වෙලේ සුදාගේ හෙරොයින් මත්කුඩු විකිණීමටත්, අපරාධවලින් සොයා ගත් මුදල් විශුද්ධිකරණයට ලක් කිරීමටත් ක්‍රියා කළැයි
එසැණ පුවත්
‘ජනතා පැතුම් ඉටුවන දිනය අත ළඟයි‘ - රුක්මන්
‘කවදා හරි තමන්ගේ රජයක් පත් කර ගන්න අවස්ථාව ලැබෙනකම් මේ රටේ ජනතාව සෑහෙන කාලයක් බලාගෙන සිටියේ බැටකාලා හොඳටම හෙම
ඡන්ද නීතිය අමු අමුවේ කඩයි
ගාල්ලේ කරාපිටියේ රජයේ ඉඩමක සෑදීමට ගිය හෙල්මුත්කෝල් මාතෘ හා ළමා රෝහලේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට අද උදෑසන සෞඛ්&zw
කුලියට සිටි කත කඩවතදී මරා ඇත?
කඩවත පහළ කරගහමුල නිවසක කුලී කාමරයක සිටි අවුරුදු 45 ක කාන්තාවක් නිරුවත් කර මරා දමා සිටියදී අද (7) සොයාගත් බව පොලිසිය
‘එජාපෙ දිනුවොත් ලංකාවත් ග්‍රීසියක් වෙනවා‘
ඇමරිකාව හා එංගලන්තය ඇතුළු යුරෝපා රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි යැයි රනිල් වික්‍රමසි
පෝට් සිටි නඩුව කල් යයි
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝර්ට් සිටි) පිළිබඳව අමාත්‍ය මණ්ඩලය මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ ගැන ඉදිරියේදී අධිකරණ
ජනපති කොමිසම මඩකලපුවේ
ඉකුත් යුද ගැටුම් සමයේ මඩකළපුව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන් පිළිබඳ වාචික සාක්කි විමසීම ලබන 22 වනදා සිට 25 වනදා දක
උතුරු හසුන
කවර ආණ්ඩුවක් පත්වුවද ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි යන තී
මන්නාරම රදගුරු සිංගප්පූරු රෝහලකට
මාස තුනකට අධික කාලයක් අසනීයෙන් පසු වූ රායප්පු ජෝසප් මන්නාරම රදගුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත රැග
ඇමැති පුතාට එරෙහි පෙත්සම අස් කර ගනී
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතකු වන එක්සත් සේනාරත්න තම දියණිය බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව කියමින් ඇ
මෛත්‍රියේ කැඩපත සිනාවයි
මහින්ද සමරසිංහ මහතා අද (07) පොත් දෙකක් නිකුත් කළේය. ප්‍රධාන ආරාධිතයා වුයේ මෛත්‍රිපාල සිරිසේන මහතාය. හිටපු අගවි
‘පොරොන්දු මලු පච මලු‘
රට හැදීමට නම් පොරොන්දු දේශපාලනයෙන් ඉවත් වී සැබෑ දේශපාලන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ
ත්‍රෝ බෝල් සටනට ලංකාවෙන් තුරුම්පු රැසක්
ඉන්දියවේ බැංගලෝර් හිදී අගෝස්තු 7 , 8 හා 9 දිනවලදී පැවැත්වෙන ත්‍රෝ බෝල් තරගාවලිය සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරන පොලි
අනවසර බෙහෙත් ගබඩාවක් ආදුරුප්පු වීදියේ
කොළඹ ආදුරුප්පු වීදියේ තෙවැනි මහලේ නිවසක කාමරයක ගබඩා කර තිබූ විශේෂ ඖෂධ තොගයක් පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අ
සන්ධානෙන් හයක් පන්නයි
නියෝජ්‍ය ඇමැති සුරේෂ් වඩිවේල් , පලාත් සභා මන්ත්‍රීන් වන නිශාන්ත වර්ණසිංහ, නිරෝෂා අතුකෝරල සහ හිරුණිකා ප්‍රේමච
වීදියේ විරෝධය මාධ්‍ය කොරෝධයක් වෙයි
