කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සංවිධානාත්මක අපරා
එසැණ පුවත්
අලියා මැරුවාට ගොවියා අත්අඩංගුවට
බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහැනක් යොදා වන අලියෙකු ඝාතනය කිරිමේ චෝදනාවක් මත 54 හැවිරිදි ගොවියෙකු වනජීවි සංරක්ෂණ දෙ
ශාන්තිකර්මයක් කර යටිපතුල පිලිස්සු කපුවා-පුතා අල්ලයි
මල්වානේ යබරලුව පුදේශයේ තිබෙන කඩවර දේවාලයකට ශාන්තිකර්මයක් සිදු කර ගැනීම සදහා ගිය ස්නායු ආබාධයකින් පෙළෙන හතලිස්
හාලිඇල නාය යාමක්:පවුල් 10 ක් ඉවතට
හාලිඇල ස්ප්‍රීන්වැලිවත්ත අංක පහ කොටස ප්‍රදේශයේ අද( 20) දහවල් සිදුවූ නායාමක් හේතුවෙන් එහි අවදානම් කලාපයේ පදිංචි පව
වෙරළ රකින්න පස් අවුරුදු සැලැස්මක්
වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් (2024-2029) ප්‍රකාශයට පත් කෙළේය.
මාවිල් ආරු සොරොව්ව ආසන්නයෙන් යුද උපකරණ මතුවෙයි
සේරැනුවර පොලිස් වසමට අයත් මාවිල් ආරැ සොරොව්වට ආසන්නයේ වලදමා තිබු පරණ යුද උපකරණ කිහිපයක් සොයා ගැනිමට පොලිස් විශේ
ලංවිම සේවකකයන්ට ප්‍රසාද දීමනා - වෙනත් දීමනා නෑ
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට මෙම වසරේ ද වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තී
කළ කලා මෙහෙයට - පුදති බැතියෙන් හරසර
ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන ර
ජනපති කාර්යාලයෙන් මහජන අදහස් විමසීමක්
ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මහජන අදහ
‘පරෙවි දූපත’ තාවකාලිකව වහයි
ඊසාන මෝසම් වර්ෂාව ආරම්භවිමත් සමග මුහුදේ වාරකන් සමය එලඹිම නිසා ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය
සමරිසි පුද්ගලයන්ට පාප්තුමාගේ ආශිර්වාදය
සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ත
ජේ එම් ඔ නිල මුද්‍රාවෙන් මත් පෙති බෙදලා
අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකුගේ නිල මුද්‍රාව භාවිතා කරමින් විවිධ පුද්ගලයින්ට මත් පෙති මිලදී ගැනීමට අවශ්‍ය තුන්ඩු ල
ට්‍රම්ප්ට 2024 ජනපති අපේක්ෂකත්වය අහිමිවෙයි
ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අ
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරිවුහල් 238 ක් වැසීමේ අවදානමක්
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ‘සිපෙට්කෝ’ ඉන්ධනහල් 238 ක් මේ මස 25 වැනිදායින් පසුව වැසීයෑමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල්
නව කොරෝනා ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන්
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් පළමු වරට හඳුනාගත් ‘ජේ.එන්.1’ නමැති නව කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් විමසිල්ලෙන
අට හැවිරිදි දැරිය හොඳම ඡායාරූප ශිල්පිනිය වෙයි
තරුණ ආධුනික ඡායාරූප ශිල්පීන් ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ සහ වේල්සයේ වාර්ෂිකව පැවැත්වෙන රාජකීය සම්මාන උ
කූරියර් කර මත්ද්‍රව්‍ය අලෙවි කළ වෛද්‍ය සිසුවා දැලේ
කුර්යර් සේවාව මගින් මත්ද්‍රව්‍ය අලෙවි කරන යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ සිසුවෙකු කෝපායි ප්‍ර දේශයේදී අත
විශේෂ සැකකරුවන් තවත් 49 ක් අල්ලයි
‘යුක්තිය’ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහයෙුම යටතේ පසුගිය පැය 24 තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්යංශය
රටකජු වගාවක සිටි තරුණයෙක්ට වලස් ප්‍රහාරයක්
බුත්තල ප්‍රදේශයේ රටකජු වගාවක පැලක සිටියදී වලසකුගේ ප්‍රහාරයට ගොදුරු වී වලසා සපාකෑමෙන් සහ පහරදීමෙන් බරපතළ තුවාල
කාලගුණයෙන් සුබ ආරංචියක්
පවතින වැසි තත්වය තාවකාලිකව අද සිට අඩුවීමක් ඉදිරි දිනවල බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්
මැතිසබේ සේවකයෙකුට ’’විශේෂ සැලකිල්ල’’ කැබිනට්ටුව විසිකරයි
පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සේවකයකුට සේවා දීර්ඝයක් ලබා ගැනීමට කෙරුණු ඉල්ලීමක් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇතැය
බෙරගල ගැටුමක්:පහක් රෝහලට
හපුතලේ බෙරගල මංසන්ධියේදී අද 18 දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් ඇතුළු පස්දෙනකු බරපතළ කැපුම් තුවාල සහිතව
සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලය පරීක්ෂාවට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු
බොරු පිත්තොලයක් සමග කඩේ මුදලාලි නෝනා මාට්ටු
ව්‍යාජ රිවෝල්වරයක් සහ බෝර දොළහේ ජීව උණ්ඩ හතරක් සමග වීරවිල හන්දියේ වෙළඳසැල් හිමිකාරිනියක අද පස්වරුවේ අත් අඩංගුව
විදෙස් නෞකා වලට ලංකාවේ පර්යේෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවයි
විදේශ රටවල පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක කා
අනතුරින් සෙබළා මරුට
හග්ගල්ල අල්ගම මාර්ගයේ වලලියැද්ද කනත්ත අසලදි බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් යුද හමුදා
ආර් එම් බි අසල ගැවසුණ කාක්කෝ 11 ක් අත්අඩංගුවට
නාරහෙන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල ගැවසෙමින් එහි පැමිණෙන ජනතාවට විවිධ අයුරින් බලපෑම් එල්ල කරමින් මුදල් එක
ජෙලග් නයිට් 525 සමඟ අයෙක් මාට්ටු
මන්නාරම , පල්ලිමුනෙයි නිවසක් තුල සඟවා තිබූ ජෙලග් නයිට් පුපුරණ ද්‍රව්‍ය 525ක් අැතුලු පිපිරවීම් සදහා යොදාගන්නා උප
ඉන්දියාව ජයගත් ලාංකික දැරියට ජනපතිගෙන් සුබ පැතුම්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍ර
අන්තර්ජාල ළමා අපරාධවලට වැට
දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවාහරින පුද්ගලයන් හඳුනාගත හැකි අන්තර

