එක්සත් ජාතික පක්ෂය මැද කොළඹ ආසනය වැඩි ඡන්ද 68479කින් ජයග්‍රහණය කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන්න
එසැණ පුවත්
‘අපි එක මවකගේ දරුවෝ වෙමු : ශීලාචාර රටක් හදමු‘ - රනිල්
ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී නව යුගයේ අභියෝගයන්ට මුහුණ දෙමින් නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිල
පුත්තලමෙන් මැතිසබේට අලි 5ක්
පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂයට එහි බලය හිමිවී ඇත. එක්සත් ජාතික පක්ෂය 180
මිණිපුරය බුලත් කොළයට නතුවෙයි
රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය එම දිස්ත්‍රික්කයේ ජය හිමිකරගෙ
මාතලේ බලේ අලියා අතේ
මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ජයග්‍රහණය හිමි කරගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. ඔවුන් ලබාගෙන ඇති මුළු ඡන්ද සං
රනිල් අද අගමැති පදවියේ දිවුරයි
අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේක
‘අප්පොච්චි වළ දැමූ බාප්පොච්චිත් ගෙදර‘
මෙවර මහ මැතිවරණ තරඟ කළ හිටපු අමාත්‍යවරුන් , හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය මන්ත්‍රීධූර රැක
දිස්ත්‍රික්ක 9 ක ප්‍රතිඵල අවසන්
අද (18) වැනිදා පෙරවරු 10.30 වන විට ඡන්ද ගණන් කිිරීමේ කටයුතු අවසන් කර ඇති දිස්ත්‍රික්ක ගණන 9කි. ඒ අනුව දිස්ත්‍රික්ක 5ක ජ
මොනරාගල මනාපය බුලත් කොළයට
මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධූර 3ක් හිමිව ඇත. එක්සත් ජා
අ‘පුර ජය සන්ධානයට
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 22,9856 ක් ලබා මන්ත්‍රී ධූ
අත්තනගල්ල බණ්ඩාරනායක බලකොටුව සන්ධානය රැකගනී
ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකොටුවක්ව පැවැති අත්තනගල්ල ආසනයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය
‘‘රනිල්ට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න පුළුවන් ‘‘
පාර්ලිමේන්තු ඉතිහාසයේ 2001 න් පසු ගම්පහ දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය බව නීත
රනිල් සිව්වැනි වතාවටත් අගමැති
රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් මෙන්ම නීතිවේදියෙක් වන වික්‍රමසිංහ මහතාගේ දේශපාලන අතීතය 1970 වසර දක්වාම දිවයයි.ම
"ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ"
මැතිවරණ ප්‍රතිඵලවලින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය බාරගැනීමත් සමග පුත්තලමේ සිංහල හා මුස්ලිම් ජනයා සතුටින් හා
බදුල්ල එජාපෙට 5 : සන්ධානෙට 3
බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේය. එජාපය ආසන පහක් ද, සන්
වසන්ත සේනානායක අසනීප වෙයි
එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව කණ්ඩායම් නායක වසන්ත සේනානායක මහතා හෘදයාබාධයක් නිසා පොළොන්නරුව රෝහලට ඇතුළු කළ බ
රනිල් යළි අගමැති පදවියේ දිවුරන හැඩයි
අගෝස්තු 17 වැනි දා මැතිවරණයේ ජය එක්සත් ජාතික පක්ෂ සන්ධානයට හිමිවන පැහැදිලි ලකුණු පහළ වීමත් සමඟ භාරකාර රජයේ අගමැත
ගාල්ල බුලත් කොළයට
ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 312518 ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 6ක් හිමිකරගෙන ඇත.
මහනුවර පළමු ප්‍රතිඵලයෙන් අලියා පෙරමුණේ
මහනුවර දිස්ත්‍රික්කයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය. ඒ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලයයි. ඒ අනු
අලියා ත්‍රිකුණාමලය ජයගනී
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 83638 ක් ලබා ජයග්‍රහණය කර ඇත. දිස්ත්&zwj
යාපනෙත් ගෙට යයි
යාපනය දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය අනුව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය ආස පහක් ද, එක්සත් ජාතික පක්ෂය හා ඊපීඩීපීය
පොළොන්නරුවෙන් ආසන 3ක් ගත් එජාපය පෙරමුණේ
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1,18,845 ක් ලබා දිස්ත්‍රික්කය ජයග්‍රහණය
ගම්මන්පිළත් පරාජය බාරගනී
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා පරාජය බාරගන්නා බව සඳහන් කරමින් සිය නිල
මාතර සන්ධානයට 5යි : එජාපයට 3යි
මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ චන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන පහක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන ත
ගම්පහ තැපැල් ඡන්දයේ ජය එජාපයට
ගම්පහ තැපැල් ඡන්දය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 17859කි. එක්සත් ජනතා නි
හම්බන්තොට සන්ධානයට 4යි : එජාපයට 2යි : ජවිපෙ 1යි
හම්බන්තොට සමස්ථ ප්‍රතිඵල යනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට අාසන හතරක් ද, එජාපයට ආසන දෙකක් ද, ජවිපෙට ආසනයක් ද හිම
මාතර නිලට යයි
මාතර දිස්ත්‍රික්කයේ ආසන හතේම ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. ආසන සියල්ලගේම ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය - 250505 එ
දැරණියගල අලියා ජයගනී
කෑගල්ල දැරණියගල ආසනය වැඩි ඡන්ද 1794 කින් ජයගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 24468ක් හා එක
කෑගල්ල තැපැල් ඡන්දය අලියාට
කෑගල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 14472ක් ලබා ජයග්‍රහණය කර ඇත. එක්සත්
දකුණේ කරට කර සටනක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ආසනවල ප්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්ය. යාපනය දිස්ත්‍රික්කයේ ආසන 12න් 11ක

