එසැණ පුවත්

විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර නින්දට ගිය පියා- පුතා මරුට

විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු අද(23)මියගොස් ඇති බව පුපුරැස්ස පොලිසිය පැවසිය.