ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසරට පමණක් අක්කර බදු කිරීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප
එසැණ පුවත්
නුවරඑළියේ කැරට් කිලෝවක් 1100 යි
නුවරඑලිය ආර්ථික මධ්යස්ථානයේ ඉතිහාසයේ ප්රථම වතාවට කැරට් කිලෝවක තොග මිල ඊයේ (13) දින රාත්රියේ සිට රු 1000-1100 අතර මිලක
ඔරුව පෙරැළි ධීවරයා මරුට
තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයෙකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ත
අදත් වියලි කාලගුණ තත්වයක්
මධ්යම,ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි.
අතවර කරන්න ඇවිත් මෝල්ගස් පහරින් අවසන් ගමනේ
තංගල්ල මොටකැටිආර අළුත්ගොඩ ප්රදේශයේ නිවසකට ඊයේ රාත්රී පැමිණි අයකුට නිවසේ කාන්තාව එල්ල කළ මෝල්ගස් පහරකින් නිව
ජපන් සැහැල්ලු දුම්රිය දෙන්න පුංචි කොන්දේසියක්
කොළඹ සැහැල්ලු දුම්රිය සංක්රමණ ව්යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ මුදල ගෙවන්නේ නම් පමණක් මෙරට අත්හිටුවා ඇති ජපන්
හරක් කටා සමග සබඳතා පැවැත් වූ තවත් දෙකක් අල්ලයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සමඟ දුරකතනයෙන් සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් ද
පිටසක්වළ ජීවීන්ගේ සිරුරු පට්ටපල් බොරු
පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට පවා ලක්වුණු කුඩා සිරුරු දෙකක් පසුගිය වසරේ ඔක්තෝබරයේ ලොව කැලැඹීය.
තායිවානයට නව ජනපතිවරයෙක්
තායිවාන ජනාධිපතිවරණය පැවැත්විණි. චීන විරෝධී, පාලක ප්රජාතාත්ත්රික ප්රගතිශීලී පක්ෂය නියෝජනය කරමින්, ඉදිරිපත්
ලෝක කරුමකයක් වූ ලෝක උරුමය
ලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුව ඇතැයි නගර වාසීහු පවස
ධීවරයා ඔරුවෙන්ම අවසන් ගමන් යයි
තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තං
සිසුවා මුහුදට බිලි
හම්බන්තොට අංක 01 වරාය පිවිසුම් දොරටුව අසල මුහුදේ දිය නෑමට ගිය 15 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි හම්බන්ත
දුම්රිය මගීන්ට පහසු කරන්න මහවෙන් විශේෂ බස් සේවාවක්
කොළඹ සිට මහව හන්දිය දක්වා ධාවනය කරන දුම්රියට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා විශේෂ බස් රථ සේවවක් පවත්වාගෙන යෑමට
යුක්තිය මෙහෙයුමට අපරාධ අංශ බහී
යුක්තිය මෙහෙයුමට ක්රියාකාරීව සියළුම පොලිස් ස්ථාන හෙට (14) සම්බන්ධ විය යුතු බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝ
උදව් කරන්න ඇවිත් පනින්න ගිය හිටපු සෙබළා මාට්ටු
දියතලාව ඒ.ටී.එම්. යන්ත්රයකින් මුදල් ලබා ගැනීමට පැමිණි කාන්තාවකට උදව් කරන බව අඟවා ඇගේ කාඩ් පත වෙනුවට වෙනත් කාඩ් පත
වැස්ස නැතිවත් වරාදොල නාය යයි
පස්සර බඩල්කුඹුර වරාදොල ගම්මානයේ කදුවැටිය අද පෙරවරුවේ සිට නාය යෑමට ලක්වෙමින් ඇතැයි ආපදා කළමනාකරණ ඒකක කියයි.
නව ලේකම්වරුන් 11 දෙනාගේ ගැසට්ටුව පිටවේ
අධ්යාපන සහ අධිකරණ ඇතුළු අමාත්යාංශ එකොළහකට නව ලේකම්වරුන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කෙරේ.
යුක්තියට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි
විෂ මත් ද්රව්ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා ක
විමධ්යගත ඉල්ලා මන්ත්රීවරුන්ගෙන් ගෝරනාඩුවක්
තම ප්රදේශයන්හි සංවර්ධනය සඳහා විමධ්යගත අරමුදල් ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් ජ
නෙළුන්දෙණියේදී පොලිස් නිලධාරීන්ට තියුණු තල ප්රහාරයක්
කෑගල්ල නෙළුන්දෙණිය නගරයේ රාත්රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරුවන් දෙදෙනකු පරීක්ෂාකිරී
මන්ත්රී නිවාස පිට අයට දීලා
මාදිවෙල මන්ත්රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකද
වැට් එකෙන් මැතිසබේ බත්පතටත් ’’ෂොට්’’ එකක්
වැට් බදු සමග ආහාර ද්රව්යවල මිල ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ට මෙන්ම සේවක සේවිකාවන්ට කෑම බීම
’යුක්තිය’ තවත් 897 ක් අත්අඩංගුවට ගනී
’යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 897 ක් අත්අඩංගුවට ගත් බවත් ඉ
කොල්ලුපිටියේ තට්ටු ගොඩනැගිල්ලක ගින්නක්
කොල්ලුපිටිය හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඊයේ මධ්යම රාත්රී ඇතිවු ගින්නකින් දේපල රැසක් විනාශ වූ බව කොල්
ජෝර්දාන ඇඟලුම් සේවිකාවන්ට අමාත්යංශයෙන් නීතිඥ සහාය
ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන් ඇ
වැස්සට නැවතුණු දුම්රිය දෙකක් යළි ධාවනයට
දින දෙකකට පමණ පසු කොළඹ කොටුව හා මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (12) පස්වරුවේ සිට සාමාන්ය පරිදි ක්රියාත්මක කෙර
අද වැස්ස නෑ
මධ්යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
මිතුරා වෙනුවෙන් අල්ලස් දෙන්න ගිහින් දෙදෙනාම අමරුවේ
රන් පැහැති කුඩා මරන්චි ඇට කිලෝවක් සමග පුද්ගලයකු මාවතගම ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී රුපියල් 150,000 ක් මුදල
කන්දකාඩු කඳවුරේ ලොක්කෝ ඉවතට ?
රැඳවියන් අතර ගැටුමක් ඇතිවූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ කළමනාකාරීත්වය ඉදිරියේදී වෙනස් කිරීමට බලාපොරොත්
කම්හල් දෙලක්ෂ හැට තුන්දාහක් වැහිලා
ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක

