පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධි
එසැණ පුවත්
අධිකරණ ගබඩාවෙන් පන්නන්න ගිය තවත් ගිනි අවියක් හමුවෙයි
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩා කාමරයෙන් සොරකම් කර පිටතට විකිනීම සදහා රැගෙන යාමට සූදානම් කර තිබු තවත් ර
සාපෙළින් කප් ගැසූ සමාධීට බග්ලේගෙන් ඇගයිම් සහතිකයක්
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනාගත් මහනුවර මහාමායා බාලිකා විදුහලේ ස
සිසුන් දෙදෙනා මා ඔයට බිලි
මා ඔයේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් පහළොස් හැවිරිදි සිසුන් දෙදෙනකු මිගොස් ඇතැයි මීගමුව කොචි කඩේ පොලිසිය පවසයි.
ගම්පහ දරු උපත් අඩුවෙලා
ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් ඉපදීමේ විශාල වශයෙන් අඩුවක් පවතින බව සෞඛ්‍ය අංශ දත්තයන්ට අනුව පෙනී යන බව දිස්ත්‍රික
අහිංසකයන්ගේ මුදල්වලට විද්ද අක්කා නගෝ මාට්ටු
ප්‍රසිද්ධ දැන්වීම් පළ කර මහජන ආධාර පතන රෝගීන්ගේ ගිණුම් වලට ඇතුළත් වී රුපියල් ලක්ෂ 250කට ආසන්න මුදලක් වංචා කළේ යැයි
වික්ටෝරියා උතුරයි
මධ්‍යම පළාත පුරා පසුගිය මාස කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය උපරිම මට්ටම දක්වාම පිරී ඇත
ශ්‍රී ලංකා - රුසියා ආරක්ෂක සබඳතා ශක්තිමත් වෙයි
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයෙන් මෙරට සංචාරයක නිරතව සිටින රුසියානු ආරක්ෂක කවුන්සිලේ ඉහළ පෙළේ න
කෝටි 6ක විශ මත්ද්‍රව්‍ය සීදුවෙන් අල්ලයි
ඇමෙරිකාව , ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුප
මන්ත්‍රීවරුන් බයිට් කරන කෙනෙක් ගැන චාමරගෙන් පැමිණිල්ලක්
මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම්දී සමච්චලයට ලක් කරන( බයිට් කරන) සිවිල් ක්‍රියාකාරිකයකු පිළිබඳව පොලිස්පතිවරයාට පැම
ගිලන් භීක්ෂූන් වැඩ සිටින විහාරයේ විදුලිය කපයි-භික්ෂූහු තෙනමක් අපවත් වෙති
ගිලන් වූ භික්ෂූන් 68 දෙනකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ
ඇමරිකාව ලංකාවට වඩා හිඟන රටක්
ඇමරිකාව කියන්නේ ලංකාවටත් වඩා හිඟන රටක් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේ
කොළඹ ජාතික රෝහලේ රුධිර පරීක්ෂණ ලෙඩ වෙලා
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති
යුක්රේනයට - ඊශ්‍රායලයට ආධාර ඉල්ලූ බයිඩන්ගේ යෝජනාව පරදියි
යුක්රේනයට සහ ඊශ්‍රායලයට ඇමෙරිකානු ඩොලර් බිලියන 106 ක ආධාර පැකේජයක් ලබා දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බය
යුක්රේනයට දුන් සැලකිල්ල පලස්තීන ප්‍රශ්නයටත් දෙන්න
යුක්රේන ප්රශ්නය ඇතිවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ක්ෂණිකව ඒ සම්බන්ධව ප්‍රතිචාර දැක් වූ ලෙසින් පලස්තීන ප්රශ්නය
විපක්ෂනායකගෙන් විදේශ ඇමතිට යෝජනාවක්
දේශපාලනඥයන් ඇතුළු පිරිස් විදේශ රටවල සඟවා ඇති මුදල් ඇතුළු සම්පත් මේ රටට ගෙන්වා ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකසා ඒ සඳහ
ලක්ෂ 50ක භාණ්ඩ සොරාගත් නිවසේ මුරකරු මාට්ටු
කෝටිපති ව්යාපාරීකයකුට අයත් ආණමඩුව මුදලක්කුලිය ප්‍රදේශයෙ පිහිටි ඉඩමක තිබු ට්‍රැක්ටරයක් ඇතුළු ලක්ෂ 50 කට ආසන්න ව
රත්තරන් මිල තවත් ඉහළ යයි
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (7) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
’’සිලෝන් ටී’’ බබලවන්න පර්යේෂණ පත්‍රිකා 34ක්
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ උන්නතිය සඳහා හේතුවන පර්යේෂණ පත්‍රිකා 34ක් අද එළිදැක්විණි.
ගඟට වැටුණ සැරයන්ගේ සිරුර දින 7කට පසු හමුවෙයි
ග්‍රෑන්ඩ්පාස් වික්ටෝරියා පාලම මතින් කැලණි ගඟට වැටුණු බව කියන පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර දෙහිවල ඕබන් පෙදෙසේ
පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි
රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයෙක් අල්ලයි
විදේශ රටක සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජලය මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු ව
මැතිසබේ කමිටු ඇස්බැන්දුමක්
පාර්ලිමේන්තුවේ ඇතැම් කමිටු ඇස්බැන්දුමක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන
වරාය සේවකයෝ මාර්ගය අවහිර කරති
වරාය වෘත්තීය සමිති එකමුතුව ’බයිලා එපා වැටුප් වැඩි කරනු’ යන සටන්පාඨයේ අතරේ මේ වන විට වරාය ඉදිරිපිට කාන් ඔරලෝසු කණ
සීනි බදු වංචා පරීක්ෂණය නැවතී නෑ
සීනි බදු වංචාව ගැන පරීක්ෂණ නැවතී නැතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
සජිත් සාටකයක් පැළඳ ඇවිත්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහි
අලි සබ්රිගෙන් රටට සුභ ආරංචියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබන 12 වැනිදායින් පසු ලැබෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ
විපක්ෂ නායක ඉල්ලා අස් වුනා ද?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී දැයි පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්
පංශු සම්පත් මණ්ඩල අලෙවිසලේ මුරකරු ඝාතකයා අල්ලයි
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලෙවි සැලක මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද
විදුර හිස නමන තැන
තමා හිස නමන්නේ පුරාවිද්‍යා අඥා පනතට පමණක් බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහත

