ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට බැහැරින් ජාතික පාසල් ගුරුවරුන් මාරු කිරීම නිසා බලවත් අසාධාරණයක් වීයැයි කියමින්
එසැණ පුවත්
ටෙල් ලයිට් නැති අයට රතු ලයිට්
පිටුපස ටේලි ලයිට් හෙවත් රතු පරාවර්තක නැතිව පාපැදි රාත්‍රියේ පදවන්නන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බව පොල
පෙරටුගාමියෝ 48 පැයේ නීතියට එරෙහි වෙති
සැකකරුවකු පැය 48ක් පොලීසියේ රඳවා ගැනීම සඳහා නීති සම්පාදනයට විරෝධය දක්වමින් ඒ ගැන ජනතාව දැනුවත් කිරීමට සඳහා අත
දෝෂාභියෝග පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා න
දුම්රියේ අකුරට වැඩ නවතී
දුම්රිය තාක්ෂණ ශිල්පීන් ඇරඹා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකා දු
දුප්පත්කමට ජනපතිගෙන් බේත් ඉල්ලයි
සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිගට යන ගෘහසේවිකාවන් මරා දැමීම්, ඇණ ගැසීම්, පහරදීම් ඇතුළු වද හිංසාවලින් බේරා ගැනීමට ඇත
‘‘යාපනය අපට සිහිනයක්’’
අශෝක හඳගමගේ නිර්මාණය කළ ”ඉනියවන්” චිත්‍රපටයේ රංගනයට එක්ව සිටින දමිළ ශිල්පිණියන් දෙදෙනා වන සුභා සහ නිරං
දුම්රිය පිරිසක් අකුරට වැඩ
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සංගමයේ සාමාජිකයෝ දහසකට ආසන්න පරිසක් අද උදෑසන කොළඹ විහාරමහාදේවි උද්ය
කඩන්න ගිය ගොඩනැගිල්ල රකී
කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ පැරණි පාසල් ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් ලෙස සංරක්ෂණ
සිසුහු තිදෙනා ප්‍රායෝගික ‘පාඩමක්‘ කරති
ගලගෙදර අළුගොල්ල වත්තේ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට අයත් නිවසකින් ලැප්ටොප් පරිගණකයක්, කැමරා දෙකක්, රූපවාහිනි
ව්‍යාපාරිකයෝ මූදත් අල්ලති
පානදුර වෙරළ තීරය රජයේ ඉඩම් ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන ඇත්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුත
සංස්ථා සභාපති ගිය රිය අනතුරක
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති සිරිපාල අමරසිංහ මහතා ගමන් කළ ජිප් රිය මුන්දලමේ මංගලඑළියේදී පාරෙන් ඉවතට පැන ගසක වැද
දිය අනතුරු බේරන දෙවැනි පාසල බලපිටියේ
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දෙවැනි ජීවිතාරක්ෂක පුහුණු පාසල බලපිටිය මරදානේ මුහුදු තිරයේ දී එහි අධ්යක්ෂ ජ
බැරිම තැන ගැමියෝ අලියාට වැට බඳිති
විසි වසරක් පුරා වල් අලි හිරිහැරයෙන් ද තිස් වසරක දෙපා කොටියන්ගෙන් ද බැට කෑමෙන් වැලිකන්ද පැරැකුම් යාය හා දි
හෙල්මට් නැතිව දෙදෙනෙක් එලොව යති
කැකිරාව කයිලපතානේදී කැබිතිගොල්ලෑව - කොළඹ ලංගම බසයක් හා යතුරු පැදියක් ගැටී තරුණයන් දෙදෙනකු මියගිය බව කැකිරාව පො
