පැමිණිලි 21ක්
ආගම් අතර ගැටලු ඇති කිරීම් ගැන පැමිණිලි 21 ක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයක
ඥානසාර හිමිට ඇප
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ල
බ්‍රසල්ස් දුම්රිය ස්ථානයක පිපිරීමක්
බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණි බවට සැක සහිත පු

