ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් ශ්‍රී ලංකාවේ නීතිපතිවරයෙක් විය. කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ හා රාජකීය විදුහලේ ආදිශි
එසැණ පුවත්
මොහාන් පීරිස් තව ටිකකින් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් මහතා මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ තවත් සුළු වේලාවකින් දිවුරු
ගලේවෙල පාසලක ගල් යුගයටත් වඩා අන්ත වැඩක්
ගලේවෙල තොලබුගොල්ල විදුහලේ ආරවුලක් උච්ච ස්ථානයකට පත් කරමින් සඳුදා රාත්‍රියේ පන්ති කාමර කිහිපයකට මිනිස් මළ ප්&zwj
අග විනිසුරුට සුබ පතන පෙළපාළියක් අලුත්කඩේ
අග විනිසුරු වශයෙන් පත් කැරුණු මොහාන් පීරිස් මහතා වැඩ බාර ගැනීමටත් පෙර ඔහුට සුබ පැතීම සඳහා කොළඹ පිටකොටුවේ ස්වයංර
ශිරාණි බණ්ඩාරනායක නෑ
හිටපු අග විනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ අද (15) විභාගයට ගැ
මොහාන් පීරිස්ට ව්‍යවස්ථා සභාව අනුමැතිය දෙයි
මොහාන් පීර්ස් මහතා අගවිනිසුරු ලෙස පත් කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති විසින් කරන ලද යෝජනාව ව්‍යවස්ථා සභාව මින් මද
‘මොහාන් පීරිස් එපා‘
මොහාන් පීරිස් අග විනිසුරු වශයෙන් වැඩ බාර ගනීම හෝ වැඩ කිරීම වළක්වන වාරණයක් ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද
සනිල්ගේ (9/7) දෙවැනි කඩුලූ ත්‍රිත්වය වත්තල ශා. අන්තෝනි විදුහලට ජයගෙනේ
සනිල් නිදූෂගේ (9/7) දෙවැනි කඩුලූ ත්‍රිත්වය නිසා වත්තල ශාන්ත අන්තෝනි විදුහල වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , ව
අලුත්කඩේට කැරලි මර්දනෙත් එයි
කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය වටා පොලීසිය, කැරලි මර්දන බළඇණි, පොලිස් විශේෂ කාර්ය බළකාය , යුද හමුදාව දැඩි ආර
අද කාලගුණය (2013 ජනවාරි 15)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති සිසිල් කාලගුණක් පවතී. නුවරඑළියේ ඇතැම් ස්ථාන වල බිම් තුහින ඇ
විදුලි කාර්මිකයා එළොව ගිහින් මෙළොව එති
සෝමාලියා කොල්ලකරුවන් ග්‍රහණයේ වසර 2ක් සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික විදුලි කාර්මිකසරත්චන්ද්ර සූරසේන මහතා සිය
අර්ථ නිරූපණ තීන්දුව
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට සම්බන්ධ පෙත්සම් වලින් පැන නැගුණු ප්‍රශ්න වලට පිළි
ඉතාලි ලංකා මතය
අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය බලයෙන් පහ කිරීම ගැන ඉතාලියේ සිටින ආගමික නායකයින් හා දේශපාලන පක්ෂ ක්&zw
නව අගවිනිසුරු දිවුරුම අඟහරුවාදා 12න් පසු
නව අගවිනිසුරු වශයෙන් මොහාන් පීරිස් මහතා අඟහරුවාදා (15)පස්වරු 12න් පසු මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් ද
සබරගමු පීසී දෙන්නාගේ අවි නැතිවේ
සභරගමු පළාත් ඇමැති ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ව