වීදියේ විරෝධය කණ්ඩායම නිකවැරටිය බස් නැවතුම් පොළේ අත්පත්‍රිකා බෙදමින් සිටින අයුරු ඡායාරූප ගැනීමට ගිය ප්‍රාදේ
‘මානසික අසහනය හෘදයාබාධයට අත වනයි‘
(කොළඹ ආසිරි රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය - ආර්.ඒ. රංජිත් පෙරේරා) සමහර පපුවේ රුදා ආතතිය, තරහායාම, භයවීම
‘තාජුඩීන් ඝාතනයට පීඑස්ඩී තුන්දෙනෙක් හවුල්‘
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ජනාධිපති ආරක්ෂක අංශයේ තිදෙනකු සම්බන්ධ බවට තොරතුරු ඇතැයි කැබිනට් ප්‍රකාශක
රතුපස්වල දෙවර්ෂ පූර්ණය උද්ඝෝෂණය ඉරිදා
ගම්පහ රතුපස්වල ජල ගැටළුව ගැන පැවැති උද්ඝෝෂණයට වෙඩි තබා තිදෙනකු මිය යෑමේ සිද්ධිය වසර දෙකක් සපිරීම නිමිත්තෙන් වි
‘අලසකම, නිදිමත හා මළබද්ධය තයිරොයිඩ් ප්‍රශ්නයක් විය හැකියි‘
(කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික විද්‍යාඥ අධිකාරි, සෞඛ්‍ය ප්‍රවර්ධන ඩිප්ලෝමාධාරි - ඩබ්ලිව්. එම
‘අපිට වැඩි වයසක් නෑ‘
‘අපේ ලැයිස්තුවේ ඉන්නේ වයසක අය බව ජනතා විමුක්ති පෙරමුණ කියනවා. අපට නම් වයස නෑ. අනුර කුමාර දිසානායකලා වයසට ගිහිල්
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අගෝස්තු 24 තෙක් බෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ අවසරයකින් තොරව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැ
ළමා නිවාසයේ පැන ගිය දරුවෝ පොලිසියේ
බණ්ඩාරගම ළමා නිවාසයක අද (07) අලුයම පැන යමින් සිටි බව කියන කුඩා දරුවන් 7 දෙනෙකුගේ පැමිණිල්ල ගැන පරික්ෂණ ආරම්භ කළ බව ප
මැර හමුදාවක් රඹූක්කනින් අල්ලයි
බෝම්බ කිහිපයක් හා කඩු දෙකක් සමඟ සබරගමු පළාතේ සන්ධානයේ ප්‍රබල දේශපාලකයකුගේ ඡන්ද ආධාරකරුවන් බව කියන 8 දෙනෙකු රඹූ
නිල ඡන්ද දැන්වීම් බාබර් සාප්පුවේ
ඡන්ද දායකයන්ට බෙදාදීම සඳහා තැපැල් කාර්යාලයට භාරදුන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 886ක් ඌව පරණගම බාබර් සාප්පුවක ති
මොරටුව කොළඹ බස් වර්ජනයේ
පොලිිසිය අනවශ්‍ය ලෙස දඩකොළ දි හිරිහැර කරතියි කියමින් මොරටුව කොළඹ 100 හා 101 පුද්ගලික බස් සේවකයෝ අද වර්ජනයක් ඇරඹූහ.
වෑන් ලොරි අනතුරින් එකම පවුලේ හතරක් රෝහලේ
පිළියන්දල, මාකන්දනදී වෑන් රථයක් හා ලොරියක් මුහුණට මුහුණ ගැටී එකම පවුලේ සිව් දෙනකු ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහ
මහ මග රාජකාරිය කරද්දී මගමරුට බිලි
ගාලුමුවදොරදී රථවාහන හැසිරීමේ රාජකාරියේ යෙදී සිටි කොළඹ නාගරික රථවාහන පොලිසියේ කොස්තාපල්වරයකු බසයකට යටවී මිය ග
දියවන්නා තරණයට ආබාධිතයෝත් එති
ශ්‍රී ලංකාවේ සිටින රටේ විශාලතම සුළුතරය වන ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා මෙ
‘බොදුබලේ අරමුණ දියවන්නාව පිරිසිදු කිරීමයි‘
බොදු ජන පෙරමුණ මහ මැතිවරණයට තරග කරන්නේ අපිරිසිදු පුද්ගලයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් 2025 වසරේ දී හෝ බිහි කර ගැනීමේ

