ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දෙදින වාර්ෂික කඨින පිංකමට දහසකට වැඩි පිරිස
එසැණ පුවත්
අතීත මතකය (ඔක්තෝබර් 20)
ශ්‍රී ලංකාවේ හා ලෝකයේ ඔක්තෝබර් මස 20 වැනි දිනයන්හි දී සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදි
වැඩි පඩි ඉල්ලති
වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රිය පොළ ඉදිර
‘රජය වෙස්සන්තර නාඩගම පටන් අරන්‘
වත්මන් ආණ්ඩුවම වැඩි කළ බඩු මිලෙන් සොච්චමක් අඩුකර මහා ලොකු දෙයක් කළා යැයි ජනතාවට පෙන්වන්න ආණ්ඩුව ඇස්බැන්දුම් වැ
කරුවලගස්වැව සභාපති දිනයි : ඕඅයිසී නුගේගොඩට මාරු
කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල් බී අබේරත්න වහා ක්‍රියාත්මක වන පරිදි නුගේගොඩ පොලිස් කොට්ඨා
සබරගමුවේ පහක් බාරවෙති
ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ගේ සත්යග්රහ අට්ටාටාලයට ප්‍රහාරය එල්ල කළැයි කියන ප්රාද
මිනිපුර වීදිකත සැරයන්ගෙන් කෝටි 5 ක් ඉල්ලයි
රත්නපුර නගර මධ්‍යයේදී ප්‍රසිද්ධියේ තමන්ට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන රත්නපුර පොලිස් සැරයන්ගෙන් රුපිය
අඟහරුවාදා කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ ව
පඹහින්න අට්ටාලය යළි හදයි
සබරගමු විශ්ව විද්‍යාල සිසුහු පඹහින්නේ අට්ටාලය දෙවැනි වරටත් ඉදිකළහ. ගැමියන්ද ඊට සහය වූ බව සිසුහු කියති. සරසවි පර
ජාත්‍යන්තර අධිකරණයට යන්න රජයේ සහය ඕනෑ
යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා
ජනපතිවරණයට නිරීක්ෂකයෝ පිටපට ගසති
ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා ආසියා මැතිවරණ නිරීක්ෂණ ජාලයට ඇරියුම් කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ
තෙන්නකෝන් පවුලට මඩ ගහනවාලු
මාතලේ සංවර්ධනයට ලැබුණු මුදල් තෙන්නකෝන් පදනමේ ගිණුමට ආණ්ඩුවේම නියෝජ්‍ය ඇමති වරයකු කරන චෝදනාව ඔප්පු කළොත් දේශප
ගල් මුල් මැද්දෙත් ධීවර උද්ඝෝෂණය දිගටම
ධීවර ගැටළු සම්බන්ධයෙන් මාළිගාවත්ත ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් 500 ක් පමණ උද්ඝෝෂණය කරද්දී ගල
යාපන දුම්රියත් පීලි පනී
කොළඹ යාපනය තැපැල් දුම්රියේ එන්ජිම යාපනය දුම්රිය ස්ථානය අසළදී අද (20) පෙරවරුවේ පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාල
හමුදාව අංගම්පොරත් උගනී
ගිනි අවියෙන් යුද බිම සතුරා මෙල්ල කළ යුද භටයා පැරණි සටන් අංගම් පොර සටන් මෙන්ම ජූඩෝ, කරාතේ, වූෂූ, මල්ලවපොර තයිකොණ්ඩ
අධ්‍යාපනයට 6% ඉල්ලයි
මහින්ද රාජපක්ෂ ජනපති ලබන සිකුරාදා (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කරන ල
බාලසූරිය නව ලේකම්
නීතිය හා සාමය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පත් කරනු ලැබ සිටියි. ඔහු අබුඩාබ
කහඳගමගේ තහනම ඉවත් කරයි
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතියේ සාමාජික මුදල් එකතු කිරීම වළක්වාලමින් එහි සභාපති කොළඹ නාගරික මන්ත්‍රී&nb
කොස්ගහ ලොකු අනතුරක් බේරයි
බදුල්ල - මහියංගන ලංගම බසයක් තල්දෙන 11 කණුව අසළදී අඩි 20 ක පල්ලමටකට වැටී මගීහු තිදෙනෙක් තුවාල ලැබූහ. මගීහු 35 දෙනෙක් බස
26 කට පරිප්පුයි පොල් සම්බෝලයි අජීර්ණ වේ
දොඩම්ගොඩ ඇඟළුම් කම්හල් සේවකයෝ 26 දෙනෙක් උදේ ආහාරයෙන් පසුව ලෙඩවී කළුතර නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබීය. පරිප්පු, පොල්
ඊශ්රායෙල පන්සලේ පිංකමක්
ඊශ්‍රායල් බෞද්ධ මධ්‍යස්ථානයට ශ්‍රීලංකාවෙන් ධාතු කරඬුවක් වැඩම කරවීමේ පිංකම පසුගිය 18 වන සෙනසුරාදා දි
ලක් අසරණයාට උසාවියෙන් සහන
වසර 32 තිස්සේ රාජ්‍ය සේවයේ යෙදී සිටි ශ්‍රී ලංකා සරණාගතයෙකුට නිසි පරිදි ගෙවීම් නොකළේ යැයි සමාජ සුභසාධක අධ්‍යක්
විරෝධය ඉවරයි : වර්ජනය දිගටම
ලොරියක් හා ගිලන් රියක් හැපී පුත්තලම රෝහලේ වෛද්‍යවරියක හා ගිලන් රිය සාහයකයකු මරණයට පත්වීම සම්බන්ධයෙන් සාධාර
ඕල්කට් සමරුව 25
කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන ඕල්කට් සමරු දේශනය නොවැම්බර් 22 වැනි සෙනසුරාදා ස
බොදුබලේ ලේකම් හිමිට නඩු
ජාතික බල සේනාවේ වටරැක විජිත හිමියන්ගේ නඩුවකට පෙනී සීටීම සම්බන්ධයෙන් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට බැණ වැදු
ලොරි රියදුරා අත්අඩංගුවට නොගතහොත් වර්ජනය දිගටම
පුත්තලම රෝහලේ ගිලන් රියේ ගැටුමට සම්බන්ධ ලොරි රියදුරා විසි හතර පැයක් ඇතුලත අත්අඩංගුවට ගන්නා ලෙස ද, එසේ නොගන්නේ න
‘ජයසූරිය පස්සේ පැන්නූ මැරයන් හඳුනාගෙන නෑ‘
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ලුහු බැඳ ගිය බව කියන පිරිස තවම හඳුනාගෙන නැතැයි ද, වීඩිය
පුත්තලම රෝහලම අද වැඩ නෑ
පුත්තලම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම දෙනා අද (20) හදිසි සේවා හැර සෙසු සියලු රාජකාරී වලින් ඉවත්ව සිටිති. කිලි
පිළිම හොරා අල්ලන්න ''ග්‍රේරෝ'' එයි
තෙබුවන පැලපිටියාගොඩ ශ්‍රී ශුද්ධාරාමයේ වීදුරු දෙකක් කඩා රන් පිළිමයක් සොරා ගත් බව කියන පුද්ගලයා ඇල්ලීමට හොරණ පො
හෙටත් (20) මහ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ ව

