උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවත්වාගෙන යන කේබල් රූපවාහිනී ආයතනයකින් සහ තවත් ආයතන කිහිපයකින් රුපියල් මිලියන ගණනක
එසැණ පුවත්
රන් පවුම් 26ක් කොල්ල කෑ සැකකරුවෝ අත්අඩංගුවට
යාපනය කෝපායි හී බැංකු නිලධාරියකුගේ නිවසක් බිද එහි තිබූ රුපියල් ලක්ෂ 12ක පමණ වටිනා රන් පවුම් 26ක් කොල්ලකෑමේ සිද්ධිය
උමා ඔය උමගක ජල කාන්දුවක් - ඌව මහ ඇමැති
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැලිමඩ ඩයබරා සිට ඇල්ල කරඳගොල්ල දක්වා ඉදිවන උමං මාර්ගයේ ඇල්ල - කරඳගොල්ල ප්‍ර
උතුරු කොරියාවෙන් නිදහස ලැබූ ඇමෙරිකානු සිසුවා මිය යයි
මාස 17කට ආසන්න කාලයක් උතුරු කොරියානු සිර අඩස්සියේ සිට නිදහස ලැබූ ඇමෙරිකානු සරසවි සිසු ඔටෝ වොම්බියර් ජීවිතක්ෂයට ප
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරෝ වැඩ වරති
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියා
බස් ගාස්තු වැඩිකිරීම ගැන කැබිනට් තීරණය අද
ජූලි 1 වැනිදා සිට සිදුකිරීමට යන බස් ගාස්තු සංශෝධනය පිළිබදව අද(20) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආ
පැරීසියේ ලස්සනම මාවතට තවත් ත්‍රස්ත ප්‍රහාරයක්
ප්‍රංශයේ පැරිස් නුවර ‘ෂොම් සෙඑළිෂේ’ මාවතේ නවතා තිබූ පොලිස් වෑන් රියක් වෙත ගෑස් කැනිස්ටර් පිර වූ මෝටර් රථයක් කඩා
පෝද්දල ජයන්තගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්
පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහ
පානදුර පල්ලියට ගැසූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට
පානදුර එළුවිල මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සර
සිසුන් අතුරුදන් කළැයි නාවික හමුදා නිලධරයකුගෙන් ප්‍රශ්න කරයි
නාවික හමුදා අත්අඩංගුවේ දී ද්‍රවිඩ සිසුන් 11 දෙනකු අතුරුදන් වුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරණ පරීක්ෂණක
කහවත්තේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂක සාක්කි දෙයි
‘‘වෙඩි වැදීමෙන් පසු දොඩම්ගොඩ මහතා මට අඩි දහයක් විතර ඉස්සහින් වැටී හිටියේ. දොඩම්ගොඩ ඇතුළු සැරසිලි කළ පිරිස ඉදිරිය
ජ‘පුර රෝහල උණ රෝගීන් ඇතුළු කිරීම සීමා කිරීමට යයි
ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඩෙංගු හා වෛරස් උණ රෝගීන්ගෙන් පිරී පවතින අතර රෝහලට උණ රෝගීන් ඇතුළත් කර ගැනීම විටින් විට සීම
‘ඍජු ස්ථානගත කිරීම ඉවත් කිරීමට හිටපු මහ බැංකු අධිපති මැදිහත්වෙලා‘
පරීක්ෂණ වලදී හෙළී වු ආකාරයට සෘජු ස්ථානගත කිරීම ඉවත් කිරීමට මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මැදිහත් වී ඇතැ
ගීතාගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම නුසුදුසු බව සඳහන් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්
ඉදිරියේ එන මහ වැස්ස ගැන ආපදා ඇමැතිගෙන් අනතුරු ඇඟවීමක්
‘‘මේ මස 22, 23,24, දිනවලදී අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බැවින් එයින් ඇති ව
ගෝල්ඩන් කී වන්දි වෙනුවෙන් රජයෙන් මිලියන 3500ක්
ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා මීළඟ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට පෙර රුපියල් මිලියන 3000ක
විත්තියේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි
නැගෙනහිර පළාතට ස්ථාන මාරුවක් ලැබූ තමා වත්මන් රජයේ ඇමැතිවරියක වූ තලතා අතුකෝරළ මහත්මියගේ සහාය ලබමින් මහත් ආන්දෝල
දඩකොලේ අතේ තියන් ඉගිලුණු තරුණයෝ දෙදෙනා ලොරියේ හැපී මරුට
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව දී අද(19) සවස සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි සිගිරිය පො
විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාස භංගය අස්කරගනී
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතාට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානය
අංගම්පොරයට ගිය සිසුන් පොලිස් කූඩුවට දමලා
අංගම්පොර පුහුණවට ගොස් නිවසට යමින් සිටි විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පැය ගණනක් රඳව
තොන්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි
හැටන් කසළ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගම් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන
තාරකා ඉබ්බන් ආනයනය කළ දෙන්නෙක් රිමාන්ඩ්
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටුවකින් තාරකා ඉබ්බන් 2089 දෙනෙකු මෙරටට ආනයනය කර වන ජීවි සහ වෘක්ෂලතා ආඥාපනත
මුහුණු පොතේ කවිලියූ ගුරුවරයා මානව හිමිකම් සොයා යයි
ෆේස්බුක් වෙබ් අඩවියේ කවි ලියා පලකිරීම නිසා ස්ථාන මාරු කළැයි කී කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ තරුණ ගුරුවරයා අද (19)
බලපත්‍ර නිති කැඩු වැලි හා පස් ටිපර් රියදුරන් 12ක් අධිකරණයට
බලපත්‍ර නොමැතිව හා නීති උල්ලංඝණය කරමින් වැලි හා පස් ප්‍රවාහනය කළ ටිපර් රථ රියදුරන් 12 දෙනෙක් අම්බලන්තොට පොලිසිය ම
ශ්‍රී ලන්කන් අධ්යක්ෂ මණ්ඩලය කැබිනට් රැස්වීමට කැඳවයි
හෙට (20) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය කැඳවා ඇතැයි වාර්තාවේ.
මහඇමැති විග්නේෂ්වරන් තීරණය වෙනස් කරයි
උතුරු පළාත් සෞඛ්‍ය හා ධීවර අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය වෙනස් කරගනිමින් ඔවුන් දෙදෙනාගේ අ
ඉන්දීය දුම්කොළ තොගයක් අල්ලයි
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පු
කර්තෘ භාගය නොගෙව්වාට සන්නස්ගලට නඩු
තම සැමියා විසින් සංස්කරණය කරන ලද ඉංග්‍රීසි -සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ භාගය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 29 ක මුදල
මහින්ද ඇතුළු 8 ක් පාකිස්තාන් යති
මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තානයේ සංචාරයක් සඳහා අද (19) පස්වරු 1.00 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 183 දරන යානයෙන්
ඒකාබද්ධ ප්‍රහාරයෙන් සිරියා හමුදා යානයක් කඩා වැටෙයි
ඇමෙරිකා ප්රමුඛ ඒකාබද්ධ හමුදාවට අයත් යානයක් එල්ල කළ ප්‍රහාරයකින් සිරියානු හමුදාවට අයත් යානයක් කඩා වැටුණු බව වා

