ජනාධිපති අපේක්ෂකයන් රැසක් සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක මේ දිනවල නිරතව සිට
එසැණ පුවත්
අනංගයන් සොයන්න පොලිසිය පාර්ලිමේන්තුවේ
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලද
කරාපිටියේ වෛද්‍යවරයෙක් හා සුළු සේවකයෝ ගැටෙති
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හා රෝහල් සුළු සේවකයන් අතර ඇති වූ උණුසුම් තත්වයට හේතු වූ විශේෂඥ වෛද්යව
කිඹුලා ඩැහැගත් පුංචි දිස්නගේ සිරුර හමු වේ
කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ තොටුපළ අසලද දිය නාමින් සිටියදී කිඹුලකු ඩැහැගෙන ගිය එකොලොස් හැවිරි
වරෙන්තුකරුගේ ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල් රෝහලේ
වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය ඌරගස්මංහන්දිය පොලිසියේ කොස්තාපල්වරයකු එම වරෙන්තුකරු යම් කිසි ආයුධයකින්
සීදුවේදී මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් 4 ක් රෝහලට
කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට සංඥා ද
කුඩු බී රාජකාරි කළ ග්‍රාමයා මාට්ටු
හෙරොයින් පානය කර රාජකාරිය කළ බව කියන පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකු අද (17) අත්අඩංගුවට ගත් බව පුදුකු
ජනපති ජෝන් කෙරී හමු වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජි
මැනිං වෙළෙඳසැල පාළුවට
එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ අතර දිවයින පුරා එළවළු
අලි පැටවා මරා වළදැමීයැයි 5ක් අත්අඩංගුවට
ගල්නෑව,නැකත්තේගම වගා භුමියකට පැමිණි අවුරැදු පහක් පමණ වයසැති වන අලි පැටියෙකු වෙඩි තබා ඝාතනය කොට හොර රහසේ වළ දැමු ප
වැඩි මිලට දියර පෝර ගෙනාවේ මගේ කාලේ නොවෙි
ඩොලර් පහේ දියර පොහොර බෝතලයට දෙගුණයක් ගෙවා ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසියේ සහ අල්ලස් හෝ දූෂණ
කැරට් අලයට යට වුණොත් තරුණ අනාගතය හබක්
තීරණාත්මක මොහොතේ කැරට් අල දේශපාලනයට රැවටුනොත් තරුණ පිරිසට අනාගතයක් නැති වෙන බව එක්සත් ජාතික පක්ෂ උප නායක හිටපු අ
මුදල් අමාත්‍යාංශයට ධීවරයන් ගැන අවබෝදයක් නෑ
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවරයන් සහ එම ක්ෂේත්රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව කටයුතු ක
ඇමති ගෙවල් 11කිනුත් ජල පොල්ලක්
අමාත්‍යවරුන්ගේ නිල නිවාස එකොළහක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46 කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව හිඟව පැවතුණු
ප්‍රදේශ 4 ක වායු ගුණත්වය අඩු වෙමින් යයි
මෙරට ප්‍රදේශ කීපයක වායු ගුණාත්මක දර්ශකය පහළ යමින් තිබෙන බව මාධ්‍ය පරිසර අධිකාරියේ උසස් නිලධාරිකේ පැවසීය.
රුසියාවෙන් ඩොලර් ලක්ෂ 15ක සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක්
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් ලක්ෂ 15ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.
සිතාසියක් බාරදෙන්න ගිය කොස්තාපල්ට ගහලා
සිතාසියක් භාර දීම හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට නිළ ඇදුමින් සැරසී ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විම
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් නව ගුවන් යානයක්
ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සදහා තවත් නවතම ඒ.- 330 - 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා
තවත් ලොකු පුටු හයකට මැතිසබේ අනුමැතිය
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ පත්කිරීමටත් ආයතන පහකට ප්‍රධානීන් පත්කිරීමටත් උසස් නිලතල පිළිබඳ පාර
වෛද්‍ය සැපයුම් අංශය ඉදිරිපිට විරෝධතාවක්
ඖෂධ මාෆියාව පැරදවීම සහ ඖෂධ හිඟයට පිළියම් යොදන ලෙස බලකරමින් ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය සෞ
ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි
රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙප
අල්ලස්ගත් එස් අයි -පීසී අත්අඩංගුවට
කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය අඩුකර නඩු පැවැරීම සදහා උප පොලිස් පරීක්ෂකව
විදේශ සේවා නියුක්ති කාර්යංශය ලක්ෂ ගණනක වියදමින් පුහුණුවක
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සේවකයෙක් වෙනුවෙන් රුපියල් 33,000 ක පමණ විශාල මුදල් වැයකරමින් නායකත්ව පුහුණ
පැට්ටා ඝාතනයට යොදා ගත් යතුරුපැදිය සොයාගනියි
කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කළ යතුරු පැදිය ඊයේ (16) ස
‘යුක්තියට‘ තවත් 1,024ක් කොටු
‘යුක්තිය‘ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1,024 ක් අත්අඩංගුවට ගත් බවත්
’’ලංකාව හරි පාරට වැටෙමින් සිටිනවා’’
ශ්‍රී ලංකාව අනාගතවාදී දැක්මකින් යුතුව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වි
රජයේ පාසල් ආරම්භය කල්යයි
රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
හක්බෙල්ලන් ළඟ තබාගත් කාන්තාවක් ඇතුළු තුනක් අල්ලයි
මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටි හක්බෙල්ලන් 30,000 කට අධික ප්‍රමාණයක් අනවසරයෙන් ළඟතබාගැනීම හ
ගාසාවට මානුෂීය ආධාර එයි
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, විපතට පත්වී සිටින ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට මානුෂීය ආධාර යැවීම සම්බන්ධයෙන්

