මෝල්කාවිල කුකුලේ ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු අතුරුදන් වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
එසැණ පුවත්
රුහුණු කුමාරි මග දී ලෙඩ වෙයි
රුහුණු කුමාරි දුම්රිය තල්පේ හා උණවටුන අතර දී අද සවස කාර්මික දෝෂයකට ලක්වීම නිසා මගීහු විශාල පිරිසක් අතරමං වූහ. දුම
ගාලු හිරගෙදර ඡංගම දුරකතන පැටව් ගහයි
ගාල්ල හිරගෙදර අද සන්ධ්‍යාවේ හදිසි සෝදිසියක දී සිරකරුවන් ළඟ ගංජා හා මත් කුඩු ද ජංගම දුරකතන 14ක් ද සිම් කාඩ් 14ක් ද සොය
හැඩ ගන්වන්නමයි හිත
කාන්තා හා පිරිමි කොණ්ඩා මෝස්තර ආසියා තරග වලින් වසර කිහිපයකට ශුරයා වූ ගම්පහ නිලංක රංගජීව (25) තව තවත් ජගත් තරගවලට ඉද
පිහිනුම් ක්‍රීඩක හේෂාන් දෙවැනි ස්ථානය ලබයි
ලන්ඩන් නුවරදී පැවැත්වෙන xxx වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පසුපස ආර පිරිමි ඉසව්වේ පළමු මූලික තරගයට අද (29) සහභා
බොලිවුඞ් සිනමාවට නර්තනය බොහෝම වැදගත්
බොලිවුඩය ජයලත් ජැකලයින් ෆර්නැන්ඩස් සුරූපිනියට පසුව තවත් ශ්‍රී ලාංකීය රූ රැජිනකට බොලිවුඩයේ අවස්ථාව ලැබී තිබෙනව
කුඩු ඇද්ද 20ක් පාකිස්තානයට බාරදෙයි
ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙන ඒමේ චෝදනා යටතේ දීර්ඝ කාලයක් වැලිකඩ බන්ධනාගාරයේ සිටි පාකිස්තාන ජාතිකයෝ විසි දෙනෙක් අසා
කතරගම පෙරහරට මහ සෙනඟ
කතරගම ඇසළ පෙරහර බැලීමට මහින්ද රාජපක්ෂ ජනපති ද, චමල් රාජපක්ෂ කතානායක ද සෙනසුරා දා රාත්‍රි ආහ. අඩු ගණනේ දෙලක්ෂය
මැරෙනතුරු මහ ඇමැති මම
”කවුරු මොනවා කළත් මැරෙන තුරු උතුරු මැද මහ ඇමැති මමයි” යනුවෙන් උතුරු මැද හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානාය
කුමරතුඟු උපන් බිමේ කටුගෙයක්
හෙළ හවුලේ ආදි කර්තෘ මුනිදාස කුමාරතුංග පඬිවරයා උපන් දික්වැල්ල ඉඳිගහපාරේ දික්හේන සංරක්ෂණය කිරීමට යයි. මහජන සබඳතා
අකුරැස්සේදී පොලිසියට ගල්මුල්
අකුරැස්සේ බාල වයස්කාර දැරියන් තිදෙනකුට අතවර කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ම
කසිප්පු වැටළීමට ගිය එස් අයි වෙඩි වැදී මරුට
නෙළුව ඉහළ ලේල්වල කසිප්පු වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි වැදී මරුමුවට පත් වූ බව පොලීස
ඉන්දියාව කඩුලූ 5 කින් ජයගනී
සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කොළඹ ආර්.
අබු ෆුවාඞ් අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු පිට දග පන්දු යවන්නකු වන අබු ෆුවාඞ් මහතා අද (28) පස්රුවේ කොළඹදී අභාවප්‍රාප්ත
පිහි ඇනුමෙන් විදුහල්පති මරුට
යක්කලමුල්ලේ කරාගොඩ මිනුවන්දෙණිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිගේ නිවසට කඩාවැදුනු මැර පිරිසකගේ පිහි පහරට ලක්වූ
සංගක්කාර සති 6 ක් ක්‍රීඩාවෙන් ඉවතට
ඉන්දීය පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී තුවාල ව
ලොව අසිරිමත් ක්‍රීඩා උළෙල ලන්ඩනයේ ඇරැඹුණු වගයි
ඔලිම්පික් උළෙල ලන්ඩනයේ දී අති උත්කර්ෂවත් අයුරින් ඇරැඹිණි. තරග ඉසව් 302ක් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 204කට අයත් ක්
බළපිටිය ප්‍රා: උප සභාපතිටයි මස්සිනාටයි දඩ
බළපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත ගුණරත්න ද සිල්වා සහ ඔහුගේ මස්සිනා කසුන් සම්පත්ට තිස්සමහාරාම මහේස්ත්
ඉන්දියාවට ලකුණු 287 ක ඉලක්කයක්
මහේල ජයවර්ධනගේ (65) සහ කුමාර් සංගක්කාරගේ (73) සිවුවැනි කඩුල්ලේ ලකුණු 121 ක අගනා සම්බන්ධතාව නිසා සංචාරක ඉන්දීය පිලට එරෙහ
ගුවන් හමුදාවට (45-19) පහසු ජයක්
ගුවන් හමුදා පිල සහ සී. එච්. පිල අතර අද (28) රත්මලානේදී පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගයෙ
ලයන්ස් (34-7) සී. ආර්. පරාජය කරයි
කන්ද උඩරට ලයන්ස් පිල අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අද (28) ලොන්ඩන් පෙදෙසේදී පැවැති ත
මහනුවර 20-15 කින් හැව්ලොක්ස් පරදවයි
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අද (28) නිත්තවෙල පිටියේදී පැවැති තරගයේදී මහනුවර ක්ර
රණවිරුවන් සමරා කොළඹ මහා පින්කමක්
යුද්ධයේ දී මියගිය සෙබළුනට හා ජාතියේ විරුවනට පින් පැමිණවීමේ පින්කමක්, බොදුබල සේනා සංවිධානයේ මෙහෙයවීමෙන් කොළඹ ඩී.
ඔලිම්පික් උළෙලින් කී‍්‍රඩකයකු නෙරපයි
ලන්ඩන් නුවරදී ඊයේ (27) ආරම්භ වූ 30 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා පැමිණි ඇල්බේනියානු ජාතික බර ඉසිලීමේ
පළමු රන් පදක්කම චීනයට
මීටර 10 වායු රයිෆල් කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ චීන ජාතික ඉ සිලින්ග්, ලන්ඩන් නුවරදී පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක
දකුණේ බිළිඳුන් රකින්න රුහුණ වෛද්‍ය පීඨයෙන් අතහිත
දකුණු පළාතේ උපත ලබන ළදරුවන් අතරින් තයිරොක්සීන් ඌනතාව ඇතැයි හඳුනාගත් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් කැඳවා රුහුණ වි
ජීවන් ඇතුළට තිරිමාන්න එළියට
සංචාරක ඉන්දීය පිල පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී
සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්
රට යන්න හැදූ තව පිරිසක් අත්අඩංගුවට
නීති විරෝධි අයුරින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 31 දෙනෙක් අද අලුයම මීගමුවට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාව වි
බළපිටිය උප සභාපති කතරගම දී පොලිස් අත්අඩංගුවට
කතරගම දී බීමත්ව, අශෝභන ලෙස හැසුරුනේ යැයි සැකපිට බළපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත ගුණරත්න සිල්වා හා ඔහුග