දකුණු අප්‍රිකාව 2-0 කින් නවසීලන්තය පරදවයි
දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පෝට්එලිසබත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අ
අනේ සීගිරියට ගිය කලක්
සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයනට මෙන්නම සීගිරිය නව නගරයෙහි පදිංචිකරුවනට ද පවතින දුෂ්කරතා මගහරවා දෙ
අලුත් කඩෙත් පාළුයි
පසුගියදා දහවල පොලීසියේ හා හමුදාවේ දැඩි ආරක්ෂාව ලැබූ අලුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අද පාළුවට ගොස් තිබිණි. ක
තනි දළයා වෙඩි තබා මරලා
හබරණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පාලනය යටතේ පවත්නා හබරණ හුරුළු පාරිසරික වනෝද්‍යානයේ වෙඩි තබා මරා දැමුණු තනි දළ ඇ
ඇංජිමක් දුම්රියක හැපී පහක් රෝහලේ
බෝතලේ හා අඹේපුස්ස අතර නවතා තිබූ දුම්රියක දුම්රිය ඇන්ජිමක් හැපී තුවාල ලැබූ පස්දෙනකු රෝහල් ගත කළ බව පොලිස් හා දු
‘ව්‍යවස්ථා වෙනසක් කරන බව ජනපති කීවා : දෝෂාභියෝගය ගැන කතා නෑ‘
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අඟහරුවාදා සිට සුපුරුදු රාජකාරි අරඹන බව එහි ලේකම් සංජය ගමගේ මහතා ප්‍රකාශ කළේය. සංගමයේ සභ
ක්ලාක් - වෝනර් - වේඞ් එක්දින සංචිතයට කැඳවති
ඕස්ටේ්රලියානු ප්‍රබල ක්‍රීඩකයන් වන නායක මයිකල් ක්ලාක්, ඬේවිඞ් වෝනර් සහ මැතිව් වේඞ් යන ප්‍රබල ක්
අරමුදල් වෙනුවෙන් ‘මුදල’ අමතක කළ සොඳුරු දිනයක්
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයක් දිනාගත් එකම කී‍්‍රඩා කණ්ඩායම වන 96 ලෝක කී‍්‍රකට් ශූරයෝ පසුගිය සෙනසුරාද
ශ්‍රී ලංකා රග්බි පිලේ නව පුහුණුකරු ප්ලීසිස්
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික රවින් ඩූ ප්ලීසිස් මහතා පත්කිරීමට ශ්‍රී ල
‘රටේ නීතියක් නෑ. පාරට බහින කාලය ඇවිත්‘
දෝෂාභියෝගයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය සටන අවුල් කරමින් ජනතාව මුලා කිරීමට ක්‍රියා කළේ ආණ්ඩුවෙන් ලැප්ටො
කහවත්ත පොලීසියේ 30ක් මාරු
කහවත්ත පොලිසියේ තිස් දෙනෙක් වහා මාරු කරනු ලැබූහ. තවත් තිස් දෙනකු මාරු කළ බව රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස
බලු පැටියාත් තැඹිලි උගුරක්
සීගිරියට ආ විදේශ සංචාරකයෙක් තැඹිලිගෙඩියක් කපද්දී ඒ අසලට ආ බලු පැටවෙක්ට තැඹිලි පෙවීය. මෙම විදේශීය සංචාරකයාගේ
හිරු දෙවි නමදී
සරුසාර අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් සමස්ත හින්දු බැතිමතුන් සූර්ය දෙවියන්ට පුද පුජා පැවත් පවත්වන තයිපොංගල්
තවලම් යුගයේ ගමක් මොණරාගල
මොණරාගල බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩුගොල්ල ගමේ පවුල් 50ක පමණ පිරිසක තවමත් සිය ප්‍රධාන නිශ්පාදනය වන
අලුත් අගවිනිසුරු පිළිගන්නේ නෑ
රජය අලුතෙන් පත් කරන අග විනිසුරු කවුරුන් වුවත් නීතීඥ එකමුතුව එය නොපිළිගන්නා බවත්, එවැනි පත්කිරීමකට එරෙහිව නීතිම

