තලංගම බත්තරමුල්ල ප්රදේශයේදී පදිකයෙකු පෞද්ගලික බස් රථයකට දෙපාරක් යටවී මිය ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි
එසැණ පුවත්
අතුරුදන් වු සත්දරු මවගේ සිරුර කාසල්රී ජලාශයේ
නිවසින් අතුරුදන්ව සිටි සත්දරු මවකගේ මළ සිරුර කාසල්රි ජලාශයේ පාවෙමින් තිබියදිඅද (17) දින හමු වු බව නොර්වුඩ් පොලිසි
සජිත් ඇරැඹූ වැඩ අවසන් කරන්න ප්රසන්නගෙන් නියෝග
විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා නිවාස අමාත්යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර
විනිසුරුවෝ පනස් හතරකට ස්ථාන මාරු
විනිසුරුවරුන් දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන් 54 දෙනකුට ලබන ජනවාරි මස 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි
උකස් කළ දුරකතනයෙන් මාරයා එයි
උකස් කළ ජංගම දුරකතනය නැවත ඉල්ලා ගැනීමට නව කැලණි පාලම ප්ර දේශයට ගොස් ඇති වූ බහින්බස්වීමකදී තියුණු ආයුධයකින් පහර
බිත්තර කෝටි 12 ක් ආනයනය කරයි
ලබන වසරේ (2024) අප්රේල් මස දක්වා කාලය තුළ මෙරටට ඉන්දියාවෙන් බිත්තර කෝටි 12 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බවත් ඉන්දිය
අලියාගේ පහරදීමෙන් පස්දරුපියා මරුට
ඉපලෝගම පුලියන්කුලම මහඉලුප්පල්ලම සංගැට්ටාව ගම්මානයේදී සිය ගෙවත්තට පැමිණි වල් අලියෙක් පළවාහැරීමට ගිය පුද්ගලයකු
මෝදි ලොකුම කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරයි
ලොව විශාලතම කාර්යාලය සංකීර්ණය ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි අතින් විවෘත විය. ‘සූරත් දියමන්ති හුවමාරුව’ යන
ශ්රී ලංකාවේ උපත් සියයට 25 කින් බසී
ශ්රී ලංකාවේ උපත් සංඛ්යාව පසුගිය වසර 10 යේදී සියයට 25 කට ආසන්න ප්රතිශතයකින් පහළ ගොස් ඇති බව ජන ලේඛණ හා සංඛ්යාලේඛන
රිය අනතුරින් පා පැදි ශූරයෙක් මරුට
ජා- ඇල මහපොළ පිවිසුම් මාර්ගයේ ඉදිකර ඇති දැවැන්ත ඉලෙක්ටෝනික මහපොළ ප්රචාරක පුවරුව කඩාගෙන අනතුරකට ලක් වූ බස් රිය
රනිල්,මහින්ද,වජිර,දිලිත් එක පොකුරට
ශ්රී ලාංකික දේශපාලනයේ පෙරලිකාර චරිත හතරක් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල්ය උත්සවයකදී හමුවූහ.
ලොරියේ ගැටී සිවිල් ආරක්ෂකයා මරුට
බත්තරමුල්ල පැලවත්ත විභාග දෙපාර්තුමේන්තුවේ සිට ප්රධාන මාර්ගයට ධාවනය වූ ලොරි රථයක් එකවරම ලිස්සා ගොස් ප්රධාන පි
මාළු ව්යාපාරිකයාගේ සිරුර ළිඳකින් හමුවෙයි
සුරතල් මත්ස්ය කර්මාන්තයේ නිරත ව්යාපාරිකයෙකු ගේ මළ සිරුරක් ඒ මහතාට අයත් හංවැල්ල නිරිපොළ ප්රදේශයේ මත්ස්ය ගොව
සුදු ඉරේදී පවුල් සෞඛ්ය සේවිකාවන් දෙදෙනෙකු හප්පලා
සුදු ඉරෙන් පාර මාරුවෙමින් සිටී පුහුණු පවුල් සෞඛ්ය සේවිකාවන් දෙදෙනෙකු පෞද්ගලික බසයක ගැටී රෝහල් ගතකර ඇති බව කළුත
මොරටුව කුලපති පත් කරයි
මොරටුව විශ්වවිද්යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කසිම් මහතා පත් කර ඇත.
