දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ මැද යකඩවැට කඩාගෙන අනිත් පැත්තට හැරුණු ඩබල්කැබ් රියක සිටි ගාල්ල දං
එසැණ පුවත්
යුද හමුදාව 33-27 කින් පොලිසිය පරදවයි
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අටවැනි සතිය යටතේ බම්බලපිටිය පොලිස් පිටියේදී අද (27) පැ
තෙවැනි එක්දින තරගය හෙට
සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය හෙට (28) කොළඹ ආර්.
ගල් බෝරෙන් දැරිය මරුට
බිංගිරිය හල්මිල්ලවැව ගල් කොරියක ගල්බෝරයකින් විසිවූ ගල්පතුරකින් අසල ගල් වැඩපොළේ මඩුවක සිටි පස් හැවිරිදි දැරියක
ලක්ෂ 30ක අල්ලස් අරන් කළුතර ප්‍රා. සභාපති අල්ලයි
ලොකු ඉඩමක ප්‍රශ්නයක් නිරවුල් කරදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ගත්තැයි සැකපිට කළුතර ප්‍රාදේශීය සභාපති ලක්ෂ්
අවතැන් මුස්ලිම්වරු රටපුරා උද්ඝෝෂණයේ
මන්නාරම ඇතුළු වන්නියේ අවතැන් වූ මුස්ලිම්වරුනට සාධාරණය පතා මුස්ලිම්වරු සිය දහස් ගණන් අද අනුරාධපුරය, වවුනියාව, කො
රජරට ගොවියෝ වීදි බසිති
බැංකු වලින් ගත් වගා ණය කපා හැරීම, නියං සහනාධාර ලබා දීම, බිත්තර වී ලබාදීම සහ වගාහානි සඳහා වන්දියක් දෙන ලෙස ඉල්ලමින්
තායි ගැහැනුත් රිමාන්ඞ්
නාරාහේන්පිට ෆයිෆ් පාරේ සම්බාහන ආයතනයක් මාවුවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක සිටි තායි ගැහැණුන් දෙදෙනකු
සරසවි පහක් මාතර උද්ඝෝෂණයේ
ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමයෙන් පීඩාවට පත් සිසුනට සහනයද සරසවි ඇදුරු වර්ජනයට වහා විසඳුම්ද නිදහස් අධ්‍යාපනය
පී.සී. පණ අදින මුවාට වැඩක් දෙයි
හම්බන්තොට මැඩිල්ලේදී වාහනයක හැපුණු මුවකු පණ අදිද්දී වනජීවී නිලධරයනට දෙන බව කියා මස්සිනා සමග මස් කළැයි කියන පොලි
ඇස් පිය හෙළන්න කලින් මහා හෝටලේ බිම
ඇමරිකාවේ නිව් ඕර්ලියන්ස් නගරයේ තට්ටු 17කින් සමන්විත පැරැණි ග්රෑන්ඞ් පැලස් හෝටලය පුපුරණ ද්‍රව්‍ය ටොන් හාරසියය
මහාචාර්ය මෙන්ඩිස්ට යුනෙස්කෝ මහා තනතුරක්
පොලොන්නරුවේ ජයන්තිපුරයේ ඉපිද ඇමරිකාවේ පුරවැසිභාවය ලැබූ මහාචාර්ය පැටි්රක් මෙන්ඩිස් යුනෙස්කෝ සංවිධානයේ ඇමර
ලග්ගල සිසු පිරිසක් ගම්පොළ රෝහලට
අධ්‍යාපන චාරිකාවකට එක්වූ ලග්ගල පල්ලේගම රණමුරේ පාසලේ සිසුහු 31 දෙනෙක්ද ගුරුවරු තිදෙනෙක්ද හග්ගල උද්භිද උද්‍යානය අ
තංගලූ සැකකරුවෝ යළි රිමාන්ඞ්
පියා සමග අමනාපවී හක්මන සිට තංගල්ලට ගිය බාලවයස්කාර දැරියක කෙළෙසී යැයි කියන තංගල්ල හිටපු නාගරික මන්තී‍්‍ර අංජන ලි
97 වැනි ජාතික ටෙනිස් ශුරතාවලිය අගෝස්තු 18 වැනිදා සිට කොළඹදී
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශුරතාවලිය ලබන අගෝස්තු මස 18 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ
‘ඞී. එස්. අයි. සුපර්ස්පෝට්ස්’ පාසල් වොලිබෝල් අවසන් තරග අද - හෙට
