අධික මීදුම මධ්යයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් අද 22 කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර බ්ලැක්වුඩ් ප්රදේශ
එසැණ පුවත්
මන්නාරම් මුහුද ගොඩ ගලයි
මන්නාරම් නානාට්ටාන් සහ ශිලාවතුර මුහුදු සීමාවට අද (22) දින බලපෑ අධික වර්ෂාවත් සමග ඇති වූ සුලි කුණටුවක හේතුවෙන් මුහු
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතිය නැති කරයි
ලංකා ප්රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්රිකට් තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ ඉම්පීරියල් ස්පෝ
සරසවි අනධ්යන වර්ජනයෙන් සරසවි කටයුතු අඩාලයි
විශ්ව විද්යාල අනධ්යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්යාලවලට නවක සිසුන් ඇතුළත් කිරීමේදී භාවිතයට ගන
වැස්සෙන් දිස්ත්රික්ක දහතුනකට දැඩි හානි
අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් මේ වනවිට දිස්ත්රික්ක 13 ක පවුල් 17325
වතු වැටුප 1700 ට ගැසට් නිවේදනයක්
වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කටුකුරුන්ද - උතුරු පයාගල සහ හෙට්ටිමුල්ල - මග්ගොන අතර දුම්රිය මාර්ගයට කොට්ටම්බා ගස් කඩා
අතුරුදන් වු දරුවා පන්සලක මහණ වෙලා
මදුරන්කුලිය ප්රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩ
විශ්රාමික හමුදා ජීවන තත්ත්වය නංවන්න අලුත් වැඩක්
සේවයෙන් විශ්රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්රියාත්මක
වෙසක් පෝය දෙදින බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වයි
බන්ධනාගාරගත රැඳවියන්ට වෙසක් පෝය වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලෙස හෙට සහ අනිද්දා (23 සහ 24) අමුත්තන් පෙන්වන බව බන්ධනාගාර
තරග පාවා දෙන්න යෝජනා දුන් බංගලියා රිමාන්ඩ්
එල්.පී.එල් 2024 ක්රීඩක වින්දේසියේදී තරග පාවාදීමට ක්රීඩකයින්ට යෝජනය කළේ යැයි කියන දඹුල්ල කණ්ඩායමේ හිමිකරු බ්රිත
ග්රාම නිලධාරි වැටුප් - දීමනා ඉහළට
මෙරට 13,000කට අධික ග්රාම නිලධාරිවරුන්ට අනන්ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය
අවුරා ලංකා සභාපති රිමාන්ඩ්
මූල්ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ ත
පාසල් ගිය දැරිය බසයට බිලි
ගම්පොළ බෙරවිල සිට ගම්පොළ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයකට උඩහේන්තැන්න සේනාධිකාරී ජාතික පාසල අසලදී එම බස් රථයටම
ගස් කඩා වැටී කතුන් 2ක් මරුට
මාරවිල පිලාකටුමුල්ල ප්රදේශයෙ මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක් මතට ගසක් කඩා වැටිමේන් යතුරු පැදියෙ ගමන් ක
රැඳවියන් 278 කට සමාව
වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ රාජ්ය සමාව යටතේ බන්ධනාගාරගත රැඳවියන් 278 කට සමාව පිරිනමන බව බන්ධනාගාර මාධ්ය ප්ර
සීනි බදු වංචාවෙන් කෝටි 1700ක් අහිමි වෙලා
සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි 1700 ක පමණ මුදලක් රජයට අහිමි වී ඇතැයි මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලා පිටිය මහතා ප
වියට්නාමයේ ශ්රී මහා බෝධි ප්රාකාර මුල්ගල ලංකාවෙන්
වියට්නාමයේ හැනෝයි හී Bai Dinh විහාරස්ථානයේ රෝපණය කරන ලද ශ්රී මහා බෝධි අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බෝධි ප්රාකාරය
පළමු මැතිවරණය ගැන ජනපති කැබිනට් මණ්ඩලයට කියයි
පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද දැනුම් දුන්නේය.
මරදගහමුල තොරණක් කඩා වැටී දෙදෙනෙක් රෝහලේ
මරදගහමුල නගරයේ ඉදිකරමින් තිබූ වෙසක් තොරණ අද (22) දහවල් ඇති වූ සැඩ සුළඟක් හේතුවෙන් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු
ගල් තලාවකින් ඇඳ වැටී අයෙක් මරුට
ලග්ගල පොලිස් වසමේ රිවස්ටන් මැටිහක්ක රක්ෂිතයේ බිං කොහොඹ ඖෂධය සොයා ගොස් රාත්රියේ ගල්තලාවක නවාතැන් ගෙන සිටි පුද්
භාණ්ඩ තුනක මිල සතොස අඩු කරයි
වෙසක් උත්සවය වෙනුවෙන් ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ තුනක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.
රුසියාව දියත් කළේ අභ්යවකාශ අවියක්ද?
රුසියාව පසුගිය සතියේදී දියත් කළ චන්ද්රිකාවට අනෙක් චන්ද්රිකාවලට ප්රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙන බව ඇමෙරිකා
ඩෝසන් බංගලාව විකුණන්න හදනවා
කෑගල්ල දිස්ත්රික්කයේ පිහිටි කෞතුක වටිනාකමක් ඇති ඩෝසන් බංගලාව විකිණීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දි
ජනපති ඉරාන තානාපති කාර්යාලයට
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත අද (22) පෙරවරුවේ ගොස් ඉරාන ජනාධිපති ඊබ්රහම් රයිසි
රනිල්ට තව වසර 12ක් රට බාර දිය යුතුයි
රනිල් ඉදිරියට තව අවුරුදු දොළහක් රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේ
නුවරඑළියේ ගව සරම්ප මිනිස්සුන්ට හානි නෑ
නුවරඑළිය ප්රදේශයෙන් වාර්තා වී තිබෙන ගව සරම්ප රෝගය පාලනය සදහා අවශ්ය එන්නත් ලබා දීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙ
ආර්ථික පනත මූල්ය කළමනාකරණ පනත මැතිසබයට
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්ය මූල්ය කළමනාකරණ පනත්
විජයදාසගේ අභියාචනය තෙවැනි දිනටත් කල්යයි
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම න
ගුවන් තොටේ පහර දීමට නීතිය කෝ?
රාජ්ය අමාත්යවරයෙක් කටුනායක ගුවන් තොටුපළේ දී සුළු සේවයකයකුට පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක වන්නේ නැද්