ලොරියේ ගැටී අයෙක් මරුට:අයෙක් රෝහලට
හයිලෙවල් මාර්ගයේ හෝමාගම ප්රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයින් දෙදෙනෙකු ලොරි
මොරගහකන්ද-කළුගඟ වාන් මට්ටමේ
මධ්යම කදුකරයේ ඉහල ජලාධාර ප්රදේශ වලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මොරගහකන්ද හා කළුගග ජලාශ වල ජල ධාරිතාව වාන් මට්ට
කණ්ඩලමේ වාන මතින් යන්න බස් -ලොරි වලට පමණක් අවසර
දඹුල්ල කණ්ඩලම ජලාශයේ ජලය අද (17 ) සීග්රයෙන් වර්ධනය වීමත් සමඟ විශාල ජල කඳක් වානෙන් පිට වන බැවින් බස් රථ සහ ලොරි රථ පම
ගංවතුරට කොටුවූ පවුල් 32ක් යුද හමුදාවෙන් බේරා ගැනෙති
උතුරු පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය හමුවේ මුලතිව් දිස්ත්රීකයේ ප්රදේශ රැසක් ජලයන් යටව පවතී .
බිත්තියට යට වී අයෙක් මරුට
පැරණි ගෙයක් කඩා ඉවත් කිරීමට යාමේදී එහි වරිච්චි බිත්තියකට යටවී බෙලිඅත්ත හත්බෝධිය ප්රදේශයේ 47 හැවිරිදි දෙදරු පිය
ඔහිය අනවසර ඉදිකිරීම් තහනම් කරයි
බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධි
රිය අනතුරින් එක්දරුපියා මරුට
මිතුරකුගේ විවාහයකට ගොස් එම මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු සමග ත්රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදි සිදුවු අන
දුරකතන මෙවලමක් කනේ ගසා නින්දට ගිය තරුණයා මරුට
ආරච්චිකට්ටුව බංගදෙනිය වෙහෙරකැළේ නිවෙසක හෑන්ඩ් ෆී දෙකක් කනේ ගහගෙන නින්දට ගිය තරුණයකු නිදියහනේම මියගොස් ඇතැයි හ
රටපුරා අදත් තදින් වැස්ස
උතුරු,උතුරු - මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රිකකයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙ
ලොරි දෙකක් ගැටී අයෙක් මරුට:දෙකක් රෝහලට
අම්බලන්ගොඩ නගරයේ දී අද (17) අලුයම ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටී එක් අයකු මරුමුවට පත්වී තවත් දෙදෙනකු බරපතල තුවාල ලබ
පොලිස් රිය කෝප් සිටියේ
පුත්තලම පොලිසියේ සෝකෝ අංශයට අයත් ජීප් රිය රියදුරුගේ පාලනයෙන් මිදි පුත්තලම සමුපකාර කෝප් සිටි වෙළදසලට කඩා වැදිමේ
‘‘බල්ලා - සිංහයා කවුද ඡන්දෙදි දැන ගන්න පුළුවන්‘‘
බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න මැතිවරණයක් තිබ්බ දවසට දැනගන්න පුළුවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ව
‘‘ජනතාව ගැන සිතා විපක්ෂ වේදිකාවට නගිනවා‘‘
අතීෂයින් භයානක ආර්ථික ප්රථිපත්ති ක්රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේ
කිරළව පාලම වහයි
ඉවුරු ඛාදනයත් සමග පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවධානම හේතුවෙන් එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනාගමන කටයුතු
හල්දුම්මුල්ලේ තවත් කෑල්ලක් නාය යයි
පවතින ධාරාණිපාත වර්ෂාව සමග හල්දුම්මුල්ල නිකපොත තලාහේන ප්රදේශයේ අද 16 සවස තවත් නායාමක් සක්රිය වීම හේතුවෙන් ඒ ආශ