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ‘ඞී. එස්. අයි. සුපර්ස්පෝට්ස්’ පාස
‘මම මෙතනට එන්න තිබුණෙ මීට හුඟක් කලින්’
ඇය එදා ගුවන් විදුලියේ ළමා පිටියට අමුත්තියක නොවූවාය. රන් සමනළ පේළියයි, නිවන පතා - සුවය පතා යන ගීත එදා ඇය ගැයුවේ අක්කා
කතරගමට මහ සෙනඟ
රුහුණු කතරගම දේවාලයේ දස වැනි පෙරහර අද (28) රාති‍්‍ර 7.30ට වීදි සංචාරය කරන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජ
පොන්සේකාගේ නඩුව කල් යයි
හමුදාව හැරගිය සෙබළුනට රැකවරණ දුන්නැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හා ඔහුගේ ලේකම් සේනක හරිපි‍්‍රයද සිල්වාට
ති‍්‍රමලේ අයි. ඕ.සී. වර්ජනයක්
ති‍්‍රකුණාමල චීන වරාය ඉන්දියා තෙල් ගබඩා සංකීර්ණ සේවකයන් අද වැඩ වැරූහ. තෙල් සංස්ථා සේවකයනට දුන් සියයට අටක වැටුප්
ඕස්ටේ්රලියා සංගීත තරගෙන් ලාංකිකයෙක් ජයදද බඳී
ශ්‍රී ලාංකිකයකුවන ඇන්ඞ්රූ සිල්වා ඕස්ටේ්රලියාවේ ජනපි‍්‍රය ”ටැලන්ට් ගෝ” සංගීත තරගයකින් ජයග්‍රහණය කැර ඕස්ට
ජවිපෙන් වාහන පෙළපාළියක්
රජයේ පාලනයට එරෙහිව පේදුරුතුඩුව දක්වා යන ජවිපෙ රිය පෙරහර දෙවිනුවර තුඩුවෙන් අද ඇරැඹිණි. වාහන දහසක් පමණ ඊට එක්වී සි
නිලූක - තිළිණි අනිද්දා තරග බිමේ
එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී අද (27) ආරම්භ වූ 30 වැනි ඔලිම්පික් කී‍්‍රඩා උළෙලෙට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අනිද
ඔලිම්පික් කෙළිබිමට ශ්‍රී ලංකාවෙන්
අන්තර්ජාතික ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවේ මුල්ම ජයග්‍රාහකයා වාර්තා වූයේ 1938 ”සිඞ්නි” නුවරදී පැවති බි‍්‍රතාන්
ලක් කී‍්‍රඩකයනට ලන්ඩන් හරසර
ශ්‍රී ලංකා වේලාවෙන් අද මැදියම් රැය වනවිට නැගෙනහිර ලන්ඩයේදී විවෘත වන තිස්වැනි ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලං
ලක්ෂයේ කප්පම ගනිද්දී කොටුවේ
ජවිපෙ සාමාජිකයන් දෙදෙනකු මරා දැමීයැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින ජුලම්පිටියේ අමරේ නමින් වලස්මුල්ලේ හතුවල කඩ හ
විදුහල්පති බොක්කේ දඩමස්
වන සතුනට ආදරය කරුණාව දැක්වීමේ සම්මන්ත්රණ පවා පැවැත්වූ තිස්සමහාරාමයේ යාල සමීපයේ ඔසුවින්න පාසලේ විදුහල්පති නි
හබරාදුව සභාපති අනුන්ගේ පව්වලට කරගහයි
පඬිවරයකු, ගත් කතුවරයකු, උගතකු, දේශපේ‍්‍රමියකු හා හෙළ හවුලේ ප්රධානයකු වූ අරිසෙන් අහුබුදුවන්ගෙන් ඔහු උපන් කොග්ග
ගම්පහ ප්‍රශ්නපත්‍ර කලින් පිටවෙලා
ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ දෙවෙනි වාර අවසාන විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇති බවට ලැබී ඇති පැමිණිලි ගැන පරී
ඔලිම්පික් උළෙලේදී නිලූකගේ ප්‍රතිවාදියා ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැන්නා
එංගලන්තයේ ලන්ඩන් නුවරදී හෙට (27) ආරම්භවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක නි