”පිටියේ හතර සීමාව ආසන්න ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වැස්සෙන් තෙතබරිත වෙලා.... අවාසනාවකට වගේ දැන් අපට පුළුවන් මෙම
‘තරුණියන් මැදපෙරදිග නොයවනු‘
ශ්‍රී ලංකාවේ තරුණියන් මැද පෙරදිග ගෘහසේවිකාවන් ලෙස යැවීම නතර කරීමට හැකි වන සේ නීති සම්පාදනය කරන්නැයි ඉල්ලන පෙත
ලන්ඩන් කරාතේ ශූරයා සීනිගමට යළි එයි
ලන්ඩන් පොලීසියේ කරාතේ ශූරයකු වන එඩී ජිලෙප්සි (42) කරාටේ දෙසතියක වැඩමුළු කිහිපයක් පැවැත්වීම සඳහා ලබන මාර්තුවේදී ශ
බස්නාහිර පළාත් ඇමැති මාධ්‍යයට අනතුරු අඟවයි
මාධ්‍ය නිසි පරිදි සත්‍ය වාර්තා නොකළහොත් ශිරාණි බණ්ඩාරනායකට වූ දේ එයාලටත් සිදුවෙතියි බස්නාහිර පළාත් ඇමැති උප
දෙපත් නයාත් නැතිවන ලකුණු
නිකවැරටියේ කාන්තාවකගේ ගෙවත්තේ සිටි සර්පයකු දැක කලබලයට පත් පිරිස් එම ‘අමුතු සතා‘ අල්ලා රෝහලට ද රැගෙන ගියහ. මේ
දයානන්ද වික්‍රමසිංහට වකුගඩුවක් ඉල්ලයි
වකුගඩු ආබාධයකින් පෙළෙන දයානන්ද වික්‍රමසිංහ (68) අකුරැස්ස හිටපු මන්ත්‍රී හා එජාප රජයේ ඇමැතිට මාතර වල්පොල නිවස
පාසල් කාසි නීතිය පොට්ට කාසියක් වේ
ශිෂ්‍යත්වය සමත් සිසුන් ඇතැම් ජනප්‍රිය පාසල්හි හය ශ්‍රේණියට ඇතුළු කිරීමේදී මුදල් අය කරතියි ගම්පහ දෙමාපියන් ප
බ්‍රිස්ටල් වීදියේ කඩත් කඩයි
කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදිය හෙවත් සර් රාසික් ෆරීඩ් මාවතේ තිබූ අනවසර වෙළෙඳසල් කීපයක් කොළඹ මහ නගර සභාව සහ නාගරික
ශ්‍රී ලංකා - ඕස්ටේ්රලියා සිවුවැනි තරගය වර්ෂාවට යටවෙයි
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී අද (20) පැවැති
ලොතරැයි කාරය ගන්න ගිහින් ලක්ෂ එකහමාරක් පුදයි
රුපියල් 26 ලක්ෂයක් වටිනා කාරයක් කොළඹ සුප්‍රසිද්ධ සමාගමක ලොතරැයි දිණුමක ප්‍රථම ත්‍යාගය ලෙස දිනා ඇතැයි ගලේවෙල බ
ලොකු මාළුවා ගැට කිඹුලෙක්
පානදුර නල්ලූරුවේ මුහුදු වෙරළේ ධීවරයකුගේ දැලට අඩි හයක පමණ ගැට කිඹුලෙක් පැටළී ආවේය. දැලට ලොකු මාළුවකු අසුවු
ශ්‍රී ලංකාවට ලකුණු 223 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී දැන් පැවැත්
වයස් සීමා පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි
තර්ස්ටන් විද්‍යාලයීය ජල කීඩා සමාජය විසින් ආධුනිකයන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන වයස් සීමා පිහිනුම් ශූරතාවලිය
‘අතපය දිග හැර හොඳට වැඩ කරනවා‘
සමහරුන් මොනවා කීවත්, සමහර මාධ්‍යකරුවන් අසත්‍ය ප්‍රකාශ කළත් මා අතපය හකුලා ගන්නෙත් නැහැ. සැඟවෙන්නෙත් නැහැ. අතපය
චීනයෙන් රුපියල් මිලියන 40 ක කී‍්‍රඩා භාණ්ඩ එවයි
පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන රජයෙන් පරිත්‍යාග කරන ලද කී‍්‍රඩා භාණ්ඩ තොගය

