පසුගිය කාලයේ ඇතිවූ අධික වර්ෂාවට එළවළු වගා විනාශ වීමත් ඉල්ලුම වැඩිවීමත් සමග එළවළු මිල ඉහළ යමින් පවතින වෙළෙන්ද
එසැණ පුවත්
ගාල්ල විද්‍යාලෝකය 13න් පහළ අ. අ. පූර්ව වටයට
වයස අවුරුදු 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව තරගයට ගාල්ල විද්‍යාලෝක විදුහල සුදුසුකම
ධර්මපාලයේ හිමාෂගෙන් ලකුණු 68 කට කඩුලූ 10 ක්
ඉසිපතන විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගනයේදී පැවති අන්තර් පාසල් 19 න
දේවි බාලිකාව දියමන්තිය සමරයි
කොළඹ බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයේ 60 වන සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි අධ්‍යාපන අමැති බන්දුල
අග විනිසුරුට අදත් සුබ පැතුම්
අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ වැඩකටයුතු අද (16) සාමාන්‍ය පරිදි සිදු විය. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ වින
‘මාතලේ ගිලා බැසීම් ගැන අනිසි බියක් එපා‘
මාතලේ පොළොව ගිලා බැසීම ගැන අනිසි බියක් ඇති කර නොගන්නැයි භූ විද්‍යා මහාචාර්ය කපිල දහනායක කියයි. මධ්‍යම ක
බාල ලියන් පැහැරගත් හතරක් කොටුවේ
වත්තල ඇඟළුම් කම්හලක සේවයේ යෙදවීමට බව කියමින් කල්පිටිය උච්චමුනේ දූපතේ පදිංචි 13 හැවිරිදි දැරියන් දෙදෙනකු පැහැරග
කෝටියක රන් බඩු කොල්ලකාලා
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් බව කියමින් රුපියල් කෝටියකට වැඩි රන් බඩු සොරකම් කළැයි කියන නව දෙනෙකු රුපියල්
එස්.පී.ගෙ කොස් කෙඩි දෙක හොරෙන් කඩලා
තම වත්තේ කොස් ගෙඩි දෙකක් හොරෙන් කඩා ගත්තැයි පොලිස් අධිකාරිවරයෙක් කිරි කපන්නන් දෙදෙනකුට එරෙහිව පොලිසියට පැමිණි
දිසාපාමොක් හොරෙන් එළිය අරන්
විදුලි මීටරයට ඉරටයක් දමා එහි වේගය අඩුකැර විදුලි බිල වංචා කළැයි කියන හොරණ බටුවිට මනිලාල් ශ්‍රී ධර්මප්‍රිය නම
සක්සස් ක්‍රීඩා සමාජය ජාතික ශූරතාව දිනයි
ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය සංවිධානය කළ ජාතික ජිම්නාස්ටික් ශූරතාවලියේ සමස්ත කාන්තා ශූරතාව දිනාගැනීමට සක්ස
ආසියානු සිවුකොන් රග්බි තරගාවලිය ශ්‍රී ලංකාවේදී ?
