”පිටියේ හතර සීමාව ආසන්න ප්රදේශය සම්පූර්ණයෙන්ම වැස්සෙන් තෙතබරිත වෙලා.... අවාසනාවකට වගේ දැන් අපට පුළුවන් මෙම තරගාවලිය සමකරන්න විතරයි”
මයිකල් ක්ලාක් - ඕස්ටේ්රලියාව හා ශී්ර ලංකාව අතර සිඞ්නිහිදී පැවති සිව්වැනි එක් දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීමෙන් පසු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක කරගන්න ලොකු කැපකිරීමක් කරන්න වේවි (ස)
ක්ලාක් මහත්තයගේ වාසනාව අපේ අවාසනාව (ස)
ඔයාලගේ නෙමෙයි මේක අපේ අවාසනාව . තරඟවලිය ලේසියෙන් දිනන්න තිබ්බා. අවසානාවට ඒක නැතිවුණා. ඔයාලා වාසනාවන්තයි. වැස්ස නිසා (ස)
වැඩකටම නැති ක්රිකට් (ස)
සුද්දෝ ලෝකෙට පෙන්වන්නේ මහත්වරු කියලා. හැබැයි තමන්ගේ වාසියට ඕනම ජරා වැඩක් කරනවා. එහෙමයි සුද්දගේ හැටි. අපේ කළු සුද්දෝ මේවා හිතට ගන්න (ස)
දම්මි, ඔයාට වැඩක් නැත්නම් නිකන් ඉන්න. අපි නම් කැමතියි ක්රිකට් වලට. (නි)
ක්රිකට් කියන්නේ සුද්දන් හදපු ක්රීඩාවක් වුණාට එන්ගලන්තයේත් ජනප්රියම ක්රීඩාව පාපන්දු. (නි)
ක්ලාක් මහත්තයාටත් මොනවා වෙලාද මන්දා? (නි)
මම නම් කියන්නේ සමකරන්න පුලුවන් වුණොත් ඒක වාසනාවයි කියලා. (නි)
නටන්ින බැරි පොළොවේ ඇදය..(නු)
තරගය දිනුවේ කවුද කියලා හරියට දැක්කේ නැත්නම් සීඑස්එන් එකෙන් ආයිත් රිවයින් කරලා බලන්න. (නි)
අපිට හොඳටම දිනන්න තිබුණා , සුද්දෝ හොර කලරා සමාන කර ගත්තා. , (ස)