මෛත්‍රිපාල සිරිසේන ජනපතිට හැට දෙලක්ෂයක් ඡන්ද ලබාදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පරාජය කිරීම සඳහා ක්‍රියාකාරී
එසැණ පුවත්
කෙරවලපිටිය පැමිණිල්ල ලිපිගොනුවේ කෙලවරටම යයි
කෙරවලපිටිය තාප විදුලි බලාගාරය ඉදිකිරීමේ දී රජයට ඇමෙරිකා ඩොලර් මිලියන 122ක (රුපියල් කෝටි 1632.36) පාඩුවක් සිදු කළැයි කි
ඊටීඑෆ් වංචාව අල්ලස් කොමිසමට
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සම්පත් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ ගොනුව නියෝජ්‍ය පොලිස්ප
චමල් විශ්‍රාම ගනී : පුංචි පුතාත් ඡන්දෙට
මහින්ද, ගෝඨාභය හා බැසිල් යළිත් දේශපාලනයට එන ලකුණු ඇතත් ඔවුන්ගේ වැඩිමල් සොයුරු හිටපු කථානායක චමල් විශ්‍රාම ගැන
මහින්ද කුරුණෑගලින් : ගෝඨා ගම්පහින් : බැසිල් ජාතික ලැයිස්තුවෙන්?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුරෙන්, කුරුණෑගලින් හෝ ගම්පහෙන් තරඟ කිරීමට ඉඩ ඇතැයි ද, වැඩි කැමැත්ත කුරු
හිරුණිකාට හිරු පායයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි
ඉන්දියා ධීවරයන් පිරිසකට ප්‍රහාරයක්
දකුණු තමිල්නාඩුවේ කොඩියාකරයිහි දී ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකික ධීවරයින් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල
උසස් පෙළ සිසුවාට අලුත් විෂයකින් උසස් සාමාර්ථයක්
බූරුවා ගැසීමට සල්ලි සොයා ගැනීම සඳහා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15ක් විකිණීමට ගෙන ගිය බව කියන පාසල් සිසුවෙක් කළුතර ද
‘නාවින්න එජාපයට ලොකු ගැම්මක්‘
පළපුරුදු දේශපාලනඥයකු වන එස් බී නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට සාදරයෙන් පිළිගන්නා බවත්, මහ මැතිවරණයේ වයඹ ඡන්ද
‘පස්ස දොරෙන් එන්නේ නෑ‘ - ජෝශප් මයිකල්
ඉදිරි තීරණාත්මක මහ මැතිවරණයේ දී තමන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් වන බවට පළවන වාර්තා අසත්&
හම්බන්තොට මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වැඩිවෙයි
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා පෙරවරුව වන තෙක් ගතවුණු පැය 12ක කාල
‘මෙතෙක් තිබූ අවිනිශ්චිතම මැතිවරණය මෙවරයි‘
වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීරණයට චන්ද්‍රිකා, රාජිත, අර්ජුන වැන්නවුන් මෙතරම් විරුද්ධ වුවත් හුරු
තරුණයකු මරා සැඟවෙන්න බැරිවෙයි
පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සූරියවැව තරුණයකු ඝාතනය කර බොල්ගොඩ රක්ෂිතය ආසන්නයේ දී පිලිස්
යුක්රේන ජාතිකයා විහින් අමාරුවේ වැටේ
හික්කඩුව ජාතික සමද්‍රිය උද්‍යානයේ දී මුහුදු ඉකිරි නැමැති බෙල්ලන් විශේෂයක් මාරාගෙන කමින් සිටි යුක්රේන ඡාතිකය
එස්.බී.නාවින්න එජාපයට එක්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව එම පක්ෂයෙන් එළැඹෙන මහ
චන්ද්‍රිකා මුන්නේශ්වරම් යයි
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය අද (4) හලාවත මුන්නනේශ්වරම් දේවාලයට පැමිණ විශේෂ පූජාවකට සහභාගී
ජලය සොයා ආ අලියා අලි ඇබැද්දියක
මාදුරුඔය වනාන්තරයේ සිට ජලය සොයා පැමිණි වල් අලියකු පොළොන්නරුව ඉෂඩ්.ඩී. ඇළට වැටී කිලෝ මීටර් හතක් පමණ දුරට ගසාගෙන ය
අලියා වැවේ: ගම්මු වැව වටේ
වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා අම්පාර හිමිදුරාව වැවේ සිටින අලියා බේරා ගැනිමට බලධාරීන් මෙතෙක් නිසි ක්‍රිය
‘පවුල් පාලනයට යළි ඉඩ නෑ : ජනවාරි අට විප්ලවය ආපසු හැරවීමට ඉඩ දෙන්නෙත් නෑ‘
ජනවාරි අට වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) මාතර ගොඩගම දී ප්
සම්භාහනය මුවාවෙන් ගණිකාවන් සපයලා
කොල්ලුපිටිය ද මැල් මාවතේ දෙමහල් නිවසක සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා ගණිකා වෘ
‘මෛත්‍රීගේ අත්සන සුසිල්ගේ ලියුමට නෑ‘
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට තීරණය කළ බවට සඳහන් ලිපියට මෛත්‍රීපාල සිරිසේන ජනපති අ
මෛත්‍රී/මහින්ද හිතවත්හු සාකච්ඡා දෙකක
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහයෝගය දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (03) රාත්‍රී බස්නාහිර මහ ඇම
මහින්ද සන්ධානෙන් එන බව අසා රතිඤ්ඤා දල්වති
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එළැඹෙන මැතිවරණයට නාම යෝජනා ලබාදීමට එකඟවූ බව මා
චීන වැඩවලට ලංකාව වැඩිපුර හවුල්ලු
චීනය පසුගිය වසර පහක කාලය තුළ මෙරටට ආධාර ලබා දුන් ව්‍යාපෘතිවල ලාංකිකයින් ලක්ෂයක් පමණ සේවය කළ බව ශ්‍රී ලංකාවේ චී
විනිසුරු ගෙදර කත රෝහලෙන් ගෙදර යයි
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගෙන් පහර කෑ බව කියන බියගම දිලූකා දමයන්ති අද (3) දින 8කට පසුව කළුබෝවිල රෝහලි
මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සතියට 5000ක් අල්ලයි
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම නිමිත්තෙන් පසුගිය 22 වැනිදා සිට 29 වැනිදා දක්වා දීප ව්‍යාප්තව සිදු
වොක්ස්වැගන් ලංකාවටත්
ජාත්‍යන්තරව පිළිගත් වොක්ස්වාගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාද
හිටපු ධීවර නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රශ්න කරයි
මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ලැබුණු ලක්ෂ 132 ක මුදලක් පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැ
බොරු ඔත්තුවකට දින දෙකක සෝදිසියක්
ගෑස් රැගෙන ආ විදේශ නැවක් පොලිසිය හා ආයතන හයක් එක්ව දින දෙකක් පුරා කොළඹ වරායේදී දැඩි සෝදියට ලක් කළ බව පොලිසිය කි
පොලිස් මිතුරු සෙවණින් පිංකමක්
අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරය සහ අම්බුලුව රජ මහා විහාරයේ දහම් පාසල් සිසු සිසුවියන්ට නොමිලේ ඇ