ආසියානු දෙවැනි කොටසේ සිවුකොන් රග්බි තරගාවලියේ සත්කාරත්වය සඳහා ශ්‍රී ලංකාව ආසියානු රග්බි සංගමයට ලංසුවක් ඉදිර
‘‘රටට සේවය කිරීම අපේ යුතුකමයි“
සර්වආගමික ආශිර්වාද මැද අළුත් කඩේ උපරිමාධිකරණයේදී වැඩ බාරගත් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පැවසූයේ සාධාරණ ය
ඉන්දියාව එක්දින තරගාවලිය සම කරයි
එංගලන්තය සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොචිහිදී අද (15) පැවැති දෙවැනි එක්දින තර
‘දුර්ලබ කකුළුවගෙන් ගරාණාවක්‘
ශ්‍රී ලංකාවට ආවේනික වූ අතිශ දුර්ලභ මිරිදිය ජීවී කකුළුවන් සහිත පෙට්ටි 29ක් නෝර්වේ රාජ්‍ය වෙත යැවීමට සූදානම් කර ත
‘ස්වාධීන උසාවි නැත්නම් ආයෝජනත් නැති වේවි‘
ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීණත්වයට අනතුරක් හෝ පීඩාවක් කිරීමෙන් විදේශ ආයෝජන කෙරෙහි බලපෑමක් ඇතිවන්නේ යැයි ඇමෙරි
නිදොස් බව ශිරාණි බණ්ඩාරනායක කියයි
අවුරුදු 30ක් අවංකව රාජකාරි කළ බවත්, ඉදිරියටත් මහජනාව සමග සිටින බවත් හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායක ව
රිසානා නඩුවේ තවත් අයකුට අත්හිටැවූ සිර දඩුවම්
සෞදි අරාබියේදී මෑතදී හිස ගසා මරා දැමුණු රිසානා නෆීක්ට බොරු වයසක් දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සැකසීමට සහාය දුන
ශිරාණි අවසන් වරට නිල නිවසට එයි
හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පස්වරු 4.10ට නැවත අග විනිසුරු නිල නිවසට පැමිණියාය. ඉතිරි බඩු බාහිර
‘ගොළු හදවතේ‘ සුගත්ගේ හදවත ගොළුවේ
ප්‍රවීණ වේදිකා හා චිත්‍රපට නළු වික්‍රම බෝගොඩ මහතා (73) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය. ඒ මහතා ති
ජවිපෙන් අගවිනිසුරුට එරෙහි අල්ලස් පැමිණිල්ලක්
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී හා දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා නව අගවිනිසුරු
හිටපු අගවිනිසුරු ලිපි ගොනුවක් බාර දෙයි
කොළඹ විජේරාම මාවතේ අගවිනිසුරු නිල නිවසට පැමිණි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය හමුවීමට ශ්‍රේෂ්ඨාධික
හිටපු අග විනිසුරු නිල නිවස බාර දීමට යයි
ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරිය මින් මද වේලාවකට කළින් කොළඹ විජේරාම මාවතේ අග විනිසුරු නිල නිවසට පැමිණි
කමිටුවට එරෙහි පෙත්සම් හතම විසි වේ
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධ දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභවට එරෙහිව ශ්‍රේෂ්ඨාධික
ලාංකිකයෙක් ඉතාලියේදී මරුට
ඉතාලියේ පැලර්මෝ රෝහලේ සමේ රෝග අංශයේ පඩිපෙළකින් වැටී 44 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මරුමුවට පත් විය. ඔහු අනතුරක
මැද මහනුවර කුඹුරක් නායයයි
තෙල්දෙණියේ පොද්දල්ගොඩ එළුවන්කන්ද පාමුළ පිහිටි අක්කර පහක හෙල්මැලි කුඹුරක් නායයයි ඉතා සෙමින් කුඹුර නායයනු ද
අගවිනිසුරු පිළිගන්න නීතීඥවරු නිල මැදිරිය ළඟ
මරදාන පැත්තෙන් අලුත්කඩේට පිවිසෙන ප්‍රධාන පිවිසෙන මාර්ගය මින් මද වේලාවකට කලින් පොලිසියෙන් වසා දැමුවේය. නව අගවි
මොහාන් පීරිස් දිවුරුම් දෙයි
හිටපු නීතීපති මොහොන් පීරීස් මහතා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද පස්වරු 12.35 ට
‘අරන්තලා බසය කටුගෙට‘
අරන්තලාවේදී කොටි ත්රස්තවාදීන් විසින් 1987.7.2 වැනිදා ඝාතනය කැරුණු භික්ෂූන්වහන්සේ තිස්දෙනම ගමන් කළ ලංගම බසය රථය ක
නීතීඥවරු පිරිසක් ඉටිපන්දම් දල්වා විරෝධය පාති
අලුත්කඩේ උසාවි සංකීර්ණයට ඇතුළු වීමට ආ නීතීඥවරු පිරිසකට පොලීසිය සමග බොහෝ වේලා වාද විවාද කරන්නට සිදු විය. අන්තිමේ

